කස්ටම් වැඩ්ඩෝ බයික් වැඩ්ඩෝ වරෙල්ලා
මචන්ලා මේකයි සීන් 1ක, 

මගේ යාලුවෙක් ඉන්නවා ජපානේ. මන් ගොඩක් ආසයි ජපන් බයික් එකකට.

ඉතින් මන් ඌ කෝල් කරපු වෙලාවක කිව්වා මචන් මට බයික් 1ක් එවපන්කො
කියලා. ඌ කිව්වා හරි මචන් මන් මෙහෙන් අරන් දාන්නම් උබ ටැක්ස් ගෙවලා ඔහෙන්
ක්ලියර් කරගනින් කියලා.

දැන් මේකයි සිද්ධිය.

මන් ඔය ටැක්ස්, කස්ටම් මෙලෝ මඟුලක් දන්නේ නැ.

මට උපරිම වියදම් කරන්න පුලුවන් ලක්ශ 1.50-2.00 අතරේ විතරයි.

මට දැනගන්න ඔනේ ඒ වගේ ගානකින් පුලුවන්ද මේක කරගන්න කියල.

තව ඉතින් මේ වාහන ගෙන්වන උන් මේ ගැන දන්නවා නම් විස්තරයක් කියපල්ල.

(බයික් 1ක 250cc 1ක්)
හරියටම නිතියේ හැටියට මේ ගානට කරගන්න පුලුවන්ද නැත්නම් වෙන මෙතඩ්
තියෙනවද කියලා දන්න එකෙක් කියපල්ලකෝ. . . . .
මට අතට ලැබුන දේ කටට දාගන්න සප් 1ක් දෙන්න.

දන්නේ නැතිනම් බුම්ප් 1ක් වත් දාගෙන යන්න.

Last edited: