කස්ටම් වැඩ්ඩෝ බයික් වැඩ්ඩෝ වරෙල්ලා

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කස්ටම් වැඩ්ඩෝ බයික් වැඩ්ඩෝ වරෙල්ලා

    මචන්ලා මේකයි සීන් 1ක, :):):):):):)
    මගේ යාලුවෙක් ඉන්නවා ජපානේ. මන් ගොඩක් ආසයි ජපන් බයික් එකකට. :P:P:P:P:P
    ඉතින් මන් ඌ කෝල් කරපු වෙලාවක කිව්වා මචන් මට බයික් 1ක් එවපන්කො
    කියලා. ඌ කිව්වා හරි මචන් මන් මෙහෙන් අරන් දාන්නම් උබ ටැක්ස් ගෙවලා ඔහෙන්
    ක්ලියර් කරගනින් කියලා. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    දැන් මේකයි සිද්ධිය. :angry::angry::angry::angry:
    මන් ඔය ටැක්ස්, කස්ටම් මෙලෝ මඟුලක් දන්නේ නැ. :(:(:(:(:(:(:(:(:(
    මට උපරිම වියදම් කරන්න පුලුවන් ලක්ශ 1.50-2.00 අතරේ විතරයි. :confused::confused::confused::confused::confused:
    මට දැනගන්න ඔනේ ඒ වගේ ගානකින් පුලුවන්ද මේක කරගන්න කියල.:confused::confused::confused:
    තව ඉතින් මේ වාහන ගෙන්වන උන් මේ ගැන දන්නවා නම් විස්තරයක් කියපල්ල.:yes::yes::yes:
    (බයික් 1ක 250cc 1ක්)
    හරියටම නිතියේ හැටියට මේ ගානට කරගන්න පුලුවන්ද නැත්නම් වෙන මෙතඩ්
    තියෙනවද කියලා දන්න එකෙක් කියපල්ලකෝ. . . . .
    මට අතට ලැබුන දේ කටට දාගන්න සප් 1ක් දෙන්න.:(:(:(:(:(:(
    දන්නේ නැතිනම් බුම්ප් 1ක් වත් දාගෙන යන්න.
    :):):)
     
    Last edited:

    khanjin

    Member
    Jul 14, 2008
    599
    21
    0
    milan, italy
    normally u can import motor cycle below 250cc(maximum 249cc allowed). and less than 5 yrs from frist date of registration to date of ship.

    if even u get free of charge, u have to pay duty according local agent value. as far as i concerned, local honda company(stafford motor) valued US$900/= per bike FOB for 4yrs old bike, and u have to add freight charges and local/foriegn insurance, and have to pay customs duty include cost+freight+local insurance.

    u can easily calculate duty for motor cycle as follow

    CIF*rate of exchange= local value
    local value*148%= local customs duty

    work out urself
     
    very very thanx 4 da info machan :yes::yes: :yes::yes::yes::yes::yes:
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මේකයි සීන් 1ක, :):):):):):)
    මගේ යාලුවෙක් ඉන්නවා ජපානේ. මන් ගොඩක් ආසයි ජපන් බයික් එකකට. :P:P:P:P:P
    ඉතින් මන් ඌ කෝල් කරපු වෙලාවක කිව්වා මචන් මට බයික් 1ක් එවපන්කො
    කියලා. ඌ කිව්වා හරි මචන් මන් මෙහෙන් අරන් දාන්නම් උබ ටැක්ස් ගෙවලා ඔහෙන්
    ක්ලියර් කරගනින් කියලා. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    දැන් මේකයි සිද්ධිය. :angry::angry::angry::angry:
    මන් ඔය ටැක්ස්, කස්ටම් මෙලෝ මඟුලක් දන්නේ නැ. :(:(:(:(:(:(:(:(:(
    මට උපරිම වියදම් කරන්න පුලුවන් ලක්ශ 1.50-2.00 අතරේ විතරයි. :confused::confused::confused::confused::confused:
    මට දැනගන්න ඔනේ ඒ වගේ ගානකින් පුලුවන්ද මේක කරගන්න කියල.:confused::confused::confused:
    තව ඉතින් මේ වාහන ගෙන්වන උන් මේ ගැන දන්නවා නම් විස්තරයක් කියපල්ල.:yes::yes::yes:
    (බයික් 1ක 250cc 1ක්)
    හරියටම නිතියේ හැටියට මේ ගානට කරගන්න පුලුවන්ද නැත්නම් වෙන මෙතඩ්
    තියෙනවද කියලා දන්න එකෙක් කියපල්ලකෝ. . . . .
    මට අතට ලැබුන දේ කටට දාගන්න සප් 1ක් දෙන්න.:(:(:(:(:(:(
    දන්නේ නැතිනම් බුම්ප් 1ක් වත් දාගෙන යන්න.
    :):):)

    http://www.customs.gov.lk/

    meke thiyena number ekat acall karala ahaganna. help ekak wei oyaata