කස්ටිය Daihatsu Move එක නොගෙන Daihatsu Mira ගන්නේ ඇයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    සාපේක්ෂව බජට් වාහනයක් බන්. ඇල්ටො වලට වඩා හොඳයි. ලුක් එකත් අවුලක් නෑ. අනික බඩු තියෙනවා. toyota බඩු.