කසාදයක් බැඳල සාර්ථක වෙන්න හීන දකින කතෝලික සහෝදරයින්ට 👰🏻‍♀️

nidarsha91

Well-known member
  • මේ වෙද්දි විවාහයක් වෙනුවෙන් මග බලාගෙන ඉන්න කිරියෙ අපේ සහෝදරයින්ට (ලංකාවෙ ඉඳන් වෙන රටකට විවාහයෙන් පස්සෙ යන්න ඉන්න බහුතරයක් වෙනුවෙන්) ඕන්න මේ සතියෙ "ඥානාර්ථ ප්‍රදීපය" පත්තරේ හොඳ වැදගත් අවස්ථා 3ක් වගේ තියෙනවා. ඉක්මන් කරල උදෙන්ම නැගිටින කුරුල්ලෙක් වෙලා මේ අවස්ථාවට මුහුණ දියල්ලා. හැබැයි දෙවියන්ගෙ නාමෙන් උඹ ජෙනුයින් නම් විතරක් උත්සාහ කරපල්ලා. නැත්තන් දවසක උඹලට ඉල්ලන හෙන අපිටත් එයි.

    සැළකිය යුතුයි:

    ** මම පත්තරේට කඩේ යන එකෙක් නෙමෙයි. පත්තේරට ප්‍රොමෝශන් එකක් නෙමෙයි මේ කරන්නෙ. ඒ වගේම, අනවශ්‍ය විදියට ගන්න එපා මචන්ලා. මොකද මේ පත්තරේ සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කරන්නෙ. සමහර වයසක ආච්චිල සීයල ඉන්නවා මම පුද්ගලිකවම අඳුනන. ඒ අය රෑට නිදාගන්නෙ මේ පත්තරේ කියව කියව. පත්තරේ නැති සති එයාලට නිදාගන්නවා කියන එක අමාරු වැඩක්. පරණ පත්හරේකින් ශේප් කරගන්න බැරි තරමට ඒ අය කියවීමට ඇබ්බැහි වෙලා ඉන්න අය. ආයෙ කසාද බැඳල දරුවො නැති යුවල් වලට අමාරුම නිදාගන්න යන එක.... නින්දක් ලබන එක. මොකද දවසම මිනිස්සුන්ගෙන් අහන්න වෙන්නෙ බලු කතා හින්ද. ඒ අයත් මේ පත්තරේ එක්ක හිත හදාගන්නවා. ඒ නිසා කරුණාකරල ඉල්ලනවා අවශ්‍ය නම් විතරක් අරගෙන හොඳ කසාදයක් අරගෙන ලස්සන විවාහ ජීවිතයක් ගෙවපල්ලා.

    ** ආයෙ උඹලටත් විවාහ වෙද්දි අනිත් පැත්තෙන් මොන වගේ දේවල්ද හොයල බලන්නේ කියල අදහසක් අරගෙන මනුස්සයෙක් වෙන්නත් පුලුවන් වෙයි.

    සතුටින් ජීවත් වෙයල්ලා සහෝලා

    depositphotos_73370065-Happy-Family-and-Pet-Dog-in-Flower-Meadow.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ වෙද්දි විවාහයක් වෙනුවෙන් මග බලාගෙන ඉන්න කිරියෙ අපේ සහෝදරයින්ට (ලංකාවෙ ඉඳන් වෙන රටකට විවාහයෙන් පස්සෙ යන්න ඉන්න බහුතරයක් වෙනුවෙන්) ඕන්න මේ සතියෙ "ඥානාර්ථ ප්‍රදීපය" පත්තරේ හොඳ වැදගත් අවස්ථා 3ක් වගේ තියෙනවා. ඉක්මන් කරල උදෙන්ම නැගිටින කුරුල්ලෙක් වෙලා මේ අවස්ථාවට මුහුණ දියල්ලා. හැබැයි දෙවියන්ගෙ නාමෙන් උඹ ජෙනුයින් නම් විතරක් උත්සාහ කරපල්ලා. නැත්තන් දවසක උඹලට ඉල්ලන හෙන අපිටත් එයි.

    අපි නං මුස්ලිම් පත්තර බලන්නේ. කතෝලික ක්‍රිස්තියානි ඒවා නෙමේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,109
    10,684

    දැන් ඔය පත්තරේ ගන්න තියෙන්නේ කොහෙද බන් ? කතෝලික වෙන්නම ඕනද ?
     
    • Like
    Reactions: nidarsha91

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama

    කතෝලිකයන්ට ඥානාර්තේ ගැන, මංගල දැන්විම් ගැන මෙසේ නැවත හදුන්වාදිමක් අවශ්‍යද මචං?
    මේක කතෝලිකයන් නොවන අයට දැනගැනිමට ලියුවක්ද? සැයු කැල්ල නිසා අහන්න හිතුනේ
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • දැන් ඔය පත්තරේ ගන්න තියෙන්නේ කොහෙද බන් ? කතෝලික වෙන්නම ඕනද ?
    නෑ මචන්. මේක කතෝලික විස්තර යන පත්තරයක්. ඒකයි මම එහෙම කිව්වෙ. අනිත් එක සමහර අය විශේෂෙන්ම දානවා කතෝලික කියල. මොකද සමහරු තමන්ගෙ ආගමෙන් පිට අයට දෙන්නෙ නෑ කියල මතයක ඉන්නවනෙ. හැබැයි හැමෝම නෙමෙයි. ඕපන් මයින්ඩඩ් බහුතරයක් දැන් ඉන්නවානෙ. උඹ බෞද්ධ නං කියපන් මම පත්තරේ පිටු දෙක එවන්නම් උඹට. ඉකමනට කතා කරල බලපන්. මොකද හුඟ දෙනෙක් දන්නෙ පත්තරේ එන්නෙ සෙනසුරාදා ඉරිදා කියල. තෙරුවන් සරණයි ලොක්කා ගොඩ යමන්

    මොනවා ගැනද බං මේ පත්තරේ තියෙන්නේ?
    කතෝලික විස්තර මචන් තියෙන්නෙ. වෙනමම කොටසක් තියෙනවා කතෝලික විවාහ යෝජනා දැන්වීම් ගැන. අපේ එකෙක්ට හරි ගොඩ යන්න පුළුවන් උදව්වක් වෙන හින්දයි මම දැම්මෙ. මොකද මේ සහියෙ පත්තරේ කසාද බැඳලා රට යන්න හැකි අවස්ථා කීපයක් තියෙනවා.
    ------ Post added on Jun 5, 2025 at 6:08 PM

    කතෝලිකයන්ට ඥානාර්තේ ගැන, මංගල දැන්විම් ගැන මෙසේ නැවත හදුන්වාදිමක් අවශ්‍යද මචං?
    මේක කතෝලිකයන් නොවන අයට දැනගැනිමට ලියුවක්ද? සැයු කැල්ල නිසා අහන්න හිතුනේ
    උඹත් එක්ක එකඟයි මචන්. ඒත්, පත්තරේ ගැන නොදන්න කතෝලික අපේ එවුන් ඉන්නවා මචන්.
    ආයෙ කාලයක් මේ දේවල් බලල අත ඇරපු උනුත් ඉන්නවා මචන්. එකෙක් හරි ගොඩ යනවා නං හොඳ විවාහයක් කරගෙන ඒක සතුටක් මචන්. ඒ නිසයි මේ ගැන දැම්මෙ
    ------ Post added on Jun 5, 2025 at 6:11 PM
     
    • Like
    Reactions: hi.dushan

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙක ඇත්ත, ගොඩක් කතෝලික අය විශේෂයෙන් පිටරට ඉන්න පවුල්වල අය මෙකේ තමයි දාන්නෙ. හැබැයි බලාපොරොත්තු වෙන්නෙත් කතෝලික ,ක්‍රිස්තියානි අය.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • කතෝලික කෙල්ලො ලස්සනයිද
    ඒක නං මම දන්නෙ නැහැ මචන්. මට ලස්සන එකම කෙල්ල මගෙ වයිෆ්. එයා නං බෞද්ධ

    Mokaddda me seen eka therune na bn
    මේ පත්තරේ විවාහ මංගල යෝජනා තීරයක් තියෙනවා මචන්. මේ සතියෙ පත්තරේ යෝජනා දෙක තුනක් තියෙනවා දැනට පිටරට ඉන්න ගැහැනු ලමයි ගැන. එයාල කසාද බඳින්න ලංකාවෙ ජෙනුයින් කොල්ලන්ව හොයනවා. ඉතින් අපේ කිරියෙ සහෝදරයෙක්ට ඒ අවස්ථාවක් එනවා නම් අපිටත් සතුටුයිනෙ. ඒකයි මම දැම්මෙ.
    ------ Post added on Jun 5, 2025 at 6:20 PM

    මෙක ඇත්ත, ගොඩක් කතෝලික අය විශේෂයෙන් පිටරට ඉන්න පවුල්වල අය මෙකේ තමයි දාන්නෙ. හැබැයි බලාපොරොත්තු වෙන්නෙත් කතෝලික ,ක්‍රිස්තියානි අය.
    උඹ හරි මචන්. ජෙනුයින් මනුස්සයන්ව හොයාගන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා කියල හිතෙනවා මචන්. ආගම මොකක් වුණත් කියන්න බැහැනෙ අපේ එකෙක්ගෙ වාසනාවක් තිබුණොත් සතුටුයි නෙහ් මචන්
    ------ Post added on Jun 5, 2025 at 6:22 PM
     
    • Love
    Reactions: Nidarshana_k

    nidarsha91

    Well-known member
  • බෞද්ධ අඩුකුලේ උන්ට චාන්ස් නැද්ද?
    64e2300a8632d84fd3ec8d8ab70017df.jpg

    මේ වෙද්දි උඹට උඹ ගැන තියෙන්නෙ අඩු තක්සේරුවක් නම්, දාරුචීරිය ගැන හිතපන්. අංගුලිමාල ගැන හිතපන්.....

    විවාහයෙන් පස්සෙ වෙනස් වෙච්ච ජීවිත ගැන ගොඩාක් උදාහරණ තියෙනවා මචන්. ඒ නිසා උත්සාහ කරපන්. කවුරු වුණත් සාර්ථක වෙනවා නම්, ඒකට ආගමක් අදාල නැහැනෙ මචන්.

    කසාද බඳින්න කලින් ත්‍රයිලෝක විජය පත්‍ර එක්ක තේ බීපු, සිගරට් අරක්කු බීපු අන්කල් කෙනෙක්, කසාදය හින්ද එකටම බීමයි පත්‍රයි අත අරිනවා. හැබැයි සිගරට් එක අත අරින්නෙ නැහැ. පළවෙනි දරුවා ඉපදෙනවා. දූ පැටියෙක්. වයිෆ් ඒ මනුස්සයගෙම ජීවිතේ වෙනස් කරනවා බන් ලස්සනටම. ඒ ආන්ටිට පින් දෙන්න ඕන.

    මේ අන්කල් දූ පැටියට හරිම ආදරෙයි. හැබැයි සිගරට් ගඳ එක්ක වයිෆ් දුවව දෙන්නෙ නැහැ. මාර කෙලියයිනෙ. රෙද්දෙ සිගරට් එකකට වඩා මට මගෙ දූ පැටියව වටිනවා කියල මිනිහා සිගරට් එකටත් සමු දෙනවා. අදටත් ඒ අන්කල් තමන්ගෙ වයිෆ්ට මාරම ආදරයක් ගෞරවයක් දක්වන්නෙ. කාටහරි හරියනව නම්, ඒකයි වෙන්න ඕන බන්.

    Wife thama kellekda ube?
    කටපුරාම කියන්න පුළුවන් - ඔව් සහතිකයෙන්ම මචන්.
    ------ Post added on Jun 5, 2025 at 6:38 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ

    කතෝලික විස්තර මචන් තියෙන්නෙ. වෙනමම කොටසක් තියෙනවා කතෝලික විවාහ යෝජනා දැන්වීම් ගැන. අපේ එකෙක්ට හරි ගොඩ යන්න පුළුවන් උදව්වක් වෙන හින්දයි මම දැම්මෙ. මොකද මේ සහියෙ පත්තරේ කසාද බැඳලා රට යන්න හැකි අවස්ථා කීපයක් තියෙනවා.
    ------ Post added on Jun 5, 2025 at 6:08 PM

    ------ Post added on Jun 5, 2025 at 6:11 PM
    බැදලා රට යන්න නම් කතෝලික පත්තර ගන්න ඕනේ නැහැ බං ඔය ලංකාදීපේ දැම්මත් එනවා 🤣

    අනිත් එක ඔය ආගම් කරේ තියාගෙන යන පවුල් වලට නම් සෙට් වෙන්න එපා ජිවිතේම ගු හතයි🤮
     
    • Like
    Reactions: nidarsha91