කසාදයේ ඇණ බුරුල් කරයි

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
    විවිධ හේතූන් මත විවාහකයන්ට දික්කසාද වීමට අවශ්‍ය වුවත් වර්තමානයේ පවතින දික්කසාද නීතියේ සංකීර්ණතාවය හේතුවෙන් දික්කසාදය ලබා ගැනීමට බොහෝ අය මැළිකමක් දක්වන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.

    දික්කසාද නීතිය කඩිනමින් සංශෝධනය කිරීමට ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.
    අරුණ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    එකට ඉන්න බැරි නම් වෙන් වෙන්න පහසු වෙන්න ඕන ඒ වගේම ළමයින් ඉන්නවනම් ඔවුන්ටත් වැඩ පිළිවෙලක් ඕන නිකන් අත පිහදාගන්න බෑනෙ, නැත්නම් ළමයි අසරණ වෙනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Hoda deyak

    Abortion uth leagallize karanna one
    prostitution legalize karanna oney

    එකට ඉන්න බැරි නම් වෙන් වෙන්න පහසු වෙන්න ඕන ඒ වගේම ළමයින් ඉන්නවනම් ඔවුන්ටත් වැඩ පිළිවෙලක් ඕන නිකන් අත පිහදාගන්න බෑනෙ, නැත්නම් ළමයි අසරණ වෙනවා.
    Kohomath nadaththu gewanna wena ne divorce wunama. ewa wenas wena ekak na. puluwan nam nadattu ganan wadi karanna oney
    ------ Post added on Jul 2, 2023 at 1:11 PM
     
    • Like
    Reactions: NRTG and kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    විවාහය, වැඩිහිටි මානව ප්‍රජාවන්ගේ සෞඛ්‍යය, ධනය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේදී අධ්‍යාපනය තරම්ම වැදගත් වන අතර, යහපත් විවහ ඡීවිතය මුලු සමාජයටම ප්‍රබල සාධකයක් සහ තිරසාර පැවත්මට හේතු වේ. දික්කසාදයට පෙර ඒ ගැනත් සිතන්න.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපෝ ලොකු දෙයක්..ඵතකොටවත් ගෙයක්,ජොබක් නැති උන් ළමයි හදන්න දෙපාරක් හිතයි.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එකට ඉන්න බැරි නම් වෙන් වෙන්න පහසු වෙන්න ඕන ඒ වගේම ළමයින් ඉන්නවනම් ඔවුන්ටත් වැඩ පිළිවෙලක් ඕන නිකන් අත පිහදාගන්න බෑනෙ, නැත්නම් ළමයි අසරණ වෙනවා.
    පන්සල් තියෙන්නේ 🤷
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    බදිනවා ගහනවා ඩිවෝස් කරනවා වැඩි වෙයි 🤣
     
    • Like
    Reactions: NRTG