විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
විවිධ හේතූන් මත විවාහකයන්ට දික්කසාද වීමට අවශ්‍ය වුවත් වර්තමානයේ පවතින දික්කසාද නීතියේ සංකීර්ණතාවය හේතුවෙන් දික්කසාදය ලබා ගැනීමට බොහෝ අය මැළිකමක් දක්වන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.
දික්කසාද නීතිය කඩිනමින් සංශෝධනය කිරීමට ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.
අරුණ.