කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගෙයක් වාහනයක් තියෙනව නම්, ලොකු ලෝන් වලට හිරවෙලා නැත්නම් 1.60ක් කියන්නෙ ලොකු ගානවක්. හැබැයි උබගෙ ලයිෆ් ස්ටයිල් එක නාස්තිකාර එකක් නම් ඉතින් කෙලිය තමයි.
     
    • Like
    Reactions: Any.key and Mugen

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    apo marry karala jivath wenna oya hodatama athi
    lamai hadanna giyoth tamai madi wenne

    marry karala balala tika kalayak lamai hadanne natiwa inna balanna
    puluwan tharam travel karanna
    lamai haduwata passe salli walata wada apata nathi wenne time eka ;)
    anika lamai eeka ehe mehe yanna sahenna dewal plan karanna wenawa
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,985
    18,895
    113
    ඇට දෙක අවුරුදු 5කට බදු දීපම් ලමයින්ට ඔච්චර බය නම්...

    ලංකාවෙ නෙමේද බං ඉන්නෙ ? වාහනයක් තිබේ නම් ඉන්න ගේකුත් තිබේ නම්, ලෝනුත් නෑ නම්.. කන්න ඔච්චර ඕනෙද?

    මේවත් සේරම එක්ක ලංකාවෙ ප්‍රශ්න අඩු 10% ඇතුලෙ වත් උඹ ඇති. එතකොට උන් 90% බදින්නෙ නැද්ද්?

    මේ සේරම එක්ක ත් බදින්න බය නම්. ඔවු ඇට දෙක බදු දියන්. එක්කො විකුනපං.. උඹට ඕක වටින්නෙ නෑ .. අමතර ආදායමක් එක්කනෙ
     
    • Like
    Reactions: Any.key and Mugen

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    apo marry karala jivath wenna oya hodatama athi
    lamai hadanna giyoth tamai madi wenne

    marry karala balala tika kalayak lamai hadanne natiwa inna balanna
    puluwan tharam travel karanna
    lamai haduwata passe salli walata wada apata nathi wenne time eka ;)
    anika lamai eeka ehe mehe yanna sahenna dewal plan karanna wenawa

    ඕක තමයි ලොකුම කේස් එක.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    විදින්න ඕන දේ විඳිනවා.

    විඳවන එකත් වෙලාවකට සතුටක් බං.

    Mafs Contradicting GIF by Married At First Sight Australia
     
    • Haha
    Reactions: kevin_levin

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අපෝ ඔය වැඩිත් එක්ක . තමන් හදාගෙන ඉන්න කොන්සෙප්ට් එක අනුව තමයි.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    Mun kiyay lamai hadanna kiyala.ena widiyata rola gahapan kiyala ahu wenna epa.unge walatama daganna tama oya try eka.duka sathutak karan jivath wenawa.remember my words
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    සල්ලි නැතිව ගෑනු එක්ක වසන්න බෑ වැඩි කල්, කාගෙන හිටියත් අපාය වගෙ තමයි!
     
    • Sad
    Reactions: Anathai

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉන්න තැනක්, වාහනයක් තියෙනවානම් ලමයෙක් එක්ක ලක්ශෙකින් ඉන්න පුලුවන්. 60,000 ඉන්වෙස්ට්/සේව් කරපන්. පවුලක් උනාම හදිසියකට මේ දවස්වල කැශ් 500,000.00 තියගනින් emergency funds. දෙන්න සෙට් උනාම තනියම ඉන්නවට වඩා හොඳට ඉන්න පුලුවන්. ඕල් ද බෙස්ට්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Mun kiyay lamai hadanna kiyala.ena widiyata rola gahapan kiyala ahu wenna epa.unge walatama daganna tama oya try eka.duka sathutak karan jivath wenawa.remember my words

    Ithin oya kiyala thiyenne

    වතුරට පැනපන් මමත් කියන්නේ. අර්බුද කාලේ ජීවිතේ ගැටගගන්න විඳවන එකත් වෙලාවකට සතුටක් බං.
     
    • Haha
    Reactions: ML1987

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි..

    මේ ප්‍රශ්න නිසා මට බඳින එක එපා වෙලා බන් ඉන්නේ.. මට බයයි බැඳලා අමාරුවේ වැටෙයි කියලා. ජීවත් වෙන්න මේ ආදයම් ප්‍රමාණවත් නෑ කියලා හිතෙනවා... ගෙදරින් කියනවා.. පීනනන්න ඕනේ නම් වතුරට බහින්න කියලා.. ගොඩ ඉඳන් බෑලු.. එයාලත් අද මේ තැනට ආවේ මුකුත් නැතුවලු..

    මට ආසයි වෙන මොනා හරි මාසෙට සයිඩ් ඉන්කම් එකක් තියෙන දෙයක් ගැන හිතන්න.. ගෙයක් හරි කුළියට දුන්නා නම් ඒකෙන් හරි එනවා ආදායම..

    පොඩ්ඩක් කියපල්ලකෝ... මොකද්ද මම කරන්නේ ?
    Job ekak car ekak geyak nathuva marry kare. Dan aurudu 7k. Oya serama dan thiyenava. Kella honda nan bandapan
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    අනේ මන්ද බන් මේ රට පාලනය කරන්නේ කොල්ලෝ කාරයෙක් නේ ඉතින්.
    ඌ දන්නේ නැහැ නේ පවල් වල මිනිස්සු ජීවත් වෙන විදිහ.
     
    • Dislike
    Reactions: beam_tech

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    inne 1.60n da 15000n da kiyana eka umbala denna tama decide karanna oone,
    1.60 dawasen spend karannath puluwan, masa 3k adinnath puluwan