කසාදෙ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පෝරුවේ නග්ගන්නේ නැතිව කොහොමද මිට්ටෝ ගෑනි කලන්තේ දානවද නැද්ද බලන්නේ🤣

    කෙල්ල නේද කියන්නේ පෝරුව ඕන නෑ කියලා. උඹ ඕවට අහුවෙන්න එපා. අවුලක් ගියොත් කෙල්ලට මේ කමෙන්ට් එක පෙන්නපං.🤣
    මොකද්ද බන් කලන්තෙ දාන කතාව? යකෝ පෝරුව බඹ 7 ක් උස එකක් ද🤣🤣
    කෙල්ල කිව්වෙ නෑ. මන් ආසා නෑ අනික ඕවට ගෙන්නවන්න තරම් හත්මුතු පරම්පරාවක් මට නෑ බන් කීප දෙනයි ඉන්නෙ පවුලෙ උනුත් අකමැත්තෙන් බදින්නෙ. ඒ නිසා ගෙදර උන්වත් මගුලට ඉදී ද කියන්න බෑ.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මොකද්ද බන් කලන්තෙ දාන කතාව? යකෝ පෝරුව බඹ 7 ක් උස එකක් ද🤣🤣
    කෙල්ල කිව්වෙ නෑ. මන් ආසා නෑ අනික ඕවට ගෙන්නවන්න තරම් හත්මුතු පරම්පරාවක් මට නෑ බන් කීප දෙනයි ඉන්නෙ පවුලෙ උනුත් අකමැත්තෙන් බදින්නෙ. ඒ නිසා ගෙදර උන්වත් මගුලට ඉදී ද කියන්න බෑ.
    Nayo nathi eka hondai ban, ganu kalpana karanne un awith kiyana adu padu monada anam manamne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,415
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකද්ද බන් කලන්තෙ දාන කතාව? යකෝ පෝරුව බඹ 7 ක් උස එකක් ද🤣🤣
    කෙල්ල කිව්වෙ නෑ. මන් ආසා නෑ අනික ඕවට ගෙන්නවන්න තරම් හත්මුතු පරම්පරාවක් මට නෑ බන් කීප දෙනයි ඉන්නෙ පවුලෙ උනුත් අකමැත්තෙන් බදින්නෙ. ඒ නිසා ගෙදර උන්වත් මගුලට ඉදී ද කියන්න බෑ.
    උඹව කෙල්ල අන්දලා තියෙන්නේ. අනේමන්දා. 😔🙄 බය නැතිව එයාගෙන් අහපං කලන්තේ දාන නිසා නේද පෝරුවේ නගින්න බෑ කියන්නේ කියල.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කවුරු හරි ඉන්නව ද පෝරුවෙ චාරිත්‍ර නොකර කසාද බැදපු?

    මට නම් පාටි දාන එක අප්පිරියයි බන්. මන් බැලුවෙ නිකන් රෙජිස්ටර් වෙලා දෙන්න එක්ක නුවර එලිය පැත්තෙ බන්ගලෝ එකක් බුක් කරල තව කොහේ කොහේ හරි ඇවිදලා එන්න. බැන්දා කියල රටට ම අඩබෙර ගැහුවෙ නැත්නම් අඩුවක් වගේ ද බන්?
    එහෙම කවුරු හරි කරපු කිරියෙක් ඉන්නව ද?
    වෙඩිම අඩුවට කරලා ඒ සල්ලි වලින් මැලේසියා සිංගප්පූරුවට ටුවර් එකක් දාන්න. දාස්ගනං ගෙවලා එක එක ගස් ලබ්බන්ට පාටි නොදී🤭
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,098
    36,062
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකද්ද බන් කලන්තෙ දාන කතාව? යකෝ පෝරුව බඹ 7 ක් උස එකක් ද🤣🤣
    කෙල්ල කිව්වෙ නෑ. මන් ආසා නෑ අනික ඕවට ගෙන්නවන්න තරම් හත්මුතු පරම්පරාවක් මට නෑ බන් කීප දෙනයි ඉන්නෙ පවුලෙ උනුත් අකමැත්තෙන් බදින්නෙ. ඒ නිසා ගෙදර උන්වත් මගුලට ඉදී ද කියන්න බෑ.

    atamagala gahala ashtaka kiyaddi kella virgin nathnam kalanthe danawa
    Hariyatama atamagala gahala charithra tika hari welawata karala ashtaka kiyaddi wade wenne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,659
    17,767
    113
    Auckland
    උබට සල්ලි තියෙ නම් ලගම සෙට් එක අරන් පලයන් කොහෙට හරි රටකට. ඊට පස්සෙ පොඩිවට ගනින් උත්සවෙ.
     
    • Sad
    Reactions: rahal jayasekara

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,659
    17,767
    113
    Auckland
    මොකද්ද බන් කලන්තෙ දාන කතාව? යකෝ පෝරුව බඹ 7 ක් උස එකක් ද🤣🤣
    කෙල්ල කිව්වෙ නෑ. මන් ආසා නෑ අනික ඕවට ගෙන්නවන්න තරම් හත්මුතු පරම්පරාවක් මට නෑ බන් කීප දෙනයි ඉන්නෙ පවුලෙ උනුත් අකමැත්තෙන් බදින්නෙ. ඒ නිසා ගෙදර උන්වත් මගුලට ඉදී ද කියන්න බෑ.

    1648175344937.png

    එහෙනම් කැලෑ මගුලක් කරපන්. මෙහෙ සුද්දො සෑහෙන්න කරනව. එලියෙ තියන්නෙ උත්සවේ ගස් කොලන් මැද. හොද තැනක් බලපන් නගරෙන් පිට

    ලගම යාලුවොන්ට එන්න කියන්න. පුලුවන් තරම් තරුන උන් නම් ඉන්නෙ නාකි එවුන්ට වඩා තවත් මරු.
     
    • Love
    Reactions: rahal jayasekara

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,098
    36,062
    113
    වොන්ඩර් ලැන්ඩ්
    View attachment 164664

    එහෙනම් කැලෑ මගුලක් කරපන්. මෙහෙ සුද්දො සෑහෙන්න කරනව. එලියෙ තියන්නෙ උත්සවේ ගස් කොලන් මැද. හොද තැනක් බලපන් නගරෙන් පිට

    ලගම යාලුවොන්ට එන්න කියන්න. පුලුවන් තරම් තරුන උන් නම් ඉන්නෙ නාකි එවුන්ට වඩා තවත් මරු.

    fresh mal tikatama bara ganak ynawa
     
    • Like
    Reactions: siri_ayya

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    View attachment 164664

    එහෙනම් කැලෑ මගුලක් කරපන්. මෙහෙ සුද්දො සෑහෙන්න කරනව. එලියෙ තියන්නෙ උත්සවේ ගස් කොලන් මැද. හොද තැනක් බලපන් නගරෙන් පිට

    ලගම යාලුවොන්ට එන්න කියන්න. පුලුවන් තරම් තරුන උන් නම් ඉන්නෙ නාකි එවුන්ට වඩා තවත් මරු.
    ඔතනත් තියනව නෙ බන් අර බයිබලේ අරන් මොකද්ද චාරිත්‍ර කෙරුවාවක්. ඕකත් පෝරුව වගේ තමයි ඉතිං
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,876
    113
    උඹව කෙල්ල අන්දලා තියෙන්නේ. අනේමන්දා. 😔🙄 බය නැතිව එයාගෙන් අහපං කලන්තේ දාන නිසා නේද පෝරුවේ නගින්න බෑ කියන්නේ කියල.
    කෙල්ල නෙවෙයි මූට තමයි කලන්තේ දැම්මොත් දාන්නේ පුක්ෂණය වෙලා තියෙන හැටියට.. ඕකා ඇඹරෙන්නේ ඒකයි ඔය :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113
    අපේ එක අයියා කෙනෙක් බැන්දේ එහෙම. එයත් ඕවාට කැමති නැහැ.
    ජිවිතේට කැමරාවක් අල්ලලාවත් නැතිව ෆොටෝ ටික මම ගැහුවේ ආයේ නැහැ සුපිරියටම තිබ්බා :rofl::sorry:
    හැබැයි නෑයෝ ටික මුණ ෆුෆ කරගෙන හිටියා ටික දවසක් නිකන්වත් කිව්වෙවත් නැහැ අරකයි මේකයි කියලා.
    අවුලක් නැහැ චාරිත්‍ර කරපු දෙන්නවට වඩා හොදට ඉන්නවා මේ දෙන්නා. :oo:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    ඔබ බැදලා තියා කාන්තාවක් සමග කතා කරලාවත් නැහැ නේද බත් බැලයෝ

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    මම තනිකඩ අවුරැදු 21 ක කොල්ලෙක් ගෑණු ළමයි එක්ක යාලු වෙලා නැ. යාලුවෙන්න කැමතිත් නැ. gay වලටනං මම කැමතිම නැ. කොල්ලෙක් දැක්කත් අප්පිරියයි. හැබැයි මම t-girls ලට ගොඩාක් ආසයි. මම පොඩිකාලෙ ඉදලම cross dressing වලටත් කැමති කෙනෙක්.මට මගේ ලිංගිකත්වය ගැන ලොකු කුතුහලයක් තියෙන්න.
     
    • Haha
    Reactions: siri_ayya