කසාදෙ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    කවුරු හරි ඉන්නව ද පෝරුවෙ චාරිත්‍ර නොකර කසාද බැදපු?

    මට නම් පාටි දාන එක අප්පිරියයි බන්. මන් බැලුවෙ නිකන් රෙජිස්ටර් වෙලා දෙන්න එක්ක නුවර එලිය පැත්තෙ බන්ගලෝ එකක් බුක් කරල තව කොහේ කොහේ හරි ඇවිදලා එන්න. බැන්දා කියල රටට ම අඩබෙර ගැහුවෙ නැත්නම් අඩුවක් වගේ ද බන්?
    එහෙම කවුරු හරි කරපු කිරියෙක් ඉන්නව ද?
    හෙල දෙමව්පියන් උබව මරන් කයි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මහත්තයා මොකෝ තරහා ගිහිං.මූණ කට ටිකක් හෝද ගන්න
    ආ බත්බැලයා අනුන්ගේ thread වල පුක්ෂණය කරවගන්න එකෙක් හොය හොයන්න ඇවිදිනවා වගේ 😂🖕

    ඔබ බැදලා තියා කාන්තාවක් සමග කතා කරලාවත් නැහැ නේද බත් බැලයෝ
    නැහැනේ.. කාන්තාව කියන්නේ මොකෙක්ද බන් අළුත් සතෙක් ද 😂🖕
    ------ Post added on Sep 17, 2022 at 10:38 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sen-lu

    Well-known member
  • මම තනිකඩ අවුරැදු 21 ක කොල්ලෙක් ගෑණු ළමයි එක්ක යාලු වෙලා නැ. යාලුවෙන්න කැමතිත් නැ. gay වලටනං මම කැමතිම නැ. කොල්ලෙක් දැක්කත් අප්පිරියයි. හැබැයි මම t-girls ලට ගොඩාක් ආසයි. මම පොඩිකාලෙ ඉදලම cross dressing වලටත් කැමති කෙනෙක්.මට මගේ ලිංගිකත්වය ගැන ලොකු කුතුහලයක් තියෙන්න.
    මට 40යි

    ඔබ බැදලා තියා කාන්තාවක් සමග කතා කරලාවත් නැහැ නේද බත් බැලයෝ

    මේවගේ පිස්සොන්ව expose කරල නලවන්නෙ නැතුව උංගෙ ගොං ආතල් ටොලරේට් නොකරම එහෙම කරන උං ටොක්සික් කියල තමා නදුනගෙ ත්‍රෙඩ් එකේ හිටිය එලකිරි විනය කමිටුවේ අය නම් කියන්නෙ. 😂
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේවගේ පිස්සොන්ව expose කරල නලවන්නෙ නැතුව උංගෙ ගොං ආතල් ටොලරේට් නොකරම එහෙම කරන උං ටොක්සික් කියල තමා නදුනගෙ ත්‍රෙඩ් එකේ හිටිය එලකිරි විනය කමිටුවේ අය නම් කියන්නෙ. 😂😂
    අවාරෙට පොල් වැටෙන්න වගේ මේකට එන උන්ගේ විනය කමිටු 😂 ෆක්කු දන්න ලබ්බකුත් නෑ නූලක් දෙකක් බලලා චරිත සහතික දීලත් ඉවරයි 😂😂