කසාද ජීවිතේ ගැලපීම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු
    agreed
     
    • Like
    Reactions: moveon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු

    💯

    කුලේ බලනවා කියන්නේ ඕවා බලන එක තමයි. නැතුව කුල ගෝත්‍රය නෙමෙයි
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,394
    4,025
    113
    කුල සීන් එකේ උනත් පොඩි ඇත්තක් තියෙනවා.

    ජානවලන් පොඩි හරි ගතිගුණ මතුවෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,422
    113
    පවුලෙ උන්ගෙ ආකල්පයි හිතන විදිහයි ඔක්කොම බල බල ඉතින් බඳින්න වෙන්නෙ නෑ.

    ලංකාවෙ උන් ගෑනියට පිරිමියට අමතරව නෑදෑ සනුහරේ එක්කම පවුල් කන්න යනවයින් තමා ඔය අවුල.
    කොල්ලයි කෙල්ලයි තමන්ගෙ ස්වාධීනත්වය සහ personal දේවල් ගැන අදහසක් ඇතුව ගනුදෙනු කරනවනන් ඔය ප්‍රශ්න නෑ.
    උඹට අනුව ආගම් දෙකක වගේ මිනිස්සුන්ට බඳින්න වෙන්නෙම නෑ. ඇයි ආකල්ප අරව මේවා කොහොමත් වෙනස්නෙ.
    සිංහල-මුස්ලිම් විවාහ පවා තියෙනව හොඳටම තියෙනව. ඒවයෙ වෙනස එහෙම ආගම් දෙකක වෙලා බඳින්නෙ කොහොමත් රැඩිකල් කපල්.
    උන්ට හයිය තියෙනව පවුල මත්තෙ වැටිල නොඉද තමන්ගෙ අදහස් අනුව වැඩ කරන්න.

    කුල සීන් එකේ උනත් පොඩි ඇත්තක් තියෙනවා.

    ජානවලන් පොඩි හරි ගතිගුණ මතුවෙනවා
    කුලවලට ජාන සම්බන්ධයක් නෑ. මේකෙ මං දහ දොලොස් පාරක් කියල ඇති ඕක.
    ------ Post added on Nov 14, 2023 at 5:25 PM
     
    • Like
    Reactions: kkroxc and Any.key

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු
    Podi kale mewa terune ne. Dan terenawa mewa ge wedagath kama. Devorce case walata hethu wennet mewa tamai
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,394
    4,025
    113
    කුලවලට ජාන සම්බන්ධයක් නෑ. මේකෙ මං දහ දොලොස් පාරක් කියල ඇති ඕක.

    ඉස්සර කුල අනුව තමා රස්සාව කලේ. කාලයක් පරම්පරාවක් එකම දේ කරද්දි ජාන වලටම යනවා.

    උදාහරණයක් විදියට ධීවරයො ගොඩක් සලාගම, බහුතරයක් උන් කේන්තිකාරයො.. මරාගෙන මැරෙන්න එන්නෙ. රස්සාවෙ තියෙන කටුක කම බලපාලා නෙහ්.

    පොඩ්ඩක් study කරලා බලපංකො ගමේ ඉන්න පවුල් කීපයක්. 100% ක් නැති උනත් යම් මට්ටමක් තියෙනවා.

    සම පව්ල්, අධ්‍යාපන කතා බලනවා නම් මේවත් බොහෝ විට ගැලපෙනවා

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,422
    113
    ඉස්සර කුල අනුව තමා රස්සාව කලේ. කාලයක් පරම්පරාවක් එකම දේ කරද්දි ජාන වලටම යනවා.

    උදාහරණයක් විදියට ධීවරයො ගොඩක් සලාගම, බහුතරයක් උන් කේන්තිකාරයො.. මරාගෙන මැරෙන්න එන්නෙ. රස්සාවෙ තියෙන කටුක කම බලපාලා නෙහ්.

    පොඩ්ඩක් study කරලා බලපංකො ගමේ ඉන්න පවුල් කීපයක්. 100% ක් නැති උනත් යම් මට්ටමක් තියෙනවා.

    සම පව්ල්, අධ්‍යාපන කතා බලනවා නම් මේවත් බොහෝ විට ගැලපෙනවා
    එහෙම කරන කියන දේවල් ජාන වලට යන්නෙ නෑ. එහෙම බලපෑමක් වෙන්න ස්වභාවික වරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙමින් අවුරුදු දස දහස් ගානක්වත් එකම පරිසරයක survive වෙමින් ඉන්න වෙනව. ලංකාවෙ කුල ක්‍රමය කියන්නෙ පරිණාමයට සාපේක්ෂව ඉතාම කෙටි කාලයක්. කුලවල යම් යම් ගතිගුණ වෙනස්කම් තියෙනවනන් ඒ තියෙන්නෙ එයාලගෙ සමාජය හරහා ලැබිච්ච ඒවා. නැතුව ජාන වලින් එන ඒවා නෙමේ. (අනික උබ කියනව වගේ කරන රස්සාවෙන් ජාන වෙනස් වෙලානන් දැන් උන් කරන්නෙ වෙන රස්සා නිසා කොහොමත් අර හැසිරීම් තියෙන්න බෑනෙ ආයෙත් ජාන වෙනස් වෙලා තියෙන්න එපැයි)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    @Heshan Daminda මෙන්න වරෙන්
    මදි බන්. ඔය ටික විතරක් බලල මදි. තව බලන්න දේවල් ටිකක් තියෙනව.

    ගෙදර ගාලා තියෙන තීන්ත වල ජාතිය බලන්න ඕන.
    බාතෲම් එකේ ටයිල් වල ජාතිය බලන්න ඕන.
    ගෑනිගෙ පෑන්ටියෙ පාට බලන්න ඕන
    බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,619
    11,364
    113
    හඳට කිට්ටුව
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු
    මම නම් හිතන්නේ ඔය ඔක්කොටම වැඩියේ තියෙන්නේ රැල්ලට දුවන ජීවිත වල අනවශ්‍ය කොම්පැරිසන් බන්...
    ඕව නැති නම්, සමාජ මට්ටම, බුද්ධි මට්ටම මොනා උනත් සතුටෙන් ජීවත් වෙන්න පුලුවන්..
     
    kgcp

    Junior member
  • Mar 30, 2013
    57
    48
    18
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු
    ඔව් මේ කතාවේ ඇත්තක් තියනව.
     
    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු
    Aththak.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    ඉස්සෙල්ලම බලන්න ඕනෙ ගද පොරොන්දම
    ගෑනිට මිනිහගෙ ගද අවුල්ද නැත්තං ෂේප්ද
    මිනිහට ගෑනිගෙ ගද අවුල්ද නැත්තං ෂේප්ද

    ඒක ගැලපෙනව කියන්නෙ ඉතිං කසාද ජීවිතේ කිරි උතුරනව
     
    • Like
    Reactions: 54H4N