agreedනොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.
සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.
මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.
1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.
2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).
3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).
4. අනික් ගැලපීම් මෙතෙනට.
මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.
උඹලගෙ අදහස් මෙතන ලියමු
