කසාද බදින්න යද්දි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලනවනෙ කේන්දර,
    නැන්දා මාමලා ඕවා විශ්වාස කරනවනෙ සෑහෙන්න.
    හතරකේන්දරේ පාලු කේන්දරයක් හම්බුනොත් රිජෙක්ට් වෙන්න තියන ඉඩකඩ වැඩී නේද, ඒම ප්‍රශ්න වෙලා තියෙනවද?? කිපල්ලකො ඕවාගැන විස්තර
     
    Last edited:

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    කෙටියෙන්ම කියනවනම් තමන්ගේ ජිවිතේ රැකවල් අනෙක් මිනිස්සුන්ට හදන්න දෙන්න එපා.අපේ ජිවිතය ඉලග තප්පරෙදිවත් ශුවර් නැතිකොට
    ජොතිර්වෙදයට හෝ කොහෙවත් නොපෙනෙන තරුරටාවලට තින්දු තිරන බාර දෙන්නේ ඇයි.හතර කෙන්දරෙම ගැලපිලා තමන්ව තෙරුම් ගන්න බැරි කෙනෙක් සෙට් උනොත් එතනදිත් කෙන්දරෙට සාප කර කරා ඉන්න වෙන්නේ මිත්‍ර්‍යා...
     
    • Like
    Reactions: Kolama and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙටියෙන්ම කියනවනම් තමන්ගේ ජිවිතේ රැකවල් අනෙක් මිනිස්සුන්ට හදන්න දෙන්න එපා.අපේ ජිවිතය ඉලග තප්පරෙදිවත් ශුවර් නැතිකොට
    ජොතිර්වෙදයට හෝ කොහෙවත් නොපෙනෙන තරුරටාවලට තින්දු තිරන බාර දෙන්නේ ඇයි.හතර කෙන්දරෙම ගැලපිලා තමන්ව තෙරුම් ගන්න බැරි කෙනෙක් සෙට් උනොත් එතනදිත් කෙන්දරෙට සාප කර කරා ඉන්න වෙන්නේ මිත්‍ර්‍යා...
    නැන්නදම්මගෙනුයි මාමා ගෙනුයි එන ප්‍රශ්න ගැන ඇහුවේ.. උන් ඕවා විශ්වාස කරනවනෙ
    තව ප්‍රපොසල්වලදි
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    බලනවනෙ කේන්දර,
    නැන්දා මාමලා ඕවා විශ්වාස කරනවනෙ සෑහෙන්න.
    හතරකේන්දරේ පාලු කේන්දරයක් හම්බුනොත් රිජෙක්ට් වෙන්න තියන ඉඩකඩ වැඩී නේද, ඒම ප්‍රශ්න වෙලා තියෙනවද?? කිපල්ලකො ඕවාගැන විස්තර
    මං පෝස්ට් වල ජෝක් කරාට මේක කියන්නේ සිරාවට හතර කේන්දරේ පාළුයි කියලා අතහරිනවා නම් එයා පලපුරැදු ජෝතිර්වෙදියෙක් නෙමෙයි ජොතිෂය්‍ය ගැබුරින් හදාරපු. ජොතිශ්‍යය 100% විස්වාස කරන්න එපා 100% වැරදියි කියලා හිතන්නත් එපා හැබැයි ගෙදර අන් විස්වාස කරනවා නම් උබත් ඒ අනුව කටයුතු කරන්න මාව ජොතිෂ්‍ය ඇත්තටම බේරැවා 2පාරක් මේ සිරාවට කියන්නේ හැබැයි මං ජොතිෂ්‍ය තාම හිතන්නේ අහම්බක් කියලා අනේ මන්දා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079

    e kathawa dapanko apitath denagana
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං පෝස්ට් වල ජෝක් කරාට මේක කියන්නේ සිරාවට හතර කේන්දරේ පාළුයි කියලා අතහරිනවා නම් එයා පලපුරැදු ජෝතිර්වෙදියෙක් නෙමෙයි ජොතිෂය්‍ය ගැබුරින් හදාරපු. ජොතිශ්‍යය 100% විස්වාස කරන්න එපා 100% වැරදියි කියලා හිතන්නත් එපා හැබැයි ගෙදර අන් විස්වාස කරනවා නම් උබත් ඒ අනුව කටයුතු කරන්න මාව ජොතිෂ්‍ය ඇත්තටම බේරැවා 2පාරක් මේ සිරාවට කියන්නේ හැබැයි මං ජොතිෂ්‍ය තාම හිතන්නේ අහම්බක් කියලා අනේ මන්දා
    ඒත් බන් කේන්දරකායට දෙන්න කලින්ම ඕක උඩින් බලලා මූන පුක කරගන්නවා ගොඩක් උන් :(
    uba gay ne :sorry:
    උබනෙ
    ජුන්ඩා වන වනා මෙතන :angry:
     
    • Angry
    Reactions: Aruna119

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,930
    113
    34
    Kalutara
    මං පෝස්ට් වල ජෝක් කරාට මේක කියන්නේ සිරාවට හතර කේන්දරේ පාළුයි කියලා අතහරිනවා නම් එයා පලපුරැදු ජෝතිර්වෙදියෙක් නෙමෙයි ජොතිෂය්‍ය ගැබුරින් හදාරපු. ජොතිශ්‍යය 100% විස්වාස කරන්න එපා 100% වැරදියි කියලා හිතන්නත් එපා හැබැයි ගෙදර අන් විස්වාස කරනවා නම් උබත් ඒ අනුව කටයුතු කරන්න මාව ජොතිෂ්‍ය ඇත්තටම බේරැවා 2පාරක් මේ සිරාවට කියන්නේ හැබැයි මං ජොතිෂ්‍ය තාම හිතන්නේ අහම්බක් කියලා අනේ මන්දා
    මොකකින්ද උඹව බේරුවේ? අපිටත් කියහන්කෝ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කොතනකදී හරි කෙල උනොත් උබේ වැරදී තීරණයක් නිසා. උබට උබේ වැරැද්ද නිසා උනේ කියලා පිළිගන්න බැරි නම් හෝ උබට හරි ගියොත් උබේ තීරණ නිසා; උබට උබව විස්වාස නැති නිසා එක පිළිගන්න බැරි නම්

    කේන්දරේ බලපන්. නැත්නම් උබට උඩ කිව්වා වගේ මොකක් හරි උනොත් හිතෙයි කේන්දරේ බලපු නැති නිසා කියලා. කේන්දර බොරු නමුත් උබේ හිත හැදෙනවා නම් බලපන්. කිසි අවුලක් නැ.

    මම නම් බලන්නේ නැ. මම ගෙදර පන්දිචියට අවේ වෙලාවක් වත් බලන්නේ නැතුව. උළුහහු තියන්න බාස් වෙලාවක් ඕනේ කිව්වා. වෙලාවක් නැතුව තියන්න හොඳ නැ කියලා තියන්න බැ කිව්වා වෙලාවක් නැතුව. මං උට බොරු වෙලාවක් දුන්නා.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    යාලුවෙයන් බන් ඔය ප්‍රපොසල් ඌට්ටවල් වල ඉන්නෙම කේන්දරේ ඔලුව උඩ තියාගත්තු එවුන්. යාලුවුනාම කේන්දර අදාල නෑ. මට චාන්ස් ආවට ගත්තෙ නෑ දැන් ඉතින් තනියම. වයසත් වේගෙන් යනවා හොයාගන්න බෑ. හැබැයි පාප කර්ම වැඩිනම් හදෙන් හෙව්වත් කැඩෙනවා පෙර පව් වැඩිනම්.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොතනකදී හරි කෙල උනොත් උබේ වැරදී තීරණයක් නිසා. උබට උබේ වැරැද්ද නිසා උනේ කියලා පිළිගන්න බැරි නම් හෝ උබට හරි ගියොත් උබේ තීරණ නිසා; උබට උබව විස්වාස නැති නිසා එක පිළිගන්න බැරි නම්

    කේන්දරේ බලපන්. නැත්නම් උබට උඩ කිව්වා වගේ මොකක් හරි උනොත් හිතෙයි කේන්දරේ බලපු නැති නිසා කියලා. කේන්දර බොරු නමුත් උබේ හිත හැදෙනවා නම් බලපන්. කිසි අවුලක් නැ.

    මම නම් බලන්නේ නැ. මම ගෙදර පන්දිචියට අවේ වෙලාවක් වත් බලන්නේ නැතුව. උළුහහු තියන්න බාස් වෙලාවක් ඕනේ කිව්වා. වෙලාවක් නැතුව තියන්න හොඳ නැ කියලා තියන්න බැ කිව්වා වෙලාවක් නැතුව. මං උට බොරු වෙලාවක් දුන්නා
    උබ දැන් කොච්චර කාලෙක ඉදන් යහතින් ඉන්නව ද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබ දැන් කොච්චර කාලෙක ඉදන් යහතින් ඉන්නව ද?
    සැහෙන්න කාලයක්.
    පොඩි පොඩි ප්‍රශ්න එනවා. කේන්දර බලල කරපු උන් ප්‍රශ්න නැති උන් ද ? :unsure: :unsure: එකම වෙනස උන් ප්‍රශ්නයක් අවම කෙන්දරේට බනිනවා. මම මගේ වැරද්දක් නිසා නම් ඒ වගේ ගොන් වැඩ කරන්නේ නැ කියලා හිතා ගන්නවා.

    පස්සේ ආයෙමත් ඒ ගොන් වැඩම කරලා කෙලව ගන්නවා
     
    • Haha
    Reactions: rahal jayasekara

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Ow ow
    Eunata Godak hodai , igenima , adayam , laneem athin kiyala Kendarablnna hmoma kiynwa, Eth bn Oka blnna kalin dkka gmn sonnalu muna abul krgnnawane
    ube age kiyada? kellek talk karala yalu weyan..
    dennek yalu unama kendara balanna one nelu..hodama kendara balana kenek kiwwe. issara aduranne neti dennek bandana kota witaralu kendara beluwe.