කසාද බදීන්නෙ කව්ද්ද...................?
මචන්ලා හා හා පුරා මම මෙ දාන මගෙ පලවෙනි ත්රෙඩ් එක. දෑන් එලකිරි එකට සෙට් වෙලා මෙ 8 වෙනිදට වසර 4 ක් වෙනවා....ත්රෙඩ් දෑම්මෙ නෑති උනාට මම මෙකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
පොඩ්ඩක් මට නිකන් හිතුනා අපේ කොල්ලො ටික කරකාර (කසාද බදින ) හිතන් ඉන්න කාලේ දෑන ගන්න. දමු බලන්න කට්ටියම. මොන මොන කාල වලද ගෙදරට කෙල්ලෙක් ගෙන්න හිතන් ඉන්නෙ කියලා..

thiyanawa badinna, (jeevath wela hitiyoth tama)
a awrudu 4 athulatha godak dheiwal thiyanawa kara ganna