කසාද බදීන්නෙ කව්ද්ද...................?

chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
කසාද බදීන්නෙ කව්ද්ද...................?

මචන්ලා හා හා පුරා මම මෙ දාන මගෙ පලවෙනි ත්‍රෙඩ් එක. දෑන් එලකිරි එකට සෙට් වෙලා මෙ 8 වෙනිදට වසර 4 ක් වෙනවා....ත්‍රෙඩ් දෑම්මෙ නෑති උනාට මම මෙකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

පොඩ්ඩක් මට නිකන් හිතුනා අපේ කොල්ලො ටික කරකාර (කසාද බදින ) හිතන් ඉන්න කාලේ දෑන ගන්න. දමු බලන්න කට්ටියම. මොන මොන කාල වලද ගෙදරට කෙල්ලෙක් ගෙන්න හිතන් ඉන්නෙ කියලා..:)
hotcouplewallpaper.jpg
 
  • Like
Reactions: tigooo and cspmaxx

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    adu wayse di banda ma ape hoda kale wena kota wayasa 20 ka witara apita salakanna puluwan lamai inna wa :P :P :D
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මම නම් ආයෙ බඳින්නෙ වයස 7 දියි. ඒලබන ආත්මෙදි. මොකද
    පහුවෙලා බැඳල මේ වෙච්ච දේවලින් මම පාඩමක් ඉගෙන ගත්ත
    .
     

    DP.Kumaraya

    Member
    Feb 1, 2011
    31
    3
    0
    28 - 29 thamai hondama boy kenekta,,,,
    mokada life eka godak enjoy karala thamai bandinna one....

    අනිවා...ඉට කලින් බැන්දොත් ඉතින් අතල එක්ක අරගෙනත් ඉවරයි....:P