ළමයි හම්බවෙන්න ඉස්සෙලා මම හිතුවේ ළමයි කියනනේ මහා කරදරකාරයෝ කියල. නොහැදත් බැහැනේ. එත් ළමය හම්බුනාම පියෙකුට තියෙන බැදීම, ළමයින්ගේ හුරතලය කියන දේ බොහොම සතුටක්. මම දැනුත් වැඩ ඇරිලා ගෙදර යනකොට පොඩි එකා හම්බුනාම තියෙන සතුට කියන්න බැහැ.
ළමයි නිසා ජීවිතේ සංකීර්ණ වෙනවා තමයි. එත් ඒ වගේම ලොකු සතුටක් දන්නවා. ළමයි නැතිව ටික දවසක් ඉන්නකොට එපා වෙනවා.









.
. ඒත් බටහිර රටක ගත්තොත් බදින්නේ නැති කෙනෙක් ඉන්නවා කියන කොහොමත්ම ප්රශ්නයක් නෙවෙයි, ඒ රටවල් වල ප්රශ්න වශයෙන් සලකන්නේ ඊට වඩා කාලීන මාතෘකා