ඔව්..මෙතන හොද නරක උනත් සාපෙක්ශයි නෙ..දැන් මම කැමති ගතිගුන එයාට තියෙන නිසා මට එයාව හොදයි..එත් තව කෙනෙක්ට කෙල්ලෙක් ට එයා නරක වෙන්න පුළුවන්.හොද නැති වෙන්න පුළුවන්.එහෙම නිසා නෙ ඉතින් එයාගෙත් කලින් එෆෙයා බ්‍රෙක් වෙල තියෙන්නෙ..මම එයා ගැන කතා කරන්නෙ 100% මට එයාව විස්වාසයි අනන් මනන් නෙවෙයි...එක සාමාන්‍යයෙන් දෙන්නෙක් අතරෙ තියෙන විස්වාසයක්..අනික අපිදෙන්නා අතරේ ඔය වගෙ වැල් බයිලා නම් නැ.යන එන තැන් කියනවා.කතා බහ කරලා තිරන ගන්නවා..මේ ලගදි කෙල්ලෙක් ගැන වැඩිපුර කියවලා මම කිවිවා ඔය කෙල්ල ගැන ආයෙ කතා කරන්න එපා මම කැමති නැ කියලා..
මම කියන්නෙ සම්බන්දයක් පවත්වාගෙන යන අතරෙ එකිනෙකාට දෙන්නම අවංක විය යුතුයි සහ විස්වාස කල යුතුයි..එත් එකෙන් කියන්නෙ නැ අන්ද විස්වාසයක් ගොඩ නගා ගන්න කියන එක..මම කියන්නෙ බොරු අවිස්වාස එපා කියලා...
එක ත්‍රෙඩ් එකක තියෙනවා කෙල්ලෙක් අවුරුදු 7ක එෆෙයා එකක් තියාගෙන එ කොල්ලා ඉන්න කොටම තව කොල්ලෙක් එක්කත් ඉන්නවා කියලා..එක තව පැත්තකින් බලනකොට කොල්ලෙක් ම නෙද තව කොල්ලෙක් ව අමාරුවෙ දාන්න හදන්නෙ..එ කොල්ලා කැමතිද තමන් ගෙ කෙල්ල තමන්ට එහෙම කරනවාට..හැබැයි තමුන් අනුන්ගෙ කෙනෙක් ට එහෙම කලාට කමක් නැ...
ඔක සරලව කියන්න සහ කරන්න පුළුවන් මෙ විදියට.හැබැයි කවුරුත් නොකරන්නෙත් එක.."තමාව උපමා කරලා අනික් අය ගැන හිතන්න".තමන්ට රිදෙනවා වගෙ අනික් අයටත් රිදෙනවා..
එටකොට කෙල්ල අවුලක් නැද්ද ? කොල්ලගෙත් වැරැද්ද ඒ උනාට මෙතැන වැරැද්ද කරන relationship එකක ඉන්න කෙනා කෙල්ල නේ .
මේකේ වැඩිපුරම ඉන්නේ ඇත්තටම කෙල්ලෙක් එක්ක නිදහසේ වැඩිය කතා කරලා නැති, අතින් අල්ලලා නැති, කිස් එකක් දීලා නැති කම්පියුටර් එක ඉස්සර ඉදගෙන අනිත් ය කියන ඒවගෙන් conclusion වලට එන අය.

එහෙම අවුලක් නෑමේකේ වැඩිපුරම ඉන්නේ ඇත්තටම කෙල්ලෙක් එක්ක නිදහසේ වැඩිය කතා කරලා නැති, අතින් අල්ලලා නැති, කිස් එකක් දීලා නැති කම්පියුටර් එක ඉස්සර ඉදගෙන අනිත් ය කියන ඒවගෙන් conclusion වලට එන අය.
ඔය කියල තියෙන දේවල් සහතික ඇත්ත...වෙලාවකට හොදයි කියල හිතෙන දේ ..වෙලාවකට නීරස වෙනවා.. තව එකක් අර ෆේස් බුක් එකේ පොස්ට් එකක් තියෙනවා දැකල ඇති.. කෑම එක ඔර්ඩර් කරාට පස්සේ අයෙත්, මෙනු එක බලල වැඩක් නෑ කියල. ඒක සහතික ඇත්ත. මිනිස්සු කිසිමදේකින් තෘප්තිමත් නෑ. බැන්දහම පුදුම විදිහට ජීවිතේ හිර වෙනවා, අහිංසකයි කියල කෙල්ලෝ නෑ.. මුලින් ඉන්නේ එහෙම තමයි.. පස්සේ පස්සේ වෙනස් වෙනවා. දැන් කාලේ ගැණු ඉස්සර අපේ අම්මල, තාත්තලාට සලකනවා වාගේ සලකනවා අඩුයි. ලගින් ගියොත් අහක් නැතේ වගේ..කුස්සියට ගියොත් පොල් ටිකක් හරි ගාව ගන්නයි බලන්නේ. අනික කිම්බක් ලැබෙනවා කියන එක ඇත්ත වුනාට ඒකෙත් සෙල්ලම් දාන්න වෙන්නේ ටික කාලයයි. නගින නගින වෙලාවට කරන්න වෙන්නේ නෑ. ළමයි ඉන්නවා නම් විශේෂයෙන්. මම ඉන්නේ අපේ අම්මයි ..නැන්දැම්මයි එක්ක.. ගැනියි ළමයි දෙන්නයි.. හරියට නිකං ගිනි කන්දක් උඩ ඉන්නවා වාගේ.. කොයි වෙලාවෙද දන්නේ නෑ.. සිද්ද වෙන දේවල් වලට.. දමල ගහල කොහේ හරි ගිහන් ඉන්නවා කියල හිතුවට පැටව් දෙන්න හින්ද ඉවසගෙන ඉන්නවා. ඔය යාලු වෙලා ඉන්න කාලේ මැරීගෙන කරනවා නේද.. ඒවායේ කිසිම අගයක් නෑ.. දැන් කියලත් එහෙම තමයි.. ගැනිට මොනවා හරි කරගන්න තියෙනවා නම් ..හැමදේම කරලා දෙවි ... නැත්නම් හැමිනෙන්නමයි හදන්නේ..කියනවා නම් ගොඩක් දේවල්..ලියනවා නම් පොතක් ලියන්න පුළුවන්.. තියෙන ප්‍රශ්න කෙනාගෙන් කෙනාට වෙනස්..
මගේනම් තීරණය බදින්නේ නැතිව හිටියනම් මිට වඩා හොදයි.![]()
මොකක්ද අවුල ?ඇට්ටරයා;25162802 said:සම්පූර්ණ ඇත්ත. මට නම් මාවම මැරිල යන්නෑනෙ කියල හිතිල තියෙන්නේ. සිරාවටම පොඩි උන් නිසා ඉන්නේ
එහෙනම් හොදයි එක නිකන් ignore කරා වගේ මට හිතුනේ. කෙල්ලොන්ගේ trick එකක් තියෙනවා අපි වැරදි නම් එයාලා argue කරනකොට පොයින්ට් එකට කතා කරනවා.. එයාලා වැරදි නම් අපේ පරණ වැරදි හරි වැරැද්ද අඩුවෙන් තියෙන අපි ගැන හරි කතා කරනවා එහම කරලා අපිට තද වෙලා නිකන් හරි බැල්ලි වගේ වචනයක් කිව්විට් ඊලගට අර එයාගේ වැරැද්ද ඉවරයි ඊට පස්සේ දැන් අර බැල්ලි කියපු එක තමයි දැන් topic එකමම කතා කලේ කෙල්ල සම්පූර්ණයෙන්ම වැරදි කියන තැන ඉදගෙන..


උබ ගහනවද ? නිකන් හැපී ending විතරද ?Forever spa
උබ ගහනවද ? නිකන් හැපී ending විතරද ?
කෙල්ලෙක් සෙට් කරන මොනවා හරි කරනවා වගේ නම් නෑ ඉතින්



අපේ එවුන් නොබැන්ද ඉන්නෙ හොද එකක් සෙට් වෙලා නැති නිසාසෙට් වුනාට පස්සෙ ඔය නොබැන්ද ඉන්න කතා සේරම වෙනස්
![]()

මෙහෙමයි බ්‍රෝ ,
වැලක් බලන්න හිතෙනකොට
දුමක් දාන්න හිතෙනකොට
යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,
හිතෙනවා බැන්දේ අපරාදේ කියල.
දැන් 33ක් වෙනවා ළමයි 3යි.
උන්ගේ හුරතල් වැඩ දකිනකොට
අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
Family ට්‍රිපක් යනකොට
ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට
හිතෙනවා බැන්ද එක හොදයි කියල.
එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන්



