කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    මටත් හිතෙනව, හැබැයි family එකක් නැති මට නම් family එකක් ඕනෙ, මම කියන්නෙ වයසට ගියාම බලාගන්න කෙනෙක් නෙමෙයි, මිනිස්සු උනාම ආදර වගේ දේවලුත් ඕනෙ.
    හැබැයි ඕක අවුලකට යන්නෙ ලංකාවෙ වගේ රටවල සහකරු විතරක් නෙමෙයි උන්ගේ මුලු පවුලම බඳින්න වෙන එකනේ, විශේෂයෙන් නැන්දම්මා,
    ඔය වගේ හේතු නිසාම නැති ප්‍රශ්නත් ඇති කරගන්න වැඩක් හරි කෙනෙක් අහු නොවුණොත්, පුළුවන් නම් වැඩිය family bonds නැති කෙනෙක් හොයල ගැලපෙනව නම් marry කරපන්, තනියෙම ඉන්න ගියාමත් boring බං
    @hichchiputha kiyala rawatuna
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,795
    1
    11,123
    113
    kellek iddi hithenawa thaniyama indiya nan hondai kiyala nathi weddi hithenawa aluth ekek one kiyala :sorry: bandala na thama
     
    • Like
    Reactions: rukey184

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    එහෙම හොඳ කෙල්ලො ඉන්නවද බන්? මේකනම් කෙල්ලෙක් දාගන්න පුළුවන් එවුන්ට වැදගත් වෙයි. සුභ පැතුම් මචන්.
    ඉන්නවා, මගේ වයිෆා..

    ලොකු ලොකු පොශ් සීන් නෑ, කියන දෙයක් අහගෙන පාඩුවේ ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවා පොඩි එවුන් දෙන්නත් බලාගෙන..
    මම බලාපොරොත්තු වෙච්ච සෙක්ස් ලයිෆ් එකත් එයා හින්දා මට ලැබුනා..
    ඒක මාරම ෆීලින් එකක් මචන්ලා, කසාද බැදලම බලපල්ලා ඉතිං..
    මම මොන තරම් අලුහුත්තේරු වැඩ කරත්, එයා කවදාවත් මට නම් තාම වැරැද්දක් කරලා නෑ..
    ඒ අතිං කසාද බැදපු එක ගැන මම සතුටු වෙනවා..
    අඩු පාඩු නැති පොඩි එවුන් දෙන්නෙක් මට දුන්නා, දැනට නම් උන් දෙන්නා හොදට ඉගෙන ගන්නවා..
    මම වගේම වයිෆත් ලොකුවට ඉගෙන ගත්තේ නෑ, එහෙමයි කියලා අපි දෙන්නටම තාම වැරදුනෙත් නෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara

    මොනවද උඹ කරන අලුගුත්තේරු වැඩ? බඩු ගහනවද?
     
    • Sad
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    මොනවද උඹ කරන අලුගුත්තේරු වැඩ? බඩු ගහනවද?
    වයිෆට කොයි වෙලෙත් බනින එක..
    ඉදලා හිටලා ස්පා පනින එක..
    කෑල්ලක් දැක්කොත් ටෝක් කරන එක, ටෝක් විතරයි, එකක් වත් ඇදලත් නෑ, අදින්නෙත් නෑ..
    බඩු ගහලා නම් නෑ තාම..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    වයිෆට කොයි වෙලෙත් බනින එක..
    ඉදලා හිටලා ස්පා පනින එක..
    කෑල්ලක් දැක්කොත් ටෝක් කරන එක, ටෝක් විතරයි, එකක් වත් ඇදලත් නෑ, අදින්නෙත් නෑ..
    බඩු ගහලා නම් නෑ තාම..

    වයිෆ් ලොකුවට ඉගෙන ගත්තේ නෑ, nisa hodai.
     
    • Like
    Reactions: Naughtykolla48

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ආර්ථික ප්‍රශ්න වලට අමතරව ප්‍රශ්න නැද්ද? දෙන්න අතර වලි වගේ දේවල්.
    Danata denna athare wena sambandatha gana nam prashna athi wela na, dennata denna wishwasa kala haki mattame inanwa. Wali ithin poddak athi wenawa, ewa dura diga yanne na, Shape
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    වයිෆට කොයි වෙලෙත් බනින එක..
    ඉදලා හිටලා ස්පා පනින එක..
    කෑල්ලක් දැක්කොත් ටෝක් කරන එක, ටෝක් විතරයි, එකක් වත් ඇදලත් නෑ, අදින්නෙත් නෑ..
    බඩු ගහලා නම් නෑ තාම..
    හැමෝටම උඹට වගේ වයිෆ්ලා හම්බෙන්නේ නෑ. උදාහරණ වලට බලපන්කො මේකේ උන් මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන කමෙන්ට්. එහෙව් එකේ උඹ දැන්වත් ඔය කරන අසමජ්ජාති වැඩ ටික නවත්තාපන්. වැරද්දක් කලොත් බනිනවා ඇරෙන්න උඹේ ස්ට්‍රෙස් පිට කරන්න ගෑනිට බනින්න එපා. අනික්වත් නවත්තාපන්. ගෑනිට betray වෙන දේවල්නේ එව්වත් රහසින් හරි. එහෙම කරලා ලබන ආත්මෙත් ඔය වගේ ගෑනියෙක් ප්‍රාර්ථනා කරපන්.

    Danata denna athare wena sambandatha gana nam prashna athi wela na, dennata denna wishwasa kala haki mattame inanwa. Wali ithin poddak athi wenawa, ewa dura diga yanne na, Shape
    එහෙනම් අවුලක් නෑනේ. ආර්තිම ප්‍රශ්න දෙන්න එක්ක එකතු වෙලා විසඳගන්න තියෙන්නේ. දෙන්නට දෙනා තේරුම් ගන්න එකම ඇතිනේ. 😍
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    වයිෆ් ලොකුවට ඉගෙන ගත්තේ නෑ, nisa hodai.
    සමහර විට...
    ලොකුවට ඉගෙන ගෙන අල්ට්‍රා ෆෙමිනිසම් ඔලුව ඉදිමිච්ච ගෑනියෙක් හම්බෙනවට වඩා පොලොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් දාහෙන් සම්පතයි බන්...
    ගොඩක් එවුන් කෙලවගෙන ඉන්නෙත් පස් මහ බැලුම් බලලා කසාද බදින්න හදන හින්දම තමා..
    සමාජයේ ලස්සනට ජීවත් වෙන්න, තමන්ගේ මිනිහට ශක්තියක් වෙන්න පුලුවන් ගෑනියෙක් හම්බුනාම හොදටෝම ඇති.

    හැමෝටම උඹට වගේ වයිෆ්ලා හම්බෙන්නේ නෑ. උදාහරණ වලට බලපන්කො මේකේ උන් මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන කමෙන්ට්. එහෙව් එකේ උඹ දැන්වත් ඔය කරන අසමජ්ජාති වැඩ ටික නවත්තාපන්. වැරද්දක් කලොත් බනිනවා ඇරෙන්න උඹේ ස්ට්‍රෙස් පිට කරන්න ගෑනිට බනින්න එපා. අනික්වත් නවත්තාපන්. ගෑනිට betray වෙන දේවල්නේ එව්වත් රහසින් හරි. එහෙම කරලා ලබන ආත්මෙත් ඔය වගේ ගෑනියෙක් ප්‍රාර්ථනා කරපන්.
    ඒක ඇත්ත බන්..
    මම ලගදි ඉදන් වයිෆට අලුතෙන් ආදරේ කරන්න පටන් ගත්තා..
    පොඩි එවුන් හම්බුනාට පස්සේ අපේ වයිබ් එක කැඩිලා තිබුනේ..
    දැන් ඒක ටිකක් රිබිල්ඩ් කරගෙන එන්නේ..
    මුදල් හදල් අතින් අන්තිම අඩියේ හිටියත්, දෙයියනේ කියලා කාටවත් අත නොපා කාලා බීලා, ආදරය ෆැමිලි එක අතින් මම ගොඩක් එවුන්ට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතෙනවා..
    දැනට ඒ ඇති..
    ------ Post added on Apr 6, 2024 at 11:26 PM
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    950
    1,788
    93
    සමහර විට...
    ලොකුවට ඉගෙන ගෙන අල්ට්‍රා ෆෙමිනිසම් ඔලුව ඉදිමිච්ච ගෑනියෙක් හම්බෙනවට වඩා පොලොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් දාහෙන් සම්පතයි බන්...
    ගොඩක් එවුන් කෙලවගෙන ඉන්නෙත් පස් මහ බැලුම් බලලා කසාද බදින්න හදන හින්දම තමා..
    සමාජයේ ලස්සනට ජීවත් වෙන්න, තමන්ගේ මිනිහට ශක්තියක් වෙන්න පුලුවන් ගෑනියෙක් හම්බුනාම හොදටෝම ඇති.

    ඒක ඇත්ත බන්..
    මම ලගදි ඉදන් වයිෆට අලුතෙන් ආදරේ කරන්න පටන් ගත්තා..
    පොඩි එවුන් හම්බුනාට පස්සේ අපේ වයිබ් එක කැඩිලා තිබුනේ..
    දැන් ඒක ටිකක් රිබිල්ඩ් කරගෙන එන්නේ..
    මුදල් හදල් අතින් අන්තිම අඩියේ හිටියත්, දෙයියනේ කියලා කාටවත් අත නොපා කාලා බීලා, ආදරය ෆැමිලි එක අතින් මම ගොඩක් එවුන්ට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතෙනවා..
    දැනට ඒ ඇති..
    ------ Post added on Apr 6, 2024 at 11:26 PM
    මෙහෙම දෙයක් කියවද්දිත් සතුටුයි මචං ❤