කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    485
    418
    63
    Kandy
    බැන්දත් නොබැන්දත් independant ඉන්න ට්‍රයි එකක් දියල්ලා. ඕනි වෙලාවක ඕනිම දෙයක් අත අරින්න ready පිට ඉන්න ඕනි. 😊
     
    • Wow
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    බැන්දත් නොබැන්දත් independant ඉන්න ට්‍රයි එකක් දියල්ලා. ඕනි වෙලාවක ඕනිම දෙයක් අත අරින්න ready පිට ඉන්න ඕනි. 😊
    ඉමෝශනලිනෙ අතාරින්න අමාරු.
     
    • Wow
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉමෝශනලිනෙ අතාරින්න අමාරු.
    ඔන්න පටන්ගත්තා.
    මූ එන්නෙම අදාල නැති ත්‍රෙඩ් වලට. කිබ්බක් ඇහැට දැකල නැතිව ඇවිත් බණ කියනවා 🤣🤣

    දැන් ලැජ්ජාවට මොනව හරි කියල යයි😐
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka

    කසාද බැන්දේ බදින්නේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?​


    I Got It Lol GIF by America's Funniest Home Videos