කසාද බැඳපු උන් උත්තරයක් දීපල්ලකෝ

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    කසාද බැඳපු උන් උත්තරයක් දීපල්ලකෝ

    මට දැන් වයස 31ක් ගෙදරින් කෙල්ලෙක් හොයනවා බං. 1st love එකෙන් පස්සේ මට කෙල්ලෙක් ගැන සිරා love එකක් හිතිලම නෑ බං. දැන් අවුරුදු 10 න් විතර ආදරේ කරලා නෑ ආදරයක් හිතිලත් නෑ. කරන තරමක් කරේ ආතල් එකට. මම ඕන තරම් SPA ගිහින් ඇති බඩු ගහලා තියෙනවා රු. ලක්ෂ හත අටකවත්. යාළුවෙලා රූම් ගිහින් තියෙනවා (BOX open කරලා නෑ) එකම කෙල්ල එක්ක දෙපාරක් room යන්න පුළුවන් 3 වෙනි පාර යනකොට එපා වෙනවා.

    උඹල කොහොමද බං එකම ගෑනියෙක් එක්ක ඉන්නේ. එපා වෙන්නේ නැද්ද ? මට නම් හිතා ගන්නවත් බෑ . උදව් කරපල්ලකෝ
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    31 එකක් වෙනකල් මොකෝ කලේ තාම සෙක්ස් ලව් කියන දෙක ගැන හරි තේරුමක් නැ වගේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදරින්නෙ හොයන්නෙ. මේ විස්තරේ වෙනසක් නොකර ගෙදරට කියපන්.

    මට දැන් වයස 31ක් ගෙදරින් කෙල්ලෙක් හොයනවා බං. 1st love එකෙන් පස්සේ මට කෙල්ලෙක් ගැන සිරා love එකක් හිතිලම නෑ බං. දැන් අවුරුදු 10 න් විතර ආදරේ කරලා නෑ ආදරයක් හිතිලත් නෑ. කරන තරමක් කරේ ආතල් එකට. මම ඕන තරම් SPA ගිහින් ඇති බඩු ගහලා තියෙනවා රු. ලක්ෂ හත අටකවත්. යාළුවෙලා රූම් ගිහින් තියෙනවා (BOX open කරලා නෑ) එකම කෙල්ල එක්ක දෙපාරක් room යන්න පුළුවන් 3 වෙනි පාර යනකොට එපා වෙනවා.

    උඹල කොහොමද බං එකම ගෑනියෙක් එක්ක ඉන්නේ. එපා වෙන්නේ නැද්ද ? මට නම් හිතා ගන්නවත් බෑ . උදව් කරපල්ලකෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    බඳින ඒකිට ඔය සේරම කියල ඒකි එතකොටත් උඹට කැමතියි කිව්වොත් විතරක් බැන්දහන්
     
    sujiee

    Member
    Jun 19, 2015
    2
    0
    0
    Romania
    උබ කසාද බදින්න එපා. බදින කෙල්ල පව්. බඩු ගහ ගහ හිටපන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බඳින්න එපා බන්. කෙල්ල පව්.

    එක්කෝ උබ වගේම ටයිප් කෙල්ලෙක් හොයා ගනින් බඳින්න. ඒ කීවේ කලින් බූට් එකක් කාපු. ස්පා යන හෝ ස්පා එකක් වැඩ කරන එකියක්😊
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubage seen eka dawas deken epa wena eka,,ado uba baya nethuwa bedapanko, address eka mata deepenko,, uba 2 parak gahala nawaththapan ithuru tika jeewith kaletama mama thiyagena gahannam
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    බඳින්න එපා බන්. කෙල්ල පව්.

    එක්කෝ උබ වගේම ටයිප් කෙල්ලෙක් හොයා ගනින් බඳින්න. ඒ කීවේ කලින් බූට් එකක් කාපු. ස්පා යන හෝ ස්පා එකක් වැඩ කරන එකියක්😊

    True..,.

    පොඩ්ඩක්වත් බයවෙන්න දෙයක් නෑ ...උඹට සෙට් වෙන්නේ කුණු කෝඹ්බයක්....පෙට්ටි හදන්නෙ 15,000 ට දැන්...හිත හදාගෙන හිටපන්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මට දැන් වයස 31ක් ගෙදරින් කෙල්ලෙක් හොයනවා බං. 1st love එකෙන් පස්සේ මට කෙල්ලෙක් ගැන සිරා love එකක් හිතිලම නෑ බං. දැන් අවුරුදු 10 න් විතර ආදරේ කරලා නෑ ආදරයක් හිතිලත් නෑ. කරන තරමක් කරේ ආතල් එකට. මම ඕන තරම් SPA ගිහින් ඇති බඩු ගහලා තියෙනවා රු. ලක්ෂ හත අටකවත්. යාළුවෙලා රූම් ගිහින් තියෙනවා (BOX open කරලා නෑ) එකම කෙල්ල එක්ක දෙපාරක් room යන්න පුළුවන් 3 වෙනි පාර යනකොට එපා වෙනවා.

    උඹල කොහොමද බං එකම ගෑනියෙක් එක්ක ඉන්නේ. එපා වෙන්නේ නැද්ද ? මට නම් හිතා ගන්නවත් බෑ . උදව් කරපල්ලකෝ

    සරල හා නිවැරදි පිළිතුර තමයි බදින්න එපා කියන එක. අනිවාර්යයෙන්ම විවාහ ජීවිතය එපා වෙන්න ඉඩ වැඩයි. එහෙම උනොත් තවත් කෙනෙකගේ ජීවිතය අවුල් වෙනවා වගේම තමනුත් විදවනවා. දැඩි නිදහස් කාමීන්ට හොහොම හිතෙනවා....උබේ වැරැද්ද නෙමේ බන් මේ රටේ තියන මුස්පේන්තු, කාලකන්නි සංස්කෘතිය හා සදාචාරය හින්දා බැන්දට පස්සේ මිනිස්සුන්ගේ ජිවිත පුදුමාකාර විදිහට පටු වෙනවා ..ඒක ඉවසන්න බැරිනම් බදින්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: Tyrion Lannister