http://www.elakiri.com/forum/showpost.php?p=13897728&postcount=1183
මේ පෝස්ට් එක සහිත ත්රෙඩ් එකේ සෑහෙන්න තියනව ......විචාර සමග ගීත................
මේ පෝස්ට් එක සහිත ත්රෙඩ් එකේ සෑහෙන්න තියනව ......විචාර සමග ගීත................
ela machn ube redio choice eka nam elahttp://www.elakiri.com/forum/showpost.php?p=13897728&postcount=1183
මේ පෝස්ට් එක සහිත ත්රෙඩ් එකේ සෑහෙන්න තියනව ......විචාර සමග ගීත................
අඩෝ අර සද මිතුරි එකත් tamil copyak..තව තියෙනව කසුන් කල්හාර අර ජැක් සහ බෝංචි වැලෙන් copy යක් ගහපු එකකුත් සින්දුවේ නම නම් මතක න මම උගේ සින්දු එච්චර අහන්නේ නැති නිසා...පොඩ්ඩක් හොයල බලපාන් තව ඇති ඕන තරම්
මට හිතුනේ කසුන් මිනිස්සුන්හෙ ප්රතිචාර බලන්න එහෙම එකක් කරන්න හිතන්න ඇති කියල. කොහොම වුනත්, ඔය ටික තමා මට කියන්න තියෙන්නෙ.