මම හිතන විදිහට සංගීතයේ නීති රීති නෑ...........ඕනම ගීතයක් විවිධ භාෂාවලින් තියෙන්න පුලුවන්....එහෙම ගීත ඕන තරම් තියනවා.......
වැදගත් වෙන්නේ ඒ ගීතය වනසන්නෙ නැතුව......එහි රසය ආරක්ශාවන පරිදි...එය නැවත ගායනා කිරීමයි.......දමිල..ගීතයේ අදහස අපිට තේරෙන්නේ නෑනෙ...එතින් ඒ ගීතයේ රසය නොනැසී....සිංහලෙන් අහලා රස විදින්න ලැබීම කොච්චර දෙයක්ද
කසුන් කල්හාර මම කවදත් අගය කරන ගායකයෙක්..ඔහු මුල් ගීතය remix කරලා රැප් පාට් දාලා ....නොහදා...මුල් රසය රැකෙන විදිහට සිංහලෙක් කියපු එක කොච්චර හොදද....
අනිවා බ්‍රෝ...උබේ කතාවට ලකුණු 100ක් මම දෙනවා....මම හිතන විදිහට සංගීතයේ නීති රීති නෑ...........ඕනම ගීතයක් විවිධ භාෂාවලින් තියෙන්න පුලුවන්....එහෙම ගීත ඕන තරම් තියනවා.......
වැදගත් වෙන්නේ ඒ ගීතය වනසන්නෙ නැතුව......එහි රසය ආරක්ශාවන පරිදි...එය නැවත ගායනා කිරීමයි.......දමිල..ගීතයේ අදහස අපිට තේරෙන්නේ නෑනෙ...එතින් ඒ ගීතයේ රසය නොනැසී....සිංහලෙන් අහලා රස විදින්න ලැබීම කොච්චර දෙයක්ද
කසුන් කල්හාර මම කවදත් අගය කරන ගායකයෙක්..ඔහු මුල් ගීතය remix කරලා රැප් පාට් දාලා ....නොහදා...මුල් රසය රැකෙන විදිහට සිංහලෙක් කියපු එක කොච්චර හොදද....

මම හිතන විදිහට සංගීතයේ නීති රීති නෑ...........ඕනම ගීතයක් විවිධ භාෂාවලින් තියෙන්න පුලුවන්....එහෙම ගීත ඕන තරම් තියනවා.......
වැදගත් වෙන්නේ ඒ ගීතය වනසන්නෙ නැතුව......එහි රසය ආරක්ශාවන පරිදි...එය නැවත ගායනා කිරීමයි.......දමිල..ගීතයේ අදහස අපිට තේරෙන්නේ නෑනෙ...එතින් ඒ ගීතයේ රසය නොනැසී....සිංහලෙන් අහලා රස විදින්න ලැබීම කොච්චර දෙයක්ද
කසුන් කල්හාර මම කවදත් අගය කරන ගායකයෙක්..ඔහු මුල් ගීතය remix කරලා රැප් පාට් දාලා ....නොහදා...මුල් රසය රැකෙන විදිහට සිංහලෙක් කියපු එක කොච්චර හොදද....

මේක ගැන කල්හාර කොහෙවත් සදහන් කරල නෑ නේද?
මෙන්න ඔරිජනල් මෙලඩිය....
![]()