කසුන් කල්හාර නම් වූ මහා ගාන්දර්බයා

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
දැන් කසුන් සහ ඉන්ද්‍ර චාප කියන්නේ ලාංකීය සංගීතයේ නොමැකෙන පවුරක් ද? මේ දෙන්න පොරවල් ද ?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කසුන් සහ ඉන්ද්‍ර චාප කියන්නේ ලාංකීය සංගීතයේ නොමැකෙන පවුරක් ද? මේ දෙන්න පොරවල් ද ?
    තාම නං නෑ.....
    අනික චාප කොහොමත් නෑ.....
    උගේ ගමන වෙන එකක්....

    කස්සා ජීවත් වුනොත් වෙයි. මොකද උගේ ජනප්‍රිය නැති, (ජනප්‍රිය නෑ කියන්නේ හොද නෑ කියන එක නෙවෙයි නේ, දැන් ඉන්න ලොන්ත ගන්ධබ්බ පරපුරට ඒව විදගන්න බෑ) පට්ට වදින සිංදු තියනවා.....
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    බිරිදගේ වියෝවෙන් පසු ඔබේ තනි නොතනියට ඉන්නේ කවුද? : මගේ හැම දෙයක් ගනම හොයා බලන්නේ නාලනී පතිරණ. ඇය මාලනීගේ මිතුරියක්.

    මේක නිකං මොකද්දමොකද්ද වගේ නෙහ්? :confused::confused:

    සිරාට බ්‍රෝ.. ඒක මහ කුජීතයි වගේ තමා...

    :yes::yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,380
    113
    Bandarawela
    e manussaya karapu waradi dan wadak na.Kasun meyage salli walin bath katak hari kaala thiyenawanam aduma gane ge poddak aran deela maseta haal pol tika yawanna manussamak thiyenna ona. uwa upaddapu ekama athi thaththa kenek wenna. Ashraya nokarana eka wenama deyak.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අපිට සමාජයේ කිසිම සිදුවීමක් ගැන පිටින් බලලා judgment දෙන්න බෑ බන් (ඒ මම විශ්වාස කරන විදිය) ඒඒ අවස්ථාවන්ට අනුව මිනිසුන් කරන කියන දේ ඒ අයගෙ පැත්තෙන් සාධාරණ වෙන්න පුළුවන් (නමුත් ඒක අපි දකින විදියට අසාධාරණ වෙන්න පුළුවන් 100% ක්ම)

    (කොහොම උනත් පෞද්ගලිකව මට නම් මොන තරම් තරහ කාරයෙක් උනත් කාලයත් එක්ක මම ලග තියෙන ඒ තරහ නැති වෙලා යනවා)
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6

    hari hari. oya hondai kiyannane ona une.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    බිරිදගේ වියෝවෙන් පසු ඔබේ තනි නොතනියට ඉන්නේ කවුද? : මගේ හැම දෙයක් ගනම හොයා බලන්නේ නාලනී පතිරණ. ඇය මාලනීගේ මිතුරියක්.

    මේක නිකං මොකද්දමොකද්ද වගේ නෙහ්? :confused::confused:

    :eek::eek::dull::yes::yes:
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    බිරිදගේ වියෝවෙන් පසු ඔබේ තනි නොතනියට ඉන්නේ කවුද? : මගේ හැම දෙයක් ගනම හොයා බලන්නේ නාලනී පතිරණ. ඇය මාලනීගේ මිතුරියක්.

    මේක නිකං මොකද්දමොකද්ද වගේ නෙහ්? :confused::confused:

    uba hari machan.....
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බිරිදගේ වියෝවෙන් පසු ඔබේ තනි නොතනියට ඉන්නේ කවුද? : මගේ හැම දෙයක් ගනම හොයා බලන්නේ නාලනී පතිරණ. ඇය මාලනීගේ මිතුරියක්.

    මේක නිකං මොකද්දමොකද්ද වගේ නෙහ්? :confused::confused:

    H.M. ජයවර්ධන ඔය මනුස්සයාව කසාද බැදලා ඉන්නේ පොඩි පුතෙකුත් ඉන්නවා. පවුලේ ඇතිවුන යම් යම් ප්‍රශ්ණ නිසා තමයි මාදින්නාගොඩ නිවස විකුණන්න සිද්ධවුනේ ඒ දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාශකරන එක සුදුසු නෑ. H.M. - කසුන් ප්‍රසිද්ධ චරිත වුනත් ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු තමයි වැරදි අඩුපාඩු සහිත, ජනප්‍රිය නිසා ඔවුන්ගේ තොරතුරු සමාජය වෙත යනවා. කසුන් කියන්නේ සුදු චරිතයක් නෙමේ නමුත් තාත්තා ගැන යම් ප්‍රමාණයකට සොයා බලනවා. යම් නිර්මාණකරුවෙක් පරමාදර්ශි පුද්ගලයෙක් ලෙස සිතනවාට වඩා ඔහුගේ නිර්මාණ පරමාදර්ශයට ගැනිම වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒක කසුන් - H.M. විතරක් අදාල දෙයක් නොවේ විශේෂයෙන්ම අපේ වගේ රටක බොහො කලාකරුවන්ට අදාලයි :(:(:(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :baffled::baffled: