මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.
දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!
menna link eka

http://www.speaksinhala.com/
මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.
දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!

යකෝ ඔයකියන්නේ honeymoon එක ගැනසිරාවට කියන්නේ A/L සින්හල කරපු කෙනෙක් ගෙන් තේරුම අහගනින් මචෝ..MAM Danneth NA Samahara Wachana Nam
උඹ සිංහල දන්නවාද ?මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.
දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!

කසුන් කල්හාර කියන්නෙ වර්තමානයේ ඉන්න සුපිරිම අසමසම හා එකම වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගායකයෙක් ඒකෙ ආයෙ විවාදයක් නෑ
නමුත් මේ වීඩියෝ එකේ කසුන්ගේ සුපිරි හැකියාවන් රූපයෙන් පෙනුනට හඩෙන් නම් මතු වෙන්නෙ නෑ වගේ...
ඒකට හේතුව කාලකන්නි විදියට සංගීතඥයො උත්සාහ කරල තියෙන්නෙ එයාලගේ සංගීත හැකියාව පෙන්වන්නයි
ඒ නිසාවෙන්ම කසුන්ට තමන්ගෙ හැකියාවන් පෙන්වීම පැත්තකට දාල මහ හයියෙන් ගීතය ගායනා කරන්න වෙලා තියෙනව වගෙයි
ඒ නිසා තමයි ඔය සමහරුන්ට වචන එහෙම අපැහැදිලි විදියට ඇහිලා තියෙන්නෙ
මෙයාගෙ මේ ගීතයම ඔරිජිනල් එක අහල බලන්න පුළුවන්නම් ගායනයේ විශිෂ්ඨත්වය අහලම තේරුම් ගන්න පුළුවන්වෙයි එතකොට![]()

මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.
දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!

මේ සින්දුව අහලා කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ කියල ඇයි කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැහැ.
දෙසැරයක් අහල බැලුවා මට එක සිංහල වචනයක්වත් ඇහුන් නැහැ!
සින්දුවේ තේරුම තමා හිතාගන්න අමාරු. මධුසමය ගැන වගේ කියන්නේ. කාන්තාවක් ගැනනේ වර්ණනා කරන්නේ.![]()
මචෝ Singhala තේරෙන්නේ නැති එක මගේ අවුලක් වත් කසුන් කල්හාරගේ අවුලක් වත් නෙමෙයි....
ඇයි අවුල්ද? 

අද ඉන්නේ සංගීත වැද්දෝ .......කාලකන්නී ..................
උන්ගේ ගීත අහල.....මරේ මරු..... කියල කියන රසවින්දනය ගැන මෙලෝ අදහසක් නැති සිප්පියොත් ඉන්නවා
චන්න පෙරේරා ...කියල හාල්පාරුවෙක් ලගදි ............. කිව්වෙනේ උනුත් යුගපුරුශයෝ කියල
කසුන් කියන්නේ අද සංගීතය කියන මඩවලේ පිපුණු නෙළුමක් ...විශිෂ්ටයෙක්
hats off
ගායකයෙක් හෝ ගායිකාවගේ දක්ෂතාවය මනින්න පුලූවන් හොඳම විදිය තමයි සජිවි ගායනයේදි දක්වන කුසලතාවය. යම් කිසි ගීතයක් පටිගත කල ආකාරයෙන්ම සජිවීව ගායනය කිරිමට හැකිනම් ඔහු හෝ ඇය දක්ෂ ගායකයෙක් හෝ ගායිකාවක්
වර්තමානයේ නවක ගායකයන් අතරේ බොහෝ දෙනෙකුට ගීතයක් සජීවීව ගායනයේදි පටිගත කල ආකාරයෙන්ම කියන්න බෑ. මොකද ගොඩක් දෙනෙක් සින්දු කියන්නේ කොම්පියුටර් ජිල්මාට් වලින්
උඔලා හොඳට බලපන් රූපවාහිනි, ගුවන් විදුලි සජිවී වැඩසටහනකට ගායන ශිල්පියෙක් ආවම වැඩිදෙනෙක් සජිවී ගායනයක් ඉදිරිපත් කරන්න කලින් කියන්නේ "අද මට ටිකක් සනීප මදි උගුර හොඳ නෑ පුලූවන් විදියට ගීතය කියන්නම් කියලා" මම මේක හොඳට දැකලා තියෙන දෙයක්, බලපන් ප්රවීණ කියන ශිල්පින් සජිවීව ගීතයක් ගයන්න ආරධනා කල විට කිසිම පැකිලිමක් නැතිව සංගීතය නැතිව වුනත් ගීත ගායනා කරනවා.
කසුන් කල්හාර කියන්නේ ගීතයක් පටිගත කල ආකාරයෙන්ම සජිවීව ගායනා කරන්න පුලූවන් ගායකයෙක්. නවක පරපුර අතරේ මෙවැනි දක්ෂතා දක්වන අය බොහොම විරලයි.