මට මේ සින්දුව අහන කොට එන හැගීම ගැන කියන්න නම් වචන නෑ.. තනුව .. පදරචනය... කටහඩ .....................................................

නිකමට play button එක එබුව ස්ටොප් කරන්න හිතුන් නෑ![]()
මොන stop ද මචන්... stop උනොත් heart එක නැවතුන වගේ දැනෙන්නේ ... ආදරණීය වස්සානය සින්දුවේ, මුලින් මූ අදින කෑල්ල ඉවරඋනාම හරියට හුස්ම ඉහලට අරගෙන අල්ලාගෙන ඉන්නවා වගේ දැනෙන්නේ... ඒ තරමට විඳින්න පුළුවන් මචන්....
රවින්ද්‍රනාත් තාගෝර් ලංකාවට ආව වෙලාවේ කියල තියෙනවා " ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේ කියල..." ඒ තරමට ඌට අපේ එකාව වටිනවා... එත් අපේ එවුන්ට මුන්ව ආරක්ෂා කරගන්න ඕන කමක් නැති හැටි...
Palayan ban pacha halanne nathiwa..yakoo rabindranath tagore marunatath passe kasun kalhara ipadila thiyenne..
රවින්ද්‍රනාත් තාගෝර් ලංකාවට ආව වෙලාවේ කියල තියෙනවා " ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේ කියල..."


කසුන් කල්හාර ජයවර්ධන.....
අපට දැනට සිටින විශිෂ්ඨතම නව පරපුරේ සංගීතඥයා ඔහුයි.......
හතු පිපින්නාක් මෙන් බිහිවන වර්තමාන ඊනියා ගායකයන්/ගායිකාවන් ගැන සලකන කල්හි ඔහු සිටින්නේ මහාභද්‍ර කල්පයකටත් තව ඩිංගක් ඉදිරියෙන්..............
තමන් ගැන තමන් මේ තරම් ආඩම්බරයෙන් කොන්ද පණ ඇතුව කතා කරනවා කිසිම අවුලක් නැතුව.. මොකද පොරට දෙයක් කරන්න පුළුවන් නිසා.. අනිත් එවුන්ට හෙහෙම කතා කරන්න බෑ ලොවෙත්.. 

කොහොමද කසුන් මහත්තයගෙ ටෝක්ස්.. සිරාම ඩයල් එකක් තමා..තමන් ගැන තමන් මේ තරම් ආඩම්බරයෙන් කොන්ද පණ ඇතුව කතා කරනවා කිසිම අවුලක් නැතුව.. මොකද පොරට දෙයක් කරන්න පුළුවන් නිසා.. අනිත් එවුන්ට හෙහෙම කතා කරන්න බෑ ලොවෙත්..
මේක මට අහම්බෙන් හම්බවුනේ දවසක්..
සිරාවටම කසුන් කියන්නෙ පොරක් තමා..


සිරාවටම කසුන් කියන්නෙ පොරක් තමා..අඩෝ පට්ට භාණ්ඩයක් නෙ.. මම මේ දැන් පොරගෙ අලි සිවිලින් ෆෑන් එකක් උනා..
සිරා භාන්ඩේ![]()

ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේදුප් කොපි පේස්ට් උලම
![]()



ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේ![]()


අඩෝ පට්ට භාණ්ඩයක් නෙ.. මම මේ දැන් පොරගෙ අලි සිවිලින් ෆෑන් එකක් උනා..
සිරා භාන්ඩේ![]()
සිරාවටම කසුන් කියන්නෙ පොරක් තමා..![]()






මම නම් මචං ඉස්සර හිටන් කැමති චරිතයක් තමා කසුන් කියන්නෙ.. අනන්තයට යන පාර දිගේ සිංදුවෙන්ම බොක්කට වැදිච්ච පොරක් තමා.. ඉස්සර ඔය සිංදුව මං මුලින්ම ඇහුවෙ ස්වර්ණවාහිනියෙ හාට් බීට් වැඩසටහනෙන්.. ඒ කාලෙ ඉන්ටර්නෙට් තිබුණෙ නෑ..
බලපං ඌ තමන් ගැන අධි තක්සේරුවෙන් කතා කරන විදිය.. 2000 අවුරුද්දෙන් පස්සෙ බිහිවෙච්චි එක ගායකයෙකුට පුළුවන්ද ඔය විදියට තමන් ගැන ආඩම්බරයෙන් කතා කරන්න..? බෑ බං.. ලොවෙත් බෑ..




සිරාවටම කසුන් කියන්නෙ පොරක් තමා..ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේ![]()





මම නම් මචං ඉස්සර හිටන් කැමති චරිතයක් තමා කසුන් කියන්නෙ.. අනන්තයට යන පාර දිගේ සිංදුවෙන්ම බොක්කට වැදිච්ච පොරක් තමා.. ඉස්සර ඔය සිංදුව මං මුලින්ම ඇහුවෙ ස්වර්ණවාහිනියෙ හාට් බීට් වැඩසටහනෙන්.. ඒ කාලෙ ඉන්ටර්නෙට් තිබුණෙ නෑ..
බලපං ඌ තමන් ගැන අධි තක්සේරුවෙන් කතා කරන විදිය.. 2000 අවුරුද්දෙන් පස්සෙ බිහිවෙච්චි එක ගායකයෙකුට පුළුවන්ද ඔය විදියට තමන් ගැන ආඩම්බරයෙන් කතා කරන්න..? බෑ බං.. ලොවෙත් බෑ..

