කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    සුපිරිම ගායෙකයෙක්. මගේ ආසම තරුවක්. එළමකිරි කටහඩක්.
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මට මේ සින්දුව අහන කොට එන හැගීම ගැන කියන්න නම් වචන නෑ.. තනුව .. පදරචනය... කටහඩ .....................................................

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මේ අනිත් එක...

    පිස්සුම හැදිලා අයෙත් හැදෙනවා...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මට මේ සින්දුව අහන කොට එන හැගීම ගැන කියන්න නම් වචන නෑ.. තනුව .. පදරචනය... කටහඩ .....................................................

    නිකමට play button එක එබුව ස්ටොප් කරන්න හිතුන් නෑ :dull:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    නිකමට play button එක එබුව ස්ටොප් කරන්න හිතුන් නෑ :dull:

    මොන stop ද මචන්... stop උනොත් heart එක නැවතුන වගේ දැනෙන්නේ ... ආදරණීය වස්සානය සින්දුවේ, මුලින් මූ අදින කෑල්ල ඉවරඋනාම හරියට හුස්ම ඉහලට අරගෙන අල්ලාගෙන ඉන්නවා වගේ දැනෙන්නේ... ඒ තරමට විඳින්න පුළුවන් මචන්....
    රවින්ද්‍රනාත් තාගෝර් ලංකාවට ආව වෙලාවේ කියල තියෙනවා " ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේ කියල..." ඒ තරමට ඌට අපේ එකාව වටිනවා... එත් අපේ එවුන්ට මුන්ව ආරක්ෂා කරගන්න ඕන කමක් නැති හැටි...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මොන stop ද මචන්... stop උනොත් heart එක නැවතුන වගේ දැනෙන්නේ ... ආදරණීය වස්සානය සින්දුවේ, මුලින් මූ අදින කෑල්ල ඉවරඋනාම හරියට හුස්ම ඉහලට අරගෙන අල්ලාගෙන ඉන්නවා වගේ දැනෙන්නේ... ඒ තරමට විඳින්න පුළුවන් මචන්....
    රවින්ද්‍රනාත් තාගෝර් ලංකාවට ආව වෙලාවේ කියල තියෙනවා " ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේ කියල..." ඒ තරමට ඌට අපේ එකාව වටිනවා... එත් අපේ එවුන්ට මුන්ව ආරක්ෂා කරගන්න ඕන කමක් නැති හැටි...

    මේ මගුල් අහල අහල ඕක ඇහුවහම නිකං නිවන් ගියා වගේ උනා බං
    1.gif
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0

    රවින්ද්‍රනාත් තාගෝර් ලංකාවට ආව වෙලාවේ කියල තියෙනවා " ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේ කියල..."
    Palayan ban pacha halanne nathiwa..yakoo rabindranath tagore marunatath passe kasun kalhara ipadila thiyenne..:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කසුන් කල්හාර ජයවර්ධන.....
    අපට දැනට සිටින විශිෂ්ඨතම නව පරපුරේ සංගීතඥයා ඔහුයි.......
    හතු පිපින්නාක් මෙන් බිහිවන වර්තමාන ඊනියා ගායකයන්/ගායිකාවන් ගැන සලකන කල්හි ඔහු සිටින්නේ මහාභද්‍ර කල්පයකටත් තව ඩිංගක් ඉදිරියෙන්..............
    කොහොමද කසුන් මහත්තයගෙ ටෝක්ස්.. සිරාම ඩයල් එකක් තමා..:love: තමන් ගැන තමන් මේ තරම් ආඩම්බරයෙන් කොන්ද පණ ඇතුව කතා කරනවා කිසිම අවුලක් නැතුව.. මොකද පොරට දෙයක් කරන්න පුළුවන් නිසා.. අනිත් එවුන්ට හෙහෙම කතා කරන්න බෑ ලොවෙත්..

    මේක මට අහම්බෙන් හම්බවුනේ දවසක්..:D

    76977324np8.jpg

    සිරාවටම කසුන් කියන්නෙ පොරක් තමා..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කොහොමද කසුන් මහත්තයගෙ ටෝක්ස්.. සිරාම ඩයල් එකක් තමා..:love: තමන් ගැන තමන් මේ තරම් ආඩම්බරයෙන් කොන්ද පණ ඇතුව කතා කරනවා කිසිම අවුලක් නැතුව.. මොකද පොරට දෙයක් කරන්න පුළුවන් නිසා.. අනිත් එවුන්ට හෙහෙම කතා කරන්න බෑ ලොවෙත්..

    මේක මට අහම්බෙන් හම්බවුනේ දවසක්..:D

    සිරාවටම කසුන් කියන්නෙ පොරක් තමා..:yes:

    අඩෝ පට්ට භාණ්ඩයක් නෙ.. මම මේ දැන් පොරගෙ අලි සිවිලින් ෆෑන් එකක් උනා..
    සිරා භාන්ඩේ :cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට භාණ්ඩයක් නෙ.. මම මේ දැන් පොරගෙ අලි සිවිලින් ෆෑන් එකක් උනා..
    සිරා භාන්ඩේ :cool::cool:
    මම නම් මචං ඉස්සර හිටන් කැමති චරිතයක් තමා කසුන් කියන්නෙ.. අනන්තයට යන පාර දිගේ සිංදුවෙන්ම බොක්කට වැදිච්ච පොරක් තමා.. ඉස්සර ඔය සිංදුව මං මුලින්ම ඇහුවෙ ස්වර්ණවාහිනියෙ හාට් බීට් වැඩසටහනෙන්.. ඒ කාලෙ ඉන්ටර්නෙට් තිබුණෙ නෑ..

    බලපං ඌ තමන් ගැන අධි තක්සේරුවෙන් කතා කරන විදිය.. 2000 අවුරුද්දෙන් පස්සෙ බිහිවෙච්චි එක ගායකයෙකුට පුළුවන්ද ඔය විදියට තමන් ගැන ආඩම්බරයෙන් කතා කරන්න..? බෑ බං.. ලොවෙත් බෑ..

    සිරාවටම කසුන් කියන්නෙ පොරක් තමා..:yes:
    :love::love::love::love:
    :yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම නම් මචං ඉස්සර හිටන් කැමති චරිතයක් තමා කසුන් කියන්නෙ.. අනන්තයට යන පාර දිගේ සිංදුවෙන්ම බොක්කට වැදිච්ච පොරක් තමා.. ඉස්සර ඔය සිංදුව මං මුලින්ම ඇහුවෙ ස්වර්ණවාහිනියෙ හාට් බීට් වැඩසටහනෙන්.. ඒ කාලෙ ඉන්ටර්නෙට් තිබුණෙ නෑ..

    බලපං ඌ තමන් ගැන අධි තක්සේරුවෙන් කතා කරන විදිය.. 2000 අවුරුද්දෙන් පස්සෙ බිහිවෙච්චි එක ගායකයෙකුට පුළුවන්ද ඔය විදියට තමන් ගැන ආඩම්බරයෙන් කතා කරන්න..? බෑ බං.. ලොවෙත් බෑ..

    :love::love::love::love:
    :yes::yes:
    :yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    :frown::frown::angry::angry:

    මම නම් මචං ඉස්සර හිටන් කැමති චරිතයක් තමා කසුන් කියන්නෙ.. අනන්තයට යන පාර දිගේ සිංදුවෙන්ම බොක්කට වැදිච්ච පොරක් තමා.. ඉස්සර ඔය සිංදුව මං මුලින්ම ඇහුවෙ ස්වර්ණවාහිනියෙ හාට් බීට් වැඩසටහනෙන්.. ඒ කාලෙ ඉන්ටර්නෙට් තිබුණෙ නෑ..

    බලපං ඌ තමන් ගැන අධි තක්සේරුවෙන් කතා කරන විදිය.. 2000 අවුරුද්දෙන් පස්සෙ බිහිවෙච්චි එක ගායකයෙකුට පුළුවන්ද ඔය විදියට තමන් ගැන ආඩම්බරයෙන් කතා කරන්න..? බෑ බං.. ලොවෙත් බෑ..

    :love::love::love::love:
    :yes::yes:

    අනිව බං.. දෙකයි පනහෙ ගොන් බඩු.. mix කරල තෙම්පරාදු කරල සේරම කරල සින්දු එලියට දාන උන් නෙ බං ඉන්නෙ.. ලයිව් කියන්න කිව්වොත් නානව.. :yes::yes: