Jathake upset ewunta ohoma hithenawa.. Ekata karanna deyak na.. 
Uba gihin chamara Weerasinghage sinduwak ahala budiyaganin..
මම විශ්වාස කරන ආකාරයට කසුන්ද චාමරද උසස් නිර්මාණ බිහිකරන්නෙ කියල හිතනවට වඩා හොදමදේ වැඩියෙන්ම ජන හදවතට ආමන්ත්රණය කරපු කෙනා කවුද කියල හොයන එකයි.
(ජන හදවත් දිනනව කියන්නෙ ප්රදීප් රංගනල වගේ ,ගයාන් පෙරේරා වගේ චිලීලා වගේ දේශපාලන හරි CONTACTS නිසා හරි ඇග පත නිසා හරි ජනතාව දිනන එකනම් නෙමෙයි )
…
…කසුන් තමයි පොර කියනවට වඩා අපි නොහිතන සමහර ගායකයෝ අපේ රටේ දහස් ගණන් මිනිස්සුන්ගෙ හිතට වදින ගීත ගායනා කරනව කියන එකත් අපි මතක තියා ගත්තොත් හොදයි
…
…නමුත් ඒ ගීත ගයාන් පෙරේරා කියන ගීත වගේ පහත් අමුතු සංස්කෘතියක ගීත නොවෙන්නත් අවශයයි
…
කෙනෙක්ට උසස් සන්ගීතවේදියෙක් වෙන්න පුලුවන් ඒත් ජන හදවත් දිනපු කෙනෙක් වෙන්න අමාරුයි
…
…කසුන් ඒක කලා නමුත් චාමර තරම් නෑ මම චාමරගෙ රසිකයෙක් නෙවෙයි ඒත් ඔහුගෙ ගීත මෙතනදි පහතට දාලා කතා කරපු එක වැරද්යි
…දැන් කෙනෙක් කියයි ,අනේ උබයි මමයි දන්න music කියලා ඔවු මුසිc දන්නවා ඒත් හඩකින් රටකම හදවත් දිනා ගන්න එක ගොඩක් අමාරුයි
…
…අපි ප්රබුද්ධ යැයි කියන ජන සමාජය කසුන්ව ආදරයෙන් වැලද ගත්තට කසුන්ටත් තවම බැරි උනා මුලු රටකම හදවත් දීනා ගන්න ඒත් චාමර ඒක කලා
…ඔබ මෙතනදි කාට හරි "Uba gihin chamara Weerasinghage sinduwak ahala බුදිය ගනින් "කියල තිබුනා
…
…මට හිතෙන්නෙම එතනදි ඔබ යම් රාමුවකට චාමරව කොටු කරන නිසයි එහෙම දකින්නෙ