කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මට මේ සින්දුව අහන කොට එන හැගීම ගැන කියන්න නම් වචන නෑ.. තනුව .. පදරචනය... කටහඩ .....................................................



    This is the best of All.. !!

    Meke slow version ekak tiyanawa macahn, Mage gawa recording ekak nam tiyanawa..
    Hoda quality ekak tiyanawa nam upload karapan machan..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ නිමන්ත හේෂාන්, වෙනම voice color එකක් ගොඩක්ම ශාස්ත්‍රීය පැත්තට බර
    live සින්ග් කරන්න පුළුවන් මම දැක්ක ලොකු බර voice range එකක් තියෙන කෙනෙක්

    මම live සින්ග් කරනවා දැකලා තියෙන තව අය ඉන්නවා !

    වැඩේ කියන්නේ මේ අයගේ නිර්මාණ අඩුයි ! එක්කෝ ඒ අය කම්මැලියි නැත්නම් ඒ ගැන හිතන්නේ නැහැ

    ඉතින් වැඩ බැරි උන් tv වල උඩ පනිනවා
    ඒකට තව හේතුවක් මචං ගීත බලහත්කාරයෙන් සල්ලි දීල ජනප්‍රිය කිරීම.............
    ඒෆ්එම් චැනල් වලට ඕන සිංදු දැන් හිට් වෙන්නේ/කරන්නේ............

    හොදම නිදර්ශනය, කසුන් ගේ නැවතී මෙතෙකින් තරම් ආත්මයට වදින ගීතයක් ආවද පහුගිය අවුරුද්දෙ.......
    නමුත් ජනප්‍රිය වුණාද? නෑ............
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒකට තව හේතුවක් මචං ගීත බලහත්කාරයෙන් සල්ලි දීල ජනප්‍රිය කිරීම.............
    ඒෆ්එම් චැනල් වලට ඕන සිංදු දැන් හිට් වෙන්නේ/කරන්නේ............

    හොදම නිදර්ශනය, කසුන් ගේ නැවතී මෙතෙකින් තරම් ආත්මයට වදින ගීතයක් ආවද පහුගිය අවුරුද්දෙ.......
    නමුත් ජනප්‍රිය වුණාද? නෑ............

    ඇත්ත මචන් !

    මෙන්න බලහන් මේ දේ ...
    මුන්ටත් ලංකාවේ radio/tv channel වලින් මෙහෙම චාටර් දේවල් වෙනවා නම්



    හොද නිර්මාණ කරන අනිත් ආධුනික එවුන්ටත් වන දේ හිතා ගන්න පුළුවන්නේ...
    කිසිම trend එකක් නැතුව හැම ජාතියේම music radio වල දාන්න ඕන..
    ලංකාවේ තියෙන්නේ එක කාලෙට එක රැල්ලක්, ඒක ඉවර වුනාම තවත් එකක්, ඕක කරන්නේ radio/tv කාරයාම තමයි

    ඉතින් උන් මානසිකව වැටෙනවා !
    ඊට පස්සේ නිර්මාණ යට යනවා

    කසුන් කල්හාර feild එකට ආපු කාලේ manට තල්ලුවක්, උදව් සහ
    සංගීත අධ්‍යක්‍ෂකෙනෙක් වුන තාත්තාගේ සහ ගායිකාවක් වුන අම්මාගේ පිළිගැනීම ලැබුනා

    ඒ නිසා කසුන් කල්හාරගේ හැකියාවත් එක්ක western/latin touch එකත් එක්ක music කරන්න පුළුවන් වුනා

    සමහර වයසක අය හිතන් ඉන්නවා කසුන් කල්හාර කරන්නේ ශාස්ත්‍රීය සංගීතේ කියලා ඒ අය පවා කසුන් කල්හාරගේ සින්දු අහනවා concert වලට එනවා

    මිනිහට ලැබුන සාමාජ පිලිගැනීම මාධ්‍ය ඉඩකඩ එක්ක යම් දෙයක් ගොඩ නගාගන්න පුළුවන් වුනා.මිනිස්සුන්ට කසුන්ගේ සින්දු මාධ්‍ය හරහා නිතර නිතර ඇහිලා..ඒකේ වටිනාකම් අදුන ගත්තා.

    හැබැයි හැම වැඩ පුළුවන් හැමකෙනාටම එහෙම අවස්තාව ලැබෙන්නේ නැහැ! වෙනසක් කරන්න !
    එහෙම වෙනසක් කරන්න මහන්සියක් ගන්න.... දෙමව්පිය ඉතිහාසයක් නැති අයට.....
    වැඩ පුළුවන් වුනත් ලංකාවේ ඇතුලේ ඉඩක් නැති බව තමයි මේ යන හැටිය පෙනෙන්නේ....

    එහෙම වෙනසක් කරන්න නම් අනිවා සල්ලි තියෙන්න ඕන...
    හතර අතට වන්න. යම් trend එකක් හදන්න නම්
    අනිවා සින්දු නිතර නිතර ඇහෙන්න ඕන
    එතකොට ඒකේ තියෙන තිත්ත පැණි රහ දැනගෙන අහනවද නැත්ද කියලා තීරණය කරන්න පුළුවන්..
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උඹලගෙ කැමති දේවල් හැමෝම කරන්න ඕන කියලා නීතියක් නෑ, ඒ නිසා අනිත් අය කැමති දේවල් වලට ගරහන්න අයිතියකුත් නෑ. කසුන් කල්හාර හොඳ ගායකයෙක් තමයි, ඒත් අනිත් සේරම උන් කසුන් වගේ වෙන්න ඕන කියලා කියන අමුම අමු තකතීරු කතාවක්, හදන එකා හදයි අහන එකා අහයි. අන්තිමට හොඳ දේ ඉතුරුවෙයි, ඕකෙ ආයෙ ඇදපලුදු අරින්න ගියොත් වැඩේ දෙල් වෙලා සිනමාවට වුන දේම තමයි වෙන්නෙ.

    අනිවා මචන්
    හැම genre එකක්ම සින්දු ඕන
    විවිධ voice color එකක් , voice range එකක් තියෙන ගායකයෝ ඕන
    නැත්නම් සංගීතයක් කියලා දෙයක් නැහැනේ
    කකුලෙන් ඇගෙන් අහන්න ඕන වෙලාවට ඒ වගේ සින්දුත්, ඔලුවෙන් අහන්න ඕන වෙලාවට ඒ වගේ සින්දුත් ඕනේ
    නැත්නම් හැමදාම එකම ජාතියේ සින්දු අහ අහ ඉන්න තමයි වෙන්නේ

    මොනවා කලත් ඔය ස්වර 7 ඇතුලේ තමයි ඔය කාගේත් සංගීතේ තියෙන්නේ..

    අන්තිමට හොඳ දේ ඉතුරුවෙයි....
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේකේ අපේ media unit එකට කසුන් කල්හාරයි නිමන්ත හේශානුයි කරපු සින්දුව

    voice: නිමන්ත හේශාන්
    අනික් එකාගේ නම වැරදිලා දාලා තියෙන්නේ man තමයි කලින් අවුරුද්දේ වෙන theme එකක් කිව්වේ ඉස්කෝලේ හිටිය අයියා කෙනෙක්

    music: කසුන් කල්හාර

     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වැඩිය slow ඒව අහන්නෙ නෑ බං.. හිටහන් සුපිරි ටිකක් තිබ්බ මම හොයල දෙන්නම්..
    මේ සින්දුවම අහල බලහන් මුල ටික අහන්නෙ නැතුව.. සෙට් වෙනවද කියල..

    කිරිඅප්පව බල්ලොම කාපිය කිව්වලු... ඔරිජිනල් එක ඇහුවෙ අදයි... පට්ටනෙ බං.. :love:
    මෙන්න මේක තමා මම මෙච්චර කල් ඇහුවෙ...
    :rofl:


    ක්‍රේසි බඩියා කිව්ව වගේ කසුන් මහත්මයාගෙ මුල් ගීත වල ඉදලම මමත් ආසාවෙන් ඇහුවා...
    සද සද වගේ slow version එකේ යන බටනලා පාට් එක එකෙම ඇස්දෙක පියාගෙන අහනකොට මාර ෆිලින් එකක් එන්නෙ...
    කසුන් මහත්මයාගෙ ලයිව් කොන්සර්ට් එකත් කොල්ලෙක්ගෙ ඩීවීඩී එකකින් රිප් කරගත්තා... :love:

    600170_10151427537627691_2004175750_n.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    ඇත්ත මචන් !

    මෙන්න බලහන් මේ දේ ...
    මුන්ටත් ලංකාවේ radio/tv channel වලින් මෙහෙම චාටර් දේවල් වෙනවා නම්.......


    සමහර වයසක අය හිතන් ඉන්නවා කසුන් කල්හාර කරන්නේ ශාස්ත්‍රීය සංගීතේ කියලා ඒ අය පවා කසුන් කල්හාරගේ සින්දු අහනවා concert වලට එනවා
    ඕව ගැන නම් කතා කොට වැඩක් නැත...........:dull::dull::dull:

    අනික මචං මේ පවතින බමුණු කුලය බිදින්න ඕන.......අපේ කන් අහල තියෙන්නෙම හින්දුස්ථානි රාගධාරී සංගීතය වැඩිපුර, ඉතිං රොක්/ජෑස්/ලැටිනෝ ඇහෙන කොට අවුල්........
    අපිත් මේ මානසිකත්වය හදා ගන්න ඕන.........
    රසවින්දනය කියන එක උගන්නන්න වෙලා තියෙන්නේ අවංකව ම....(එහෙම වැඩක් කලා එළකිරි රේඩියෝ එකේ සිකුරාදට, ඒකත් අල වුණා කියහං කෝ වැඩ වැඩි නිසා:dull::dull:......දැන් අහපු උන් මගෙ බෙල්ල කන්න හදනවා අයෙ කරපං කියලා:oo:...)

    අපේ බොහෝ දෙනෙක්ට රොක්/ජෑස්/ලැටිනෝ විතරක් නෙවෙයි බටහිර සම්භාව්‍ය සිගීත ආරයන් වන ඔපෙරා/සිම්ෆන් ඔකෙස්ට්‍රල් වත් විදින්න බෑ.......
    අපේ මිනිස්සු විදිනව කියන්නේ සිංදුවෙන් කියන දේ තේරුම් ගන්න එක.......

    ඕක හැදුවෙ නැත්තං සදා මේ ළිදේම තමා රසිකත්වය..........


    ***අර වයසක අය කියන්නේ මං වගේ අය ද?:rofl::rofl::rofl::rofl:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කසුන් කල්හාර ජයවර්ධන.....
    අපට දැනට සිටින විශිෂ්ඨතම නව පරපුරේ සංගීතඥයා ඔහුයි.......
    හතු පිපින්නාක් මෙන් බිහිවන වර්තමාන ඊනියා ගායකයන්/ගායිකාවන් ගැන සලකන කල්හි ඔහු සිටින්නේ මහාභද්‍ර කල්පයකටත් තව ඩිංගක් ඉදිරියෙන්..............
    :yes::yes::yes::yes::yes::yes:
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Jathake upset ewunta ohoma hithenawa.. Ekata karanna deyak na.. :P

    Uba gihin chamara Weerasinghage sinduwak ahala budiyaganin.. :angry:


    මම විශ්වාස කරන ආකාරයට කසුන්ද චාමරද උසස් නිර්මාණ බිහිකරන්නෙ කියල හිතනවට වඩා හොදමදේ වැඩියෙන්ම ජන හදවතට ආමන්ත්‍රණය කරපු කෙනා කවුද කියල හොයන එකයි.
    (ජන හදවත් දිනනව කියන්නෙ ප්‍රදීප් රංගනල වගේ ,ගයාන් පෙරේරා වගේ චිලීලා වගේ දේශපාලන හරි CONTACTS නිසා හරි ඇග පත නිසා හරි ජනතාව දිනන එකනම් නෙමෙයි )
    …
    …කසුන් තමයි පොර කියනවට වඩා අපි නොහිතන සමහර ගායකයෝ අපේ රටේ දහස් ගණන් මිනිස්සුන්ගෙ හිතට වදින ගීත ගායනා කරනව කියන එකත් අපි මතක තියා ගත්තොත් හොදයි
    …
    …නමුත් ඒ ගීත ගයාන් පෙරේරා කියන ගීත වගේ පහත් අමුතු සංස්කෘතියක ගීත නොවෙන්නත් අවශයයි
    …
    කෙනෙක්ට උසස් සන්ගීතවේදියෙක් වෙන්න පුලුවන් ඒත් ජන හදවත් දිනපු කෙනෙක් වෙන්න අමාරුයි
    …
    …කසුන් ඒක කලා නමුත් චාමර තරම් නෑ මම චාමරගෙ රසිකයෙක් නෙවෙයි ඒත් ඔහුගෙ ගීත මෙතනදි පහතට දාලා කතා කරපු එක වැරද්යි
    …දැන් කෙනෙක් කියයි ,අනේ උබයි මමයි දන්න music කියලා ඔවු මුසිc දන්නවා ඒත් හඩකින් රටකම හදවත් දිනා ගන්න එක ගොඩක් අමාරුයි
    …
    …අපි ප්‍රබුද්ධ යැයි කියන ජන සමාජය කසුන්ව ආදරයෙන් වැලද ගත්තට කසුන්ටත් තවම බැරි උනා මුලු රටකම හදවත් දීනා ගන්න ඒත් චාමර ඒක කලා
    …ඔබ මෙතනදි කාට හරි "Uba gihin chamara Weerasinghage sinduwak ahala බුදිය ගනින් "කියල තිබුනා
    …
    …මට හිතෙන්නෙම එතනදි ඔබ යම් රාමුවකට චාමරව කොටු කරන නිසයි එහෙම දකින්නෙ
     
    May 19, 2013
    1,864
    81
    0


    අනිවා මචන්
    හැම genre එකක්ම සින්දු ඕන
    විවිධ voice color එකක් , voice range එකක් තියෙන ගායකයෝ ඕන
    නැත්නම් සංගීතයක් කියලා දෙයක් නැහැනේ
    කකුලෙන් ඇගෙන් අහන්න ඕන වෙලාවට ඒ වගේ සින්දුත්, ඔලුවෙන් අහන්න ඕන වෙලාවට ඒ වගේ සින්දුත් ඕනේ
    නැත්නම් හැමදාම එකම ජාතියේ සින්දු අහ අහ ඉන්න තමයි වෙන්නේ

    මොනවා කලත් ඔය ස්වර 7 ඇතුලේ තමයි ඔය කාගේත් සංගීතේ තියෙන්නේ..

    අන්තිමට හොඳ දේ ඉතුරුවෙයි....
    සිරාවට මචන්. පාර්ටි එකක ඩාන්ස් කරන්න කල්හාරලගේ සින්දු හරි යන් නෑනේ. ඒවාට ඉරාජ්ලගේ වගේ සින්දු තමා ගැලපෙන්නේ. සන්සුන්ව හිතට වදින්න සින්දුවක් අහන්න ඕනේ වෙලාවට කල්හාරලගේ වගේ සින්දු ඕනේ. විවිධ රසවින්දනයන් මිනිස්සුන්ට තියෙන්නේ විවිධ විවිධ වේලාවන්ට තමන් අකමැති ඝනයේ සින්දුවක් අහන එකාට අම්මෙක් අප්පෙක් නෑ ජාතියක් ජන්මයක් නෑ කියන තරන් මානසිකත්වයක් සමහරුන්ට තියෙනවා. කෝ එයාලා අහපු සින්දු වලින් ලබා ගත්ත සංසුන් බව?සංසුන් සින්දු විතරක් අහන අයට අනිත් අයත් එක්ක සන්සුන්ව සුහදව කතා කරන්න මානසිකත්වයක් නැති වෙන එකත් ප්‍රශ්නයක් :)
    දත් කිඹුලා මචන් කසුන්ගේ සින්දු වගේම රම්බරි කියපන් උඹ නොම්බරේ වගේ සින්දුත් අපි අහනවා. ඒක අපේ කැමැත්ත මචන්. ඒකට ගරහන්න අයිතියක් නැහැ උබලට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රජ්ජුරුවෝ;15097232 said:
    සිරාවට මචන්. පාර්ටි එකක ඩාන්ස් කරන්න කල්හාරලගේ සින්දු හරි යන් නෑනේ. ඒවාට ඉරාජ්ලගේ වගේ සින්දු තමා ගැලපෙන්නේ. සන්සුන්ව හිතට වදින්න සින්දුවක් අහන්න ඕනේ වෙලාවට කල්හාරලගේ වගේ සින්දු ඕනේ. විවිධ රසවින්දනයන් මිනිස්සුන්ට තියෙන්නේ විවිධ විවිධ වේලාවන්ට තමන් අකමැති ඝනයේ සින්දුවක් අහන එකාට අම්මෙක් අප්පෙක් නෑ ජාතියක් ජන්මයක් නෑ කියන තරන් මානසිකත්වයක් සමහරුන්ට තියෙනවා. කෝ එයාලා අහපු සින්දු වලින් ලබා ගත්ත සංසුන් බව?සංසුන් සින්දු විතරක් අහන අයට අනිත් අයත් එක්ක සන්සුන්ව සුහදව කතා කරන්න මානසිකත්වයක් නැති වෙන එකත් ප්‍රශ්නයක් :)
    දත් කිඹුලා මචන් කසුන්ගේ සින්දු වගේම රම්බරි කියපන් උඹ නොම්බරේ වගේ සින්දුත් අපි අහනවා. ඒක අපේ කැමැත්ත මචන්. ඒකට ගරහන්න අයිතියක් නැහැ උබලට.
    මමත් අහනවා.....
    මම උඹලට ගරහන්නෙ නෑ......
    මම ගරහන්නේ නැති පොරත්වයක් මවා ගෙන සංගීතේ භක්ෂනය කරන ලපයි සිපයියන්ට......
     
    May 19, 2013
    1,864
    81
    0
    මමත් අහනවා.....
    මම උඹලට ගරහන්නෙ නෑ......
    මම ගරහන්නේ නැති පොරත්වයක් මවා ගෙන සංගීතේ භක්ෂනය කරන ලපයි සිපයියන්ට......

    එහෙනං එළ මචන්. පොරත්වයක් අපිට නෑනේ. මන් හිතුවා වහෙන් ඔරෝ වගේ උඹ බනින්නේ අපිටත් එක්ක කියලා. මන් බැලුවේ ඕක කතාකරන්න ගිහින් කෑම වේලක් හදාගන්න කියලා දෙන උඹව තරහ කරගන්න වෙන වැඩක්ද කියලා :D
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ත්‍රෙඩ් එක පිටු බරගානක් ගිහිල්ලනේ බන් මම දන්නෙත් නැතුව... මොන කතා තිබුනත් අවිවාදයෙන් පිළිගන්න ඕනේ කසුන් කල්හාර කියන්නේ අපේ කාලයේ බිහිඋන පට්ට වැඩ්ඩෙක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කිරිඅප්පව බල්ලොම කාපිය කිව්වලු... ඔරිජිනල් එක ඇහුවෙ අදයි... පට්ටනෙ බං.. :love:
    මෙන්න මේක තමා මම මෙච්චර කල් ඇහුවෙ...
    :rofl:

    ඕක අහල තමයි පුතේ මාත් අහන්න ගත්තෙ...
    ඩබ්ස්ටෙප් අහනවැයි ? එලකිරියෙන් u9 පරට්ටිට පස්සෙ අහන එකෙක් දැක්කමයි :rofl::rofl:




    PbuF2kB.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රජ්ජුරුවෝ;15097285 said:
    එහෙනං එළ මචන්. පොරත්වයක් අපිට නෑනේ. මන් හිතුවා වහෙන් ඔරෝ වගේ උඹ බනින්නේ අපිටත් එක්ක කියලා. මන් බැලුවේ ඕක කතාකරන්න ගිහින් කෑම වේලක් හදාගන්න කියලා දෙන උඹව තරහ කරගන්න වෙන වැඩක්ද කියලා :D
    සෙද්දක් කියනවා.....ඒ අහවල් එකකට ද?
    මතවාද ගැටෙන්න ඕන බං....එතකොටයි වඩා සරු දේවල් ලැබෙන්නේ......
    හරියට පරමාණු ගැටුනාම පොසිට්‍රෝන,මීසෝන හොයාගන්න ලැබුණා වගේ..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕක අහල තමයි පුතේ මාත් අහන්න ගත්තෙ...
    ඩබ්ස්ටෙප් අහනවැයි ? එලකිරියෙන් u9 පරට්ටිට පස්සෙ අහන එකෙක් දැක්කමයි :rofl::rofl:




    PbuF2kB.png
    අපේ අර ස්මොතර් ලොක්කත් අහනවා................
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් අහනවා.....
    මම උඹලට ගරහන්නෙ නෑ......
    මම ගරහන්නේ නැති පොරත්වයක් මවා ගෙන සංගීතේ භක්ෂනය කරන ලපයි සිපයියන්ට......
    කසුන් කල්හාර කියන්නේ සිරාවටම බය නැතුව කියන්න පුළුවන් "පොරක්" තමයි.:frown::frown::frown:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඕක අහල තමයි පුතේ මාත් අහන්න ගත්තෙ...
    ඩබ්ස්ටෙප් අහනවැයි ? එලකිරියෙන් u9 පරට්ටිට පස්සෙ අහන එකෙක් දැක්කමයි :rofl::rofl:




    PbuF2kB.png
    ඇයි බොල ඇහුවොත් විතරද ඕව ඇහෙන්නේ... :frown:
    අපිත් මැටල්, න්‍යුමැටල්, ෆන්ක් රොක්, ඉලැක්ට්‍රෝ, ඩබ්සටෙප්, කන්ට්‍රි, ඔපෙරා, ඔකෙස්ට්‍රල්, අරවා මේවා එකී මෙකී නොකී සේරම අහනවා.. :angry:
    ඊරිසියයි කලෙක්ෂන් එක දැක්කම. :P
    හාඩ් එකට කෙලවෙය... :rofl:
    ගනේමුල්ල පානදුර කිට්ටුව තිබ්බනං හොරෙන් ගෙට පැනලා හාඩ් එක උස්සං යනවා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගනේමුල්ල පානදුර කිට්ටුව තිබ්බනං හොරෙන් ගෙට පැනලා හාඩ් එක උස්සං යනවා...
    මමත් මේ කියන්න කියල ඇද ඇද හිටියේ........
    නෙබුවා දෙමුද ඕක ගේ හාඩ් එකට චිකාගෝ ගේමක්...........
    අම්මපා එහෙම දීල ගත්තත් වටිනවා ඕයි......:dull::dull::dull: