උඹේ පොටෝ කෑල්ලකුත් දාපං... කව්රු හරි ඔය වගේ ලස්සනට හදලා දෙයි..
බොලා හැසිරෙන්නෙ හරියට Photo Shop දන්නේ නෑ වගේ..
කසුන් ඕක රීමේක් කලානම් ඔකා කියන විදියට ඇඩෙයි නෙමෙයි කදුලු විදියි...
machan ekek kasunta mada gahanna me song eka kiyala kasunge nama daala internet eke publish karapu seen ekak tiyenne machan







