කසුන් කල්හාර සින්දුව කයි

Troy Bolton

Member
Aug 20, 2011
476
20
0
උඹේ පොටෝ කෑල්ලකුත් දාපං... කව්රු හරි ඔය වගේ ලස්සනට හදලා දෙයි..:rofl:
බොලා හැසිරෙන්නෙ හරියට Photo Shop දන්නේ නෑ වගේ..
:lol:
කසුන් ඕක රීමේක් කලානම් ඔකා කියන විදියට ඇඩෙයි නෙමෙයි කදුලු විදියි...

machan ekek kasunta mada gahanna me song eka kiyala kasunge nama daala internet eke publish karapu seen ekak tiyenne machan :yes:
 

edwarddonuk

Member
Apr 30, 2012
466
46
0
South Korea

කසුන් කල්හාර කියන ගොනා සැඳැ කළුවර සින්දූව කාලා තියෙන හැටි බලාපල්ලා .මූ කියන්නේ සැඳැ කලුවර කොර ග ගා ගොන් බූරුවා



එඩිට්.
කසුන් නෙවෙයි කියලා මගේ රෙප් කපපු කට්ටියට මෙන්න
12.jpg

Photoshop Edit
 

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    දන්න රෙද්දක් කියවපන්

    :no::no::no::no::no::no::no::growl::growl::growl::growl::growl::growl:

    මචන් මේ කසුන් කල්හාර නෙවේ උබ නිකමටවත් කසුන්ගෙ සිංදුවක් අහලා නැද්ද ඌ මේ වගේ සින්දු කියද්දි රෙන්න හදන්නෙ නෑ වෙනස දැනගන්න අහපන් හොදට දෙන්නගෙම සිංදු :lol::lol::lol:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඇර කිඹුලා ඇර

    අවංකවම අහන්නේ මචං මේ උඹ ඩෝප් වෙලාවක අහපු එකක් ද?

    මචෝ මේ කසුන් නෙවෙයි...මේ කසුන් කියල ඔප්පු කරපං මම මේ එකවුන්ට් එක උඹට දීල යනවා....................

    මේ අර අමිල් තරංග ද මොකාද කියන නපුංසකයා නේ බං.........
    ඕක තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු නපුංසක වොයිස් එකකින් කිව්ව කියල රෝහණ වීරසිංහ ලොක්ක නඩු දාල ඕකට ලක්ෂ 20ක් ද කොහෙද ගෙවන්නත් වුණා..........

    නොදකිං කටහඩ........අජීර්නෙට බොක දාන හඩ මීට හොදා.........:growl::growl::growl:

    ඇද්ද අහගත්තා :yes::yes::yes::yes:
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මේක කසුන් කියන්නේ....සෑහෙන්න පරන එකක්.2004 2005 වගේ මතක විදියට. ඒ වුනාට මොකෝ මේක කසුන් කිවුවා කියල ගෑටලුවක්ද?ඔය ඕනි තරම් බෑන්ඩ් අනුන්ගේ සින්දු කියන්නේ....මට නම් මේක ගෑටලුවක් නෑ...නන්දා මාලනියන්ගේ සින්දුව්ත් මේකත් දෙකම රස විදිනව....