කසුන් කල්හාර සින්දුව කයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක කසුන් කියන්නේ....සෑහෙන්න පරන එකක්.2004 2005 වගේ මතක විදියට. ඒ වුනාට මොකෝ මේක කසුන් කිවුවා කියල ගෑටලුවක්ද?ඔය ඕනි තරම් බෑන්ඩ් අනුන්ගේ සින්දු කියන්නේ....මට නම් මේක ගෑටලුවක් නෑ...නන්දා මාලනියන්ගේ සින්දුව්ත් මේකත් දෙකම රස විදිනව....
    දෙයියෝ සාක්කි...
    උඹ උදේම බිව්වද අද?:shocked:
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    "ube ammada kiuwe"

    na ballekta kiyala hukogena tho wage hangi hangi puka dena ekek jathaka karapu thoge wesa ammai kiwwe. Konda pana thiyenam dan quote karala comment karapan. Hangila puka denna epa.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    නෑ මචන් මේ කසුන් නෙමේ කසුන් කීයටවත් මේවගේ දෙකයි පන්හහෙ වැඩ කරන්නෙ නෑ මේ කවුරු හරි බෑන්ඩ් එකක ප්ලේ කරන එකෙක් කරපු එකක් කසුන් ව අනුකරනය කරන එකෙක් බලපන්මේක මියුසික් කොච්චර අවුල්ද කීබෝසd එකේ පිච් කන්ට්‍රෝල් එක උdaගහන එකා නැගගෙන කොහෙදෝ ගහන්නෙ අනික බලපන් රෙගේ බීට් එකට රොක් ගිටාස් දාල තියන කැත කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි මේක කසුන්ගෙ වැඩක් වෙන්න බැරිත් ඒක නිසාමයි.. කසුන් මේක කාරානම් අහන් ඉන්න ආස විදිහට ලස්සනට මේවෑඩේ කරනව කොටින්ම මේක නන්දා මාලනඊගේ ගීතයක් නොවේ කසුන්ගෙ ගීතයක් කියල අපේ හදවතට කාවද්දවනව

    mata aya aya type karanna kammali ban me thread ekata adalawa...meta kalin mama muu gana kiyapu ewa ayeth copy paste karala dannam ...

    අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......

    නොදන්න කාලකණ්නි මෙවා අහන්නෙත් නෑ අදාලත් නෑ....උබ එහෙම කියපු නිසයි මම reply කලේ ......ඒත් උබ මුගේ music ආය පාරක් හොදට අහපන් ..උබ ම කියනවා මූට මෙලෝ රහක් නැති කාලයක් තිබුන කියල ... copy paste නැතුව මොකක් හරි කරන්න මිනිහ try කරන්න ඇති ....සංගීත ලෝකේ හෙන පොරක් වෙන්න එකපාරටම බෑ....තමන්ට නැති talent බලෙන් ගන්නත් බෑ ....ලේසිම වැඩේ තමයි ඔලුව පාවිච්චි කරලා copy paste කරන එක....ඒක අහන එවුන්ට අල්ලගන්න ටිකක් අමාරුයි මචන් ...කසුන් කල්හාර කියන්නේ F=MA කෙසේවෙතත් ඔය සිද්ධාන්තයේ කෙල පැමිණියෙක් ....සියුම්ව අහපන් උගේ අහන්න පුළුවන් සින්දු සේරම මේ ලෝකේ කොහේ හරි එකවිටම අපිට ආගන්තුක music part තියනවා...ලෝකයේ මහා සංගීතවේදියෙක් වෙන MOZART ගේ වත් ඔච්චර music variation එකක් නෑ ...මම දන්න හැටියට ...හැබැයි කසුන් කල්හාරගේ music වල ලෝකේ තියන music type වලින් බගේකටත් වඩා තියනවා බන් ....Folk music වලින් හරි මොන මගුලකින් හරි copy නම් copy තමයි ...එහෙම බැලුවම මටනම් මගේ music දැනීමේ හැටියට ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ල මූට වඩා genuine බන් ....මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා බන් ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් බන් ....උන්ට කිසිම තැනක් නෑ ......

    ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ...

    "කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි" :D:D...muta himi thane thiyapan machan muva...copy past karayek නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේද wenne kohamada ban....
     
    manu.graphics

    Member
    Jan 29, 2009
    166
    0
    0
    ......Hear....
    What the F**k is this..this is not kasun..
    Kasunge sindu ahala nadda ban uba?
    Meka kasun nemey kiyalawath aduraganna barida....

    ping.php
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි

    විශිස්ටතම සංගීතවේදඉයා?

    මොන හුත්තෙක්ද බං ඒ? :eek:

    විශිෂ්ටතම සංගීතවේදියා වගේ එකෙක්ද?
    :eek:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ...

    මචන් copy -past කරපු ඒව තියනවනම් දාපන් බලන්න ......නිකන්ම කිව්ව කියල පිලිගන්න බෑ නෙ ..
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    mata aya aya type karanna kammali ban me thread ekata adalawa...meta kalin mama muu gana kiyapu ewa ayeth copy paste karala dannam ...

    අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......

    නොදන්න කාලකණ්නි මෙවා අහන්නෙත් නෑ අදාලත් නෑ....උබ එහෙම කියපු නිසයි මම reply කලේ ......ඒත් උබ මුගේ music ආය පාරක් හොදට අහපන් ..උබ ම කියනවා මූට මෙලෝ රහක් නැති කාලයක් තිබුන කියල ... copy paste නැතුව මොකක් හරි කරන්න මිනිහ try කරන්න ඇති ....සංගීත ලෝකේ හෙන පොරක් වෙන්න එකපාරටම බෑ....තමන්ට නැති talent බලෙන් ගන්නත් බෑ ....ලේසිම වැඩේ තමයි ඔලුව පාවිච්චි කරලා copy paste කරන එක....ඒක අහන එවුන්ට අල්ලගන්න ටිකක් අමාරුයි මචන් ...කසුන් කල්හාර කියන්නේ F=MA කෙසේවෙතත් ඔය සිද්ධාන්තයේ කෙල පැමිණියෙක් ....සියුම්ව අහපන් උගේ අහන්න පුළුවන් සින්දු සේරම මේ ලෝකේ කොහේ හරි එකවිටම අපිට ආගන්තුක music part තියනවා...ලෝකයේ මහා සංගීතවේදියෙක් වෙන MOZART ගේ වත් ඔච්චර music variation එකක් නෑ ...මම දන්න හැටියට ...හැබැයි කසුන් කල්හාරගේ music වල ලෝකේ තියන music type වලින් බගේකටත් වඩා තියනවා බන් ....Folk music වලින් හරි මොන මගුලකින් හරි copy නම් copy තමයි ...එහෙම බැලුවම මටනම් මගේ music දැනීමේ හැටියට ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ල මූට වඩා genuine බන් ....මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා බන් ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් බන් ....උන්ට කිසිම තැනක් නෑ ......

    ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ...

    "කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි" :D:D...muta himi thane thiyapan machan muva...copy past karayek නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේද wenne kohamada ban....

    lol uba kiyanne parana swara prasthara copy paste nokara aluth swara hadanna kiyaalada... ithamath lol sahagathayi athi kushtai :lol:

    ane ban moka sindu haduwath copy kalath nathath ubata moko ewa ahanna set ekak innawanam un ewa ahayi uba uge sindu ahanna barinam naaha idin, pawudgalikawa man eka gayakayek maththe nahenne na.. kawruhari hoda sinduwak kiwoth eka ahanawa e wagema e gayakayama amu gu7 sinduwak kiwoth ahanne na eeka mata sapekshayine, eka ekkenage rasa wenas, uba koththu kawata man koththu kanna one na ne, gon katha nodaha uba e sindu ahanne nathuwa wena sindu ahapan :lol:

    anika owage sindu kiyapu ekama eka mu newi ne
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මචං ඉස්සෙල්ලා උඹ කසුන් කල්හාරගේ සින්දු හරියට අහලා ඉඳපන්. උඹට තේරෙනවා ඇති ඔය ස්කේල් එකේ කියද්දි ඒ ඒ නෝට්ස් මිනිහා කොහොමත් ඔයට වඩා හොඳට ගන්නවා. මේක කියන්නේ කට හඬ ඒ තරම් පුහුණු කරපු නැති එක්කෙනෙක්. නැති නම් මේ කසුන් මුල් කාලේ කිව්ව එකක්. අර උඹ කවර් එකක් හදලා තිබ්බා නේද?? ඒවා ඉතින් බං කාට හදන්න බැරිද :rolleyes::rolleyes:
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Me kasun nemei.
    Meke background music anthimai.a vage band ekakata sing karanna tharam kasun moda vena ekak ne.