කසුන් කල්හාර සින්දුව කයි

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේක කළේ නම් කසුන් නොවෙන්න ඇති.

    නමුත් කීප දෙනෙක් කියල තිබ්බ කසුන් අනුන්ගේ සංගීතය කොපි කරල නෑ කියල.

    කසුන් මහතා ගේ "මල් මිටක්" ගීතයේ සංගීතය Rupert Gregson Williams කියන සංගීත ශිල්පියාගේ soundtrack එකකින් ඉස්සුවා කියල පැහැදිළිව පෙන්වල දීලා තිබියදීත් මේ 'කසුන් හොරෙක්..' චෝදනාව පිළිගන්න මෙච්චර අකමැති ඇයි...?

    මේ
    Rupert Gregson Williams කියන සංගීත ශිල්පියා චිත්‍රපට ගණනාවකට සංගීතය නිර්මාණය කරපු කෙනෙක්.

    ඔහුගේ විස්තර පහතින්...

    http://www.imdb.com/name/nm0340003/

    Jack and the Beanstalk: The Real Story කියන TV Movie එකේ සංගීතය ඉතාම උසස් මට්ටමේ එකක් බව ප්‍රේක්ෂක ප්‍රතිචාර වළින් පේනවා...

    මේ තියෙන්නේ IMDB Comments වගයක්..

    "For long time I want to listen to that song, harp song...and just now i started searching for it. The Compositor is Rupert Gregson Williams, but can't find any music related to him. I serched for title In the new day, but found nothing... If anyone finds the song plz write!! tnx"

    "i can't find it anywhere! how can a song that beautiful not be available ANYwhere for people to listen to? music is supposed to be enjoyed by everyone... this totally sucks."

    "i wish i could find that harp song :( movie was on last night and when i heard it i was just like 'Wow, i have to find it!!'"

    මෙච්චර ලස්සන සංගීතයක් උස්සල තමන්ගේ කියල ලේබල් කර ගත්ත එක හරිද?:no:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සහෝදරයා විහිලුවට හරි කසුන් කල්හාරගේ සින්දුවක් අහල තියෙනවද? ඉරාජ් ල රනිදු ල විනාස කරපු ලංකාවේ සංගීතේ යාන්තමට හරි ගොඩ දැම්මේ කසුන්.. මුලින්ම කසුන්ගේ සින්දු ටිකක් අහල බලන්න.. ඊට පස්සේ අපි කතා කරමු ඔය copy paste කතාවේ ඇත්ත නැත්ත..

    කසුන් කල්හාර කියන්නේ අනිත් artist ල වගේම සාමාන්‍ය artist කෙනෙක් ... මම කිව්වේ නෑනේ කසුන් කියන්නේ සින්දුවක්වත් කියාගන්න බැරි එකෙක් කියල ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම කියා කියා බර වචන දාල අනිත් artist ලව up කරන්නේ නැනේ ...අනිත් එවුන් තියල තියන තැනම මුවත් තියපන් ..copy paste කාරයෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා කියලයි මම නම් කියන්නේ ....එක ගායකයෙක් හැදෙන්න එක සින්දුවක් hit උනාම හොදටම ඇති ...ඉස්සෙල්ලම මුගේ නම හැදෙන්න hit උන සින්දුව පට්ට copy paste එකක්නේ ..මූ ගේම දෙන්නේ අති සියුම්ව...හොදට අහපන් එතකොට අහුවෙයි ...
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මගුල තමයි. පොර වගේ කසුන්ට බැනල දාල තියෙන්නේ මෙලෝ මගුලක් හොයන්නේ බලන්නේ නැතුව. මම මේ සින්දුව ඕනතරම් අහල තියනවා. මේක අර බස් සින්දු කියන පොන්නයෙක් කියන්නේ. සතුට සුරංග කියල නපුංසකයෙක් හිටිය කාලයක් නන්දමලනිගේ සින්දු කිවුව. මේක කියන්නේ සතුව සුරඟද කියල හරියට දන්නේ නැ. එත් කසුන් නම් නෙමෙයි. තව 1ක් කියන්නම් මේ පොස්ට් එක දාපු එකා නම් හණමිටි මානසිකත්වයේ ඉන්න හැම මගුලම දන්නවා කියල හිතන පණ්ඩිත නාකියෙක්.
    තව එකක් copy කරන්නේ නැතුව music කරන ලංකාවේ අලුත් artist 10ක් වත් කියන්න පුළුවන් ද?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේ මොන මල් පොන්නයෙක්ද මූ සින්දුව කාලා.  උඹේ කටට පණුවෝ ගහපිය - Riddle Tom 1 day ago
    best comment :lol: :lol:
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    lol uba kiyanne parana swara prasthara copy paste nokara aluth swara hadanna kiyaalada... ithamath lol sahagathayi athi kushtai :lol:

    ane ban moka sindu haduwath copy kalath nathath ubata moko ewa ahanna set ekak innawanam un ewa ahayi uba uge sindu ahanna barinam naaha idin, pawudgalikawa man eka gayakayek maththe nahenne na.. kawruhari hoda sinduwak kiwoth eka ahanawa e wagema e gayakayama amu gu7 sinduwak kiwoth ahanne na eeka mata sapekshayine, eka ekkenage rasa wenas, uba koththu kawata man koththu kanna one na ne, gon katha nodaha uba e sindu ahanne nathuwa wena sindu ahapan :lol:

    anika owage sindu kiyapu ekama eka mu newi ne

    :yes::yes::yes::yes::yes::yes:

    Kasunge sinduwak ahapu nathi unta owa therenna ban
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක කළේ නම් කසුන් නොවෙන්න ඇති.

    නමුත් කීප දෙනෙක් කියල තිබ්බ කසුන් අනුන්ගේ සංගීතය කොපි කරල නෑ කියල.

    කසුන් මහතා ගේ "මල් මිටක්" ගීතයේ සංගීතය Rupert Gregson Williams කියන සංගීත ශිල්පියාගේ soundtrack එකකින් ඉස්සුවා කියල පැහැදිළිව පෙන්වල දීලා තිබියදීත් මේ 'කසුන් හොරෙක්..' චෝදනාව පිළිගන්න මෙච්චර අකමැති ඇයි...?

    මේ
    Rupert Gregson Williams කියන සංගීත ශිල්පියා චිත්‍රපට ගණනාවකට සංගීතය නිර්මාණය කරපු කෙනෙක්.

    ඔහුගේ විස්තර පහතින්...

    http://www.imdb.com/name/nm0340003/

    Jack and the Beanstalk: The Real Story කියන TV Movie එකේ සංගීතය ඉතාම උසස් මට්ටමේ එකක් බව ප්‍රේක්ෂක ප්‍රතිචාර වළින් පේනවා...

    මේ තියෙන්නේ IMDB Comments වගයක්..

    "For long time I want to listen to that song, harp song...and just now i started searching for it. The Compositor is Rupert Gregson Williams, but can't find any music related to him. I serched for title In the new day, but found nothing... If anyone finds the song plz write!! tnx"

    "i can't find it anywhere! how can a song that beautiful not be available ANYwhere for people to listen to? music is supposed to be enjoyed by everyone... this totally sucks."

    "i wish i could find that harp song :( movie was on last night and when i heard it i was just like 'Wow, i have to find it!!'"

    මෙච්චර ලස්සන සංගීතයක් උස්සල තමන්ගේ කියල ලේබල් කර ගත්ත එක හරිද?:no:

    ඒ වගේ තමා,නමුත් මචෝ කසුන් කියන්නේ මෑතකදී බිහිඋන සුපිරි ගායකයෙක් මචෝ.පොර තමා ලංකාවේ ගූ වෙච්ච සංගීත කලාව ගොඩ දැම්මේ
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අහ්හ් ඔය දාල තියෙන්නේ කට්ටිය හොද comment ටිකක්. ජීවිතේට කසුන්ගේ සින්දුවක් අහල නැතුව ඇති. මෙහෙම පණ්ඩිත පොර ටෝක් දීල thread 1ක පජාත උනාම ආතල් නේ. ඔය මහත්තය කියන්නකෝ බලන්න සින්දුවක්.
    ඔය පරණ කලේ නාකි සෙට් එක නැති දවසට ලංකාවේ music නවත්තන්න ඕන කියලද කියන්නේ.
    ජෝති පාල, මොහිධින් බෙග් එහෙමත් කියපු තරමක් copy තමයි.
    menna mu wage

    http://www.youtube.com/watch?v=f_B3zBrV88Y
     
    Last edited:

    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    kasun me sinduwa kiwwa ho natha ho wenama kathawak...... eth umba minihekta garu karalaa kathaa karanna puruduweyan...... mehema deyak karapu hindaa kasun ballek n gonek wenawanam me rata walapallata yawana ewunta umba kiyana sathage nama......

    wachana tiyenne ohe kiyawanna newei..... mole paavichchi karalaa wachana pavichchi karanna kathakaraddi......

    :yes::yes::yes::yes::yes:
    hehehehe ochchara kiyawana 1ke uta sinduwak kiyanna kiyapan machn
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ජුගුප්සාජනකයි... තරහ ගන්න එපා.. කොපි කරන එකේ අවුලක් තියෙනවා නම් ඒකෙ මුල් අයිතිකාරයා එකට පියවරක් ගනී. අහන උන් ඒවා අහන්නේ නැතුව හිටියම ප්‍රශ්නයක් නෑනේ.. මොකද උන් ඇවිත් බලෙන් හෙඩ්ෆෝන් දම්මලා අස්සවන්නේ නෑනේ.. අකමැති දෙයක් තමන්ම Play කරගෙන ලේ රත් කරගෙන කෑගහන එක එක අතකට පිස්සුවක්..
     
    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    කසුන් කල්හාර කියන්නේ අනිත් artist ල වගේම සාමාන්‍ය artist කෙනෙක් ... මම කිව්වේ නෑනේ කසුන් කියන්නේ සින්දුවක්වත් කියාගන්න බැරි එකෙක් කියල ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම කියා කියා බර වචන දාල අනිත් artist ලව up කරන්නේ නැනේ ...අනිත් එවුන් තියල තියන තැනම මුවත් තියපන් ..copy paste කාරයෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා කියලයි මම නම් කියන්නේ ....එක ගායකයෙක් හැදෙන්න එක සින්දුවක් hit උනාම හොදටම ඇති ...ඉස්සෙල්ලම මුගේ නම හැදෙන්න hit උන සින්දුව පට්ට copy paste එකක්නේ ..මූ ගේම දෙන්නේ අති සියුම්ව...හොදට අහපන් එතකොට අහුවෙයි ...

    tho kana kate dagenada inne??
    :lol::lol::lol::lol::lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අහ්හ් ඔය දාල තියෙන්නේ කට්ටිය හොද comment ටිකක්. ජීවිතේට කසුන්ගේ සින්දුවක් අහල නැතුව ඇති. මෙහෙම පණ්ඩිත පොර ටෝක් දීල thread 1ක පජාත උනාම ආතල් නේ. ඔය මහත්තය කියන්නකෝ බලන්න සින්දුවක්.
    ඔය පරණ කලේ නාකි සෙට් එක නැති දවසට ලංකාවේ music නවත්තන්න ඕන කියලද කියන්නේ.
    ජෝති පාල, මොහිධින් බෙග් එහෙමත් කියපු තරමක් copy තමයි.
    menna mu wage

    http://www.youtube.com/watch?v=f_B3zBrV88Y

    ජුගුප්සාජනකයි... තරහ ගන්න එපා.. කොපි කරන එකේ අවුලක් තියෙනවා නම් ඒකෙ මුල් අයිතිකාරයා එකට පියවරක් ගනී. අහන උන් ඒවා අහන්නේ නැතුව හිටියම ප්‍රශ්නයක් නෑනේ.. මොකද උන් ඇවිත් බලෙන් හෙඩ්ෆෝන් දම්මලා අස්සවන්නේ නෑනේ.. අකමැති දෙයක් තමන්ම Play කරගෙන ලේ රත් කරගෙන කෑගහන එක එක අතකට පිස්සුවක්..

    මගුල තමයි. පොර වගේ කසුන්ට බැනල දාල තියෙන්නේ මෙලෝ මගුලක් හොයන්නේ බලන්නේ නැතුව. මම මේ සින්දුව ඕනතරම් අහල තියනවා. මේක අර බස් සින්දු කියන පොන්නයෙක් කියන්නේ. සතුට සුරංග කියල නපුංසකයෙක් හිටිය කාලයක් නන්දමලනිගේ සින්දු කිවුව. මේක කියන්නේ සතුව සුරඟද කියල හරියට දන්නේ නැ. එත් කසුන් නම් නෙමෙයි. තව 1ක් කියන්නම් මේ පොස්ට් එක දාපු එකා නම් හණමිටි මානසිකත්වයේ ඉන්න හැම මගුලම දන්නවා කියල හිතන පණ්ඩිත නාකියෙක්.
    තව එකක් copy කරන්නේ නැතුව music කරන ලංකාවේ අලුත් artist 10ක් වත් කියන්න පුළුවන් ද?

    ඔන්න ඕකම තමයි මචන් මමත් කියන්නේ ..කසුන් copy paste කාරයෙක් කිව්වම ගොඩක් අය කියන්නේ copy නොකරන්නේ කව්ද ඉස්සර අයත් copy paste කලා ..කැමති නැත්නම් වෙන සින්දු අහපන් ...ලංකාවේ සංගීතය ගැනවත් අනිත් එවුන් copy paste කරන එක ගැනවත් නෙවෙයි මචන් මම මම කියන්නේ ...මූත් අනිත් උන් වගේම සාමාන්‍ය artist කෙනෙක් ...මුත් අනිත් උන් තියල තියන තැනේම තියපන් ..මූ උබල හිතන් ඉන්න තරම් පොරක් නෙවෙයි ...ගොඩක් අය කියනවනේ ලංකාවේ සංගීතය ගොඩ ගත්තේ මූ කියල ...copy paste කරලා ලංකාවේ සංගීතය ගොඩ ගන්න මූට පුලුවන්ද බන් .ඒක කරන්න පුළුවන් FM /TV media වලට විතරයි ..කෑවෙත් උන් ...ගොඩගන්න පුළුවනුත් උන්ටම තමයි ..උබල ඔය කියන කාලෙත් තමන්ගේම හොද නිර්මාණ කරලා කිසිම එකෙක් දන්නෙවත් නැතුව පැත්තකට වෙලා හිටපු artist ල ඕන තරම් ඉන්නවා බන් ...හොද සින්දුත් ඕන තරම් තියනවා බං
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    මේක කළේ නම් කසුන් නොවෙන්න ඇති.

    නමුත් කීප දෙනෙක් කියල තිබ්බ කසුන් අනුන්ගේ සංගීතය කොපි කරල නෑ කියල.

    කසුන් මහතා ගේ "මල් මිටක්" ගීතයේ සංගීතය Rupert Gregson Williams කියන සංගීත ශිල්පියාගේ soundtrack එකකින් ඉස්සුවා කියල පැහැදිළිව පෙන්වල දීලා තිබියදීත් මේ 'කසුන් හොරෙක්..' චෝදනාව පිළිගන්න මෙච්චර අකමැති ඇයි...?

    මේ
    Rupert Gregson Williams කියන සංගීත ශිල්පියා චිත්‍රපට ගණනාවකට සංගීතය නිර්මාණය කරපු කෙනෙක්.

    ඔහුගේ විස්තර පහතින්...

    http://www.imdb.com/name/nm0340003/

    Jack and the Beanstalk: The Real Story කියන TV Movie එකේ සංගීතය ඉතාම උසස් මට්ටමේ එකක් බව ප්‍රේක්ෂක ප්‍රතිචාර වළින් පේනවා...

    මේ තියෙන්නේ IMDB Comments වගයක්..

    "For long time I want to listen to that song, harp song...and just now i started searching for it. The Compositor is Rupert Gregson Williams, but can't find any music related to him. I serched for title In the new day, but found nothing... If anyone finds the song plz write!! tnx"

    "i can't find it anywhere! how can a song that beautiful not be available ANYwhere for people to listen to? music is supposed to be enjoyed by everyone... this totally sucks."

    "i wish i could find that harp song :( movie was on last night and when i heard it i was just like 'Wow, i have to find it!!'"

    මෙච්චර ලස්සන සංගීතයක් උස්සල තමන්ගේ කියල ලේබල් කර ගත්ත එක හරිද?:no:

    man danna widiyata malmitak tiyanna song eke music eka Rupert Gregson Williams geth newei bro :eek: mata nama mathaka naha hariyata eth ara mozart wage type eke music karapu awurudu 100 kata kittu wenna parana musician kenekge music ekak thamai arayath pawichchi karala tiyenne :)