man danna widiyata malmitak tiyanna song eke music eka Rupert Gregson Williams geth newei bromata nama mathaka naha hariyata eth ara mozart wage type eke music karapu awurudu 100 kata kittu wenna parana musician kenekge music ekak thamai arayath pawichchi karala tiyenne
![]()

මේක කළේ නම් කසුන් නොවෙන්න ඇති.
නමුත් කීප දෙනෙක් කියල තිබ්බ කසුන් අනුන්ගේ සංගීතය කොපි කරල නෑ කියල.
කසුන් මහතා ගේ "මල් මිටක්" ගීතයේ සංගීතය Rupert Gregson Williams කියන සංගීත ශිල්පියාගේ soundtrack එකකින් ඉස්සුවා කියල පැහැදිළිව පෙන්වල දීලා තිබියදීත් මේ 'කසුන් හොරෙක්..' චෝදනාව පිළිගන්න මෙච්චර අකමැති ඇයි...?
මේ Rupert Gregson Williams කියන සංගීත ශිල්පියා චිත්‍රපට ගණනාවකට සංගීතය නිර්මාණය කරපු කෙනෙක්.
ඔහුගේ විස්තර පහතින්...
http://www.imdb.com/name/nm0340003/
Jack and the Beanstalk: The Real Story කියන TV Movie එකේ සංගීතය ඉතාම උසස් මට්ටමේ එකක් බව ප්‍රේක්ෂක ප්‍රතිචාර වළින් පේනවා...
මේ තියෙන්නේ IMDB Comments වගයක්..
"For long time I want to listen to that song, harp song...and just now i started searching for it. The Compositor is Rupert Gregson Williams, but can't find any music related to him. I serched for title In the new day, but found nothing... If anyone finds the song plz write!! tnx"
"i can't find it anywhere! how can a song that beautiful not be available ANYwhere for people to listen to? music is supposed to be enjoyed by everyone... this totally sucks."
"i wish i could find that harp songmovie was on last night and when i heard it i was just like 'Wow, i have to find it!!'"
මෙච්චර ලස්සන සංගීතයක් උස්සල තමන්ගේ කියල ලේබල් කර ගත්ත එක හරිද?
කසුන් කල්හාර කියන ගොනා සැඳැ කළුවර සින්දූව කාලා තියෙන හැටි බලාපල්ලා .මූ කියන්නේ සැඳැ කලුවර කොර ග ගා ගොන් බූරුවා

යකෝ කසුන් කියන්නේ මගේ යාලුවෙක්. මම උටත් මේ ලින්ක් එක යැව්වා. උ කියලා නෑ බන් මෙහෙම එකක්. කසුන්ම තමා මට කිව්වේ. ඔය වෙන එකෙක්. පොර කිව්වා අන්න උබට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා බොරු ප්‍රචාර කරනවා කියලා. අනිත් එක බලපන් උබ මේකේ උ ගැන කියලා තියෙන දේවල්. හොඳ වැඩේ උබට.

Mal mitak thiyanna eka gana ....Kauda kiwe mal mitak thiyana copyak kiyala ? ekata loku kathawak thiyanawa... Mal mitak thiyanna ubala ara kiyanne harp music eka da ??
Eka norwegian folk ... Eken inpirate willak ...ekata ta kohomada authoritative aithiwasikamam hari rights walata hari dagalanne....

this is not Kasun...see the typical keyboard MIDI sound and this bugger cant sing high pitch...
yako baninna ona nam oya sindu kana 3rd class gayakayo ona tharam inne shihan wage banapanko unta...lankawe anthimata kiyala ithuru wela inna sinduwak hariyata kiyanna puluwan ekata baninne..
![]()

කසුන් කල්හාර කියන්නේ අනිත් artist ල වගේම සාමාන්‍ය artist කෙනෙක් ... මම කිව්වේ නෑනේ කසුන් කියන්නේ සින්දුවක්වත් කියාගන්න බැරි එකෙක් කියල ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම කියා කියා බර වචන දාල අනිත් artist ලව up කරන්නේ නැනේ ...අනිත් එවුන් තියල තියන තැනම මුවත් තියපන් ..copy paste කාරයෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා කියලයි මම නම් කියන්නේ ....එක ගායකයෙක් හැදෙන්න එක සින්දුවක් hit උනාම හොදටම ඇති ...ඉස්සෙල්ලම මුගේ නම හැදෙන්න hit උන සින්දුව පට්ට copy paste එකක්නේ ..මූ ගේම දෙන්නේ අති සියුම්ව...හොදට අහපන් එතකොට අහුවෙයි ...

ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලීන්, කියන තරමක් කිව්වේ හින්දි සින්දු අමුවෙන්ම copy කරලනේ.. සංගීතය අලුතෙන් හදන්න බෑ සහෝදරයා.. තියෙන දේ තම තමන්ගේ රස වින්දන මට්ටමට වෙනස් කරන්න විතරයි පුළුවන්.. අපිත් කියන්නේ නෑ කසුන් කල්හාර ලංකාවටම ඉන්න අද්විතීය අසමසම ගායකයා කියල.. එත් මෑත ඉතිහාසයේ බිහිවෙච්ච දෙකයි පනහේ ගායකයෝ අතරේ කසුන් කියන්නේ සිරාවටම පොරක්... අද්විතීය අසමසම ගායකයෙක්. එහෙම නෑ කියල කියනවනම් මෑත ඉතිහාසයේ කසුන්ව දෙවෙනි තැනට දාල මුල්තැන ගන්න පුළුවන් ගායකයෙක් නම් කරන්න බලන්න.. ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්? ශිහාන්? එහෙම නැත්තම් චාමර වීරසිංහ? අජිත් මුතුකුමාරණ? බාචි? 
මුලින්ම හොයල බලන්න කසුන්ට කල්හාර ජයවර්ධන ට සංගීතයට අභාෂය ලැබෙන්නේ කොහෙන්ද කියල.. ගෙඩි පිටින් copy කරන්න ඕනෙනම් කසුන්ට ඔයා කාගෙවත් සින්දු ඕනේ නෑ.. තමන්ගේ අම්මගේම සින්දු ඕනේ තරම් තියෙනවා.. එත් ඌ එහෙම copy කලේ නෑ.. මම මෙච්චර කෑගහුවට කසුන් මගේ කව්රුත් නෙමෙයි.. කොටින්ම ඌ මගේ ප්‍රියතම ගායකයවත් නෙමෙයි.. එත් කසුන් ලංකාවේ සංගීතයට යම් සේවයක් කළා.. එක අවිවාදයෙන් පිළිගන්න ඕනේ කාරණයක්.. 

එහෙනම් ඉතින් වික්ටර් රත්නායක ල පණ්ඩිත අමරදෙව ල කියන සින්දුත් ඉන්දියාවේ රාගධාරී සංගීතෙන් copy කරපු ස්වර ප්රස්තාරනේ.ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලීන්, කියන තරමක් කිව්වේ හින්දි සින්දු අමුවෙන්ම copy කරලනේ.. සංගීතය අලුතෙන් හදන්න බෑ සහෝදරයා.. තියෙන දේ තම තමන්ගේ රස වින්දන මට්ටමට වෙනස් කරන්න විතරයි පුළුවන්.. අපිත් කියන්නේ නෑ කසුන් කල්හාර ලංකාවටම ඉන්න අද්විතීය අසමසම ගායකයා කියල.. එත් මෑත ඉතිහාසයේ බිහිවෙච්ච දෙකයි පනහේ ගායකයෝ අතරේ කසුන් කියන්නේ සිරාවටම පොරක්... අද්විතීය අසමසම ගායකයෙක්. එහෙම නෑ කියල කියනවනම් මෑත ඉතිහාසයේ කසුන්ව දෙවෙනි තැනට දාල මුල්තැන ගන්න පුළුවන් ගායකයෙක් නම් කරන්න බලන්න.. ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්? ශිහාන්? එහෙම නැත්තම් චාමර වීරසිංහ? අජිත් මුතුකුමාරණ? බාචි?

...ඔබතුමා කියල තියන ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්?අජිත් මුතුකුමාරණ ? ගැන නම් මටත් ප්‍රශ්නයක් නෑ ..එහෙම කියන්න ගියොත් දවසක් කතාකරන්න පුළුවන් ගායකයෝ ගැන ..ඔබ තුමා හැකියාව මනින්නේ no වලින් මගේ හිතේ ..concert 20ක් 30ක් කරපු පලියට සින්දු 100 ගහපු පලියට අද්විතීය ගායකයෙක් පොරක් වෙන්නේ කොහොමද ...පොරක් වෙන්න එක concert එකක් එක සින්දුවක් ඇති ..එහම බැලුවොත් අජිත් මුතුකුමාරණ මාරම පොරක් ...කසුන් කල්හාර ලංකාවේ සංගීතය ගොඩ ගත්තේ කොහොමද කියල මට නම් තේරෙන්නේ න...මිනිහත් නිකන් නදීක ගුරුගේ ,ඉන්ද්‍රචාප වගේ music කලා සින්දු කිව්වා ලිව්වද මන්ද ...හැම මිනිහම නදීකලගේ ඉන්ද්‍රචපලගේ සින්දු අහනවද..නෑ නේ ..එක කොට්ටාශයක් අහනවා ...ඒ වගේම තමයි මුගේත්.. හැමෝම කසුන්ගේ සින්දු අහන්නේ නෑ ...කොටසක් අහනවා...එහෙම බැලුවොත් නදීකලත් ඉන්ද්රචපලත් ඇතුළු අනිත් උනුත් මාරම පොරවල් වෙන්න ඕනි ...ඇයි කසුන්ට වීතරක් ..මේ කියන්නේ මුගේ copy paste කතාව සම්පුර්ණයෙන් අමතක කරලා...තමන්ගේ family background එකෙන් එන තල්ලුවත් මාධ්‍ය වලින් දෙන තල්ලුවත් එක්ක මේ යකා කොහොම නිර්මාණ කරන්න ඕනි පොරක්ද...දැන් අවුරුදු ගණනාවක් ලැබෙන මේ පරපුරේ කිසිදු ගායකයෙකුට නොලැබුන අති දැවැන්ත background support එකත් එක්ක හොද නිර්මාණ එකක් හරි දෙකක් හරි තිබුනොත් එක පුදුමෙකුත් නෙවෙයි .. මෙයාගේ අහන්න පුළුවන් සින්දුවක් තිබුනොත් එක කොපියක් ...බොරු නම් කියන්නේ අහල බලපන් ..තව තැනක මම දැක්ක කෙනෙක් කියල තියනවා කසුන්ගේ මේ සින්දුව අහනකොට මට නිකන් අහල පුරුදු හින්දි සින්දුවක් වගේ එකක් මතක් උන කියල...උබලට මුගේ සින්දු ඇහෙනකොට එක එක ඒවා මතක් වෙයි ..ලෝකේ තියන එක එක type ..
එක තමයි මෙයාගේ Talent එක game එක .තමන්ගේ අම්මගේ සින්දු ගෙඩිය පිටින් ගහන්න තරම් මෝඩයෙක් නෙවෙයි බන් මේ සිරා පොර...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල...[/I][/SIZE].කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද .[/COLOR][/B]...[/I][/SIZE]
Mr.Pini.. අනික්වා ගැන පැත්තකින් තියන්නකෝ... සද මිතුරි කොපියක් කියල කියන එක නම් ඔබ තුමා ඒ හැටි ඒක ගැන නොදන්න බවට සාක්කියක්.. මොකද ඔබ තුමා දන්න ඒ ටැමිල් සින්දුව කරේ රාජ්.. රාජ්ම තමා කසුන්ට කියලා මේක සිංහලෙනුත් කරලා තියෙන්නේ... ටැමිල් එක කියන්නේ S.P.බාලස්‍රභ්‍රමනියම් කියන කෙනා. ඔය සින්දු දෙකම මගේ ළග තියෙනවා.. සින්දු දෙකම අහද්දි හැකියාවේ වෙනස හොදට තේරෙනවා ඕන එකෙකුට.අන්න එකනේ මචන් කියන්නේ..අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම වචන වලින් පොඩ්ඩක් පහලට බැහැල සිරාවටම පොරක්/ අද්විතීය අසමසම ගායකයෙක් කියන තැනට ඔබතුම ආවනේ ...ඒ කියන්නේ තවත් එහෙම අය ඉන්නවා කියලනේ ...එකම තමයි මමත් කිව්වේ ..හැබැයි කසුන් කල්හාර කියන්නේ සිරාවටම පොරක්/ කියන තරම් අද්විතීය අසමසම ගයකයෙකුත් නෙවෙයි ...මම කියන්නම් ඒ කොහොමද කියල ..කසුන් මගෙත් කව්රුත් නෙවෙයි ..මම කලිනුත් කියලම දැම්මේ thread එකට අදාලව නෙවෙයි මගේ අදහස් ..බයෙත් බෑ බන් හිරෙත් ලගින්න වෙයිද මන්ද ......ඔබතුමා කියල තියන ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්?අජිත් මුතුකුමාරණ ? ගැන නම් මටත් ප්‍රශ්නයක් නෑ ..එහෙම කියන්න ගියොත් දවසක් කතාකරන්න පුළුවන් ගායකයෝ ගැන ..ඔබ තුමා හැකියාව මනින්නේ no වලින් මගේ හිතේ ..concert 20ක් 30ක් කරපු පලියට සින්දු 100 ගහපු පලියට අද්විතීය ගායකයෙක් පොරක් වෙන්නේ කොහොමද ...පොරක් වෙන්න එක concert එකක් එක සින්දුවක් ඇති ..එහම බැලුවොත් අජිත් මුතුකුමාරණ මාරම පොරක් ...කසුන් කල්හාර ලංකාවේ සංගීතය ගොඩ ගත්තේ කොහොමද කියල මට නම් තේරෙන්නේ න...මිනිහත් නිකන් නදීක ගුරුගේ ,ඉන්ද්‍රචාප වගේ music කලා සින්දු කිව්වා ලිව්වද මන්ද ...හැම මිනිහම නදීකලගේ ඉන්ද්‍රචපලගේ සින්දු අහනවද..නෑ නේ ..එක කොට්ටාශයක් අහනවා ...ඒ වගේම තමයි මුගේත්.. හැමෝම කසුන්ගේ සින්දු අහන්නේ නෑ ...කොටසක් අහනවා...එහෙම බැලුවොත් නදීකලත් ඉන්ද්රචපලත් ඇතුළු අනිත් උනුත් මාරම පොරවල් වෙන්න ඕනි ...ඇයි කසුන්ට වීතරක් ..මේ කියන්නේ මුගේ copy paste කතාව සම්පුර්ණයෙන් අමතක කරලා...තමන්ගේ family background එකෙන් එන තල්ලුවත් මාධ්‍ය වලින් දෙන තල්ලුවත් එක්ක මේ යකා කොහොම නිර්මාණ කරන්න ඕනි පොරක්ද...දැන් අවුරුදු ගණනාවක් ලැබෙන මේ පරපුරේ කිසිදු ගායකයෙකුට නොලැබුන අති දැවැන්ත background support එකත් එක්ක හොද නිර්මාණ එකක් හරි දෙකක් හරි තිබුනොත් එක පුදුමෙකුත් නෙවෙයි .. මෙයාගේ අහන්න පුළුවන් සින්දුවක් තිබුනොත් එක කොපියක් ...බොරු නම් කියන්නේ අහල බලපන් ..තව තැනක මම දැක්ක කෙනෙක් කියල තියනවා කසුන්ගේ මේ සින්දුව අහනකොට මට නිකන් අහල පුරුදු හින්දි සින්දුවක් වගේ එකක් මතක් උන කියල...උබලට මුගේ සින්දු ඇහෙනකොට එක එක ඒවා මතක් වෙයි ..ලෝකේ තියන එක එක type ..
එක තමයි මෙයාගේ Talent එක game එක .තමන්ගේ අම්මගේ සින්දු ගෙඩිය පිටින් ගහන්න තරම් මෝඩයෙක් නෙවෙයි බන් මේ සිරා පොර...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල...[/I][/SIZE]