Mr.Pini.. අනික්වා ගැන පැත්තකින් තියන්නකෝ... සද මිතුරි කොපියක් කියල කියන එක නම් ඔබ තුමා ඒ හැටි ඒක ගැන නොදන්න බවට සාක්කියක්.. මොකද ඔබ තුමා දන්න ඒ ටැමිල් සින්දුව කරේ රාජ්.. රාජ්ම තමා කසුන්ට කියලා මේක සිංහලෙනුත් කරලා තියෙන්නේ... ටැමිල් එක කියන්නේ S.P.බාලස්රභ්රමනියම් කියන කෙනා. ඔය සින්දු දෙකම මගේ ළග තියෙනවා.. සින්දු දෙකම අහද්දි හැකියාවේ වෙනස හොදට තේරෙනවා ඕන එකෙකුට.
මල් මිටක් කොපියක් කියල කසුන්ම කියනව. සඳ මිතුරි කොපියක් නොවන බව කියන්න දෙයක් නෑ!..
ඒත් ඔබත් ඔබේ නොදැනුවත් කම සහ සංගීතය පිළිබඳ කොටු වීම පෙන්නුම් කරන්න එපා!!!
"S.P.බාලස්රභ්රමනියම් කියන කෙනා" කිවුවම එතන පේන්නෙ නොදැනුවත්කම! මොකද S. P. Balasubrahmanyam කියන්නෙ Living Legend කෙනෙක් වගේ. ඉන්දියාව විතරක් නෙමෙයි මුලු ලෝකෙම දන්නව... ඉන්දියාවෙ හැම භාෂාවකින්ම වගේ සිංදු කියල තියන ප්රවීණයෙක්!
"He won the National Film Award for Best Male Playback Singer six times and the Nandi Awards in Telugu cinema 25 times from the Government of Andhra Pradesh.[1][2][3][4] He has sung over 40,000 songs in various Indian languages.[5] He has won National Film Awards across four languages as well as a Filmfare Award, three Filmfare Awards South and numerous state awards from Tamil Nadu and Karnataka. He is a recipient of civilian awards such as Padmashri (2001) and Padma Bhushan (2011) from the government of India"
දෙක වෙනම අහද්දි වෙනස තේරෙනව කියල අදහස් කළේ මොකක්ද දන්නෙ නෑ!... දෙන්න කියන්නෙ style දෙකකින්.. ඒ දෙක compare කරද්දි තමන් කැමති style එක කියන කෙනා හොඳයි කියනව නම් සංගීතමය කොටු වීම තමයි තියෙන්නෙ...
.ඒත් ඔබත් ඔබේ නොදැනුවත් කම සහ සංගීතය පිළිබඳ කොටු වීම පෙන්නුම් කරන්න එපා!!!

නටාෂා ගේ වොයිස් ඇහුවම කොර වෙනව ඕන එකෙක්