කහඉරේ_ගල්දැකීම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    Quote:
    පසුබිම් කතාව-

    ලංකාවේ අපනයන භෝගයක නමක් ඇති පොලිසියකි. සුදු පටි කොස්සන් දෙකකි. පොත් තබා ඇති ඉස්තනයක් අසල කහ ඉරකි.

    කාරල්ලා රථයකි කුක්කු පැටියාගේ මලයා දක්කාගෙන එද්දී එක මිනිහෙක් වාහනය එනවා දැක දැක පාරට පැන්නේය. නවත්වාගත නොහැකි නොසිතු වේලාවකි කහ ඉර පසුකර වාහනය නැවැත්තුවේ 99න්. ඉස්සරහා පොලෝසියේ මාමා නලාව පිම්බේය

    පාරේ සිටි මිනිහා - උබේ අම්මට හු*** වෙ* ගේ පුතා යනුවෙන් කෑ ගසනු ඇසිනි

    මොකෙක්ට බැන්නත් අම්මට බැනීම ඉවසුම් නොදෙන දෙයකි - නොකළ වරදකි - යකා නැග්ගේය - මා හට අසාධාරණය නොයිවසුම් දේ. වාහනයෙන් බැස්සේය . එම මිනිසා පාර අයිනේය පැන්නෙත් නැත.. පාරේ වාහනද නැත.

    කුක්කු පැටියා - ඈ ***** *** * ** * වාග් ප්‍රහාරකයකට පසු එම ඩයල් එක මගේ ඇඟට පැන්නේය. අත දිගහැර කණුව අල්ලාගෙන වැටෙන්නම පහරක් ගැහුවේ හිතේ තිබ්බ ආවේගෙට

    ටැපික් මාමා කෙනෙක් මැරතන් එකක් වගේ දුවගෙන එයි

    ටැපික් මාමා 1 - හෝ හෝ ගහන්න එපා එයා පොලිසියේ ඔයි ගහන්න එපා!

    ටැපික් මාමා 2 - එයි නවත්තනවා!

    කුක්කු පැටියා - උබලා උබලගේ උන්ව දාලද පාර පන්නවන්නේ.. ** ** ** * * * * ** ** **************************

    වාහනය සහ සියල්ලම පොලොසියට යයි - ඕඅයිසි එනතුරු පැය දෙකක පොලෝසියේ රස්තියාදු වීමකින්

    ඕ.අයි.සි - ආ මේ අර ___ (දේශ පලුවෙක්)

    දේශපාලන හඳුනා ගැනීමෙන් පසු පොලිස් කාරයන් දෙන්නට ( කොස්සට කොස්සෙන් )කුණු හරුපෙන් බැනුම්.

    නිදහසේ නැවත ගෙදර යාම :yes::yes:

    :rolleyes::rolleyes:

    පොලීසිය කුරුන්දුවට්ට දේශපාලුවා ඩුමින්ද :cool:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015

    දුමින්ද නෙවෙයි බන් :baffled::baffled::baffled: අපි කුඩු සින් වලට නැහැ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාව නම් ඇත්ත බං... ඒත් සමහර පොලිසියෙ අය නම් ඉන්නවා කතාකරනකොට හිතෙනවා යකෝ මේ ලංකාවේ පොලිසියද කියලා.. මර වදගත් විදිහට කතා කරනවා... මට එක පාරක් එයාර්පෝට් එකේ ඉදලා එනකොට වුන සිද්දියක් මේක..

    මම යාලුවෙක් අරගන්න ගියා එයාර්පෝට් එකට... රෑ 1 ට විතර ආවේ..පොරවත් අරගෙන හයිවේ එකට දානකොටම පොලිසියෙන් නැවැත්තුවා... මම මුකුත් වරැද්දක් කරලා නෑ කියලා හොඳටම ශුවර් මට.. මම බැලුවා මොකෝ කියලා.. පොර ලඟට ඇවිල්ලා කියනවා මහත්තයා ලයිට් දාගන්න අමතක වෙලා නේද... දැන්වත් දාගන්න කියලා හිනාවෙනවා... හුටා... මම ලයිට් ඔන් කරගන්න අමතක වෙලා ඇවිල්ලා තියෙන්නෙ... :sorry: :rofl: මට කීප දෙනෙක් ගම්බවෙලා තියෙනවා බොහොම වැදගත් විදිහට කතාරන අය... තාම නම් චාටර් පොරක් සෙට් වෙලා නෑ... :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. අද මම දැක්ක... නුගේගොඩ පාලම යට කහ ඉර හරහා පොලිස් බයික් එකක් යුටර්න් එකක් දානවා.. වෙන එකෙක් දැම්මනම් බලන්න තිබ්බ... හැදී ගෑවිලා පල වෙස අමන හැතිකරේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඩෑශ් කැම් එකේ සාක්කි පෙන්නන්න උසාවි යන්න එපයි බං.. ඕක පොලිසියේ උන්ට පෙන්නලා අපි වැරදි නෑ කිව්වොත් උන් කට වහගෙන ඉඳිද...?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය ඩෑශ් කැම් එකේ සාක්කි පෙන්නන්න උසාවි යන්න එපයි බං.. ඕක පොලිසියේ උන්ට පෙන්නලා අපි වැරදි නෑ කිව්වොත් උන් කට වහගෙන ඉඳිද...?
    එක දැක්කම උන් උසාවි දාන එකක් නෑ උන්ට කෙළවෙන නිසා. කෝකටත් උන්ට පෙන්නන්න කලින් කොහාට හරි අප්ලෝඩ් පාරක් දාලා තියන එක හොදයි නැත්නම් එකටත් කෙළවයි.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔය ඩෑශ් කැම් එකේ සාක්කි පෙන්නන්න උසාවි යන්න එපයි බං.. ඕක පොලිසියේ උන්ට පෙන්නලා අපි වැරදි නෑ කිව්වොත් උන් කට වහගෙන ඉඳිද...?

    100%ක් ම උසාවි ගියොත් උන්ටනේ ලෙඩේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:
    චික් බං.. පොලීසියෙ ඉන්න වේසියොන්ගෙ මොන ගල්ද.. තිරුවාණ කල් ඊට වඩා ලුක්..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    1. අද මම දැක්ක... නුගේගොඩ පාලම යට කහ ඉර හරහා පොලිස් බයික් එකක් යුටර්න් එකක් දානවා.. වෙන එකෙක් දැම්මනම් බලන්න තිබ්බ... හැදී ගෑවිලා පල වෙස අමන හැතිකරේ...