කහවත්තේ මාරයා බූතයෙක්ද?

entertain u

Member
Jul 2, 2011
132
12
0
TV eke
අපේ රටේ නායකයව ආරක්ෂා කරන්න බොඩිගාඩ්ලා 7000-8000ක් ඉන්නවා පැය 24 ටම.නමුත්.අමතිවරු රොත්තටත් බර ගානක් ඉන්නවා.
නමුත් කහවත්ත පැත්තේ මිනිසුන්ට රෑට මුර කරන්න වෙලා තියෙන්නේ.මේ පැත්තට ඔය නිකන් ඉන්න හමුදා බටයෝ 100ක් වත් බැරිද රෑට මුරට දාන්න.දවල්ට ආරක්ෂාවක් දුන්නොත් මිනිස්සු ආපහු වැඩට යයි.

ela adahasa :):):):)
 
M@D$

Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    අඩෝ.. ඒ ඩයල් එක දැන් මහරගමට ඇවිත් කියන්නෙ ඇත්තද? :oo:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    පොලිසිය එපාවී කහවත්තේ වැසියෝ වීදි බසිති

    2011 ජූලි 05 වෙනි අඟහරුවාදා, 16:14 Sri Lanka Mirror Editor

    nopolice_290px_11_07_05.gif

    රත්නපුර කහවත්ත ප‍්‍රදේශවාසීන් තම ප‍්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිසිය ඉවත්කර හමුදාව යොදවන්නැයි ඉල්ලා අද (05) කහවත්ත නගර මධ්‍යයයේ විරෝධතාවයක නිරත විය.

    පසුගිය කාලයේදී කහවත්ත ප‍්‍රදේශයේ කාන්තාවන් 7 දෙනෙකු ඝාතනයවී ඇතත් එම ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීමෙන් ඔවුන්ගේ නොහැකියාව ප‍්‍රදර්ශනය කර ඇතැයි ද ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.
    අදාළ තත්ත්වය හේතුවෙන් භීතිය පැතිරී ඇති බවත්, මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය නොදැනීම සම්බන්ධයෙන්ද කනගාටු වන බවද ඔවුන් පැවසීය.

    මෙම විරෝධතාවයට 2,000 ක පමණ ජනතාවක් එක්ව සිටි බවද පැවසේ.

    මම ඊයේ යෝජනා කරේ හමුදාව දාන්න කියලා.ඉන්ටර්නෙට් නියම සන්නිවේදන මාධ්‍යයක්.අද උද්ඝෝෂනයක්.
    :lol::lol:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මේ සිරියල් කිලර්ස්ලා බොහොම නෝමල්.දාමරික ලුක් එකක් නෑ.හැබයි අමුතුයි වගේ තේරනවා.සමහර විට හුඟක් උගත් කෙනෙක් වෙන්නත් පුලුවන්.මේ අයගේ මානසික බිඳ වැටීමක් තියෙනවා.හුඟක් වෙලාවට මිනීමරලා ඒ අය සං‍තෝෂය ලබනවා.ඒ අය ‍තෝරාගන්නේ දුර්වල කාන්තාවන්.
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    machan ape elakiri eke set ekath yamuda balanna..dawas dekak withara idala mokadda aththatama wenne kiyala balamuda..mama hari asai ban oya wage dewal gana hoyanna..kamati ekek innawa nam kiyapan..hoda cam tikakuth aran wadeta bahimu..
     
    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    ඕක නම් බොරුවක් කාටවත් හොයාගන්න බැරි උනාම ඔහොම කතා හැදෙන එක සාමාන්‍ය දෙයක්
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    අපේ රටේ නායකයව ආරක්ෂා කරන්න බොඩිගාඩ්ලා 7000-8000ක් ඉන්නවා පැය 24 ටම.නමුත්.අමතිවරු රොත්තටත් බර ගානක් ඉන්නවා.
    නමුත් කහවත්ත පැත්තේ මිනිසුන්ට රෑට මුර කරන්න වෙලා තියෙන්නේ.මේ පැත්තට ඔය නිකන් ඉන්න හමුදා බටයෝ 100ක් වත් බැරිද රෑට මුරට දාන්න.දවල්ට ආරක්ෂාවක් දුන්නොත් මිනිස්සු ආපහු වැඩට යයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    machan ape elakiri eke set ekath yamuda balanna..dawas dekak withara idala mokadda aththatama wenne kiyala balamuda..mama hari asai ban oya wage dewal gana hoyanna..kamati ekek innawa nam kiyapan..hoda cam tikakuth aran wadeta bahimu..
    :):):):):)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සෙල්ලන් නෑ එ උනාට ඔච්චර ගානක් මරල තාම කිසිම දෙයක් හොයා ගන්න බෑ කියන්නෙ