අපේ රටේ නායකයව ආරක්ෂා කරන්න බොඩිගාඩ්ලා 7000-8000ක් ඉන්නවා පැය 24 ටම.නමුත්.අමතිවරු රොත්තටත් බර ගානක් ඉන්නවා.
නමුත් කහවත්ත පැත්තේ මිනිසුන්ට රෑට මුර කරන්න වෙලා තියෙන්නේ.මේ පැත්තට ඔය නිකන් ඉන්න හමුදා බටයෝ 100ක් වත් බැරිද රෑට මුරට දාන්න.දවල්ට ආරක්ෂාවක් දුන්නොත් මිනිස්සු ආපහු වැඩට යයි.

පොලිසිය එපාවී කහවත්තේ වැසියෝ වීදි බසිති
2011 ජූලි 05 වෙනි අඟහරුවාදා, 16:14 Sri Lanka Mirror Editor
![]()
![]()
![]()
![]()
රත්නපුර කහවත්ත ප්‍රදේශවාසීන් තම ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය ඉවත්කර හමුදාව යොදවන්නැයි ඉල්ලා අද (05) කහවත්ත නගර මධ්‍යයයේ විරෝධතාවයක නිරත විය.
පසුගිය කාලයේදී කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් 7 දෙනෙකු ඝාතනයවී ඇතත් එම ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවීමෙන් ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කර ඇතැයි ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
අදාළ තත්ත්වය හේතුවෙන් භීතිය පැතිරී ඇති බවත්, මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය නොදැනීම සම්බන්ධයෙන්ද කනගාටු වන බවද ඔවුන් පැවසීය.
මෙම විරෝධතාවයට 2,000 ක පමණ ජනතාවක් එක්ව සිටි බවද පැවසේ.

අපේ රටේ නායකයව ආරක්ෂා කරන්න බොඩිගාඩ්ලා 7000-8000ක් ඉන්නවා පැය 24 ටම.නමුත්.අමතිවරු රොත්තටත් බර ගානක් ඉන්නවා.
නමුත් කහවත්ත පැත්තේ මිනිසුන්ට රෑට මුර කරන්න වෙලා තියෙන්නේ.මේ පැත්තට ඔය නිකන් ඉන්න හමුදා බටයෝ 100ක් වත් බැරිද රෑට මුරට දාන්න.දවල්ට ආරක්ෂාවක් දුන්නොත් මිනිස්සු ආපහු වැඩට යයි.

machan ape elakiri eke set ekath yamuda balanna..dawas dekak withara idala mokadda aththatama wenne kiyala balamuda..mama hari asai ban oya wage dewal gana hoyanna..kamati ekek innawa nam kiyapan..hoda cam tikakuth aran wadeta bahimu..