කහ ඉරෙන් නෙමෙයි නේද පැන්නේ කියල ඇහුවම "මට මතක නෑ" කිව්වනම් ඉවරනේ..![]()
samahara wita ooka nam wada karanna thibba

කහ ඉරෙන් නෙමෙයි නේද පැන්නේ කියල ඇහුවම "මට මතක නෑ" කිව්වනම් ඉවරනේ..![]()

කහ ඉර මිස් කරන්න එපා බන්..............

පට්ට Scene එකනේ අද හවස උනේ.. මාතර බෝධිය ලගදි Color Light එකට වාහන නවත්තලා තියෙනකොට පාර පැන්න.. ඉදලනේ බොලේ එතන සුදු ඉරි මාමා කෙනෙක්විසිල් එක ගහලා කතා කරලා ගත්තා.
. අප්පට සිරි උන්ගේ ගනං...
මම පට්ටම ගේමක් දුන්න ID එකේ විස්තර නොදී ඉන්න. බැරි උනානේ..
උසාවී දායිද මන්දා...දැම්මොත් තව අවුරුදු දෙකකින් විතර තමයි, සිතාසි එන්නේ, ලංකාවේ එහෙමයි..
බලපන්, පට්ටම ටෝකක් දීලත් මට වැඩේ එතනම Close කරන්න බැරි උනානේ![]()

liyana kole danawa enna one usawiyai dawasai. mama giya sathiye giya ekai 

කහ පාට ඉරක් තිබ්බෙ නෑ කියන්න තිබ්බෙ බන්![]()
![]()

ubala wage ewun hinda red light eka green wenakam idala idala yanna hadanakota yanna baa.. ubala maru wenakan api nawattan inna ona.. hoda wade thota...![]()

කහ ඉර මිස් කරන්න එපා බන්..............

කහඉර මතින් යෑම තමයි භයානකම වැඩේ..................

ekko dadayak gahanava. charterma eka thamayi samahara welawata road rules gena community programme ekakata enna kiyanava allapu okkotama. gihin unge baila ahan inna ona.
මර්වින් සිල්වගෙ නෑකමක් කිව්ව නම් ගෙදරටම ගිහින් බස්සයි

sithaasi ewanne usawi maga ariyoth ne machanliyana kole danawa enna one usawiyai dawasai. mama giya sathiye giya ekai
![]()

ID No එකයි විස්තරයි ලියා ගත්තා විතරයි

rs1000i
අප්පටසිරි බොටත් වෙන වැඩ... උඹ අන්ධයෙක්ගෙ චරිතෙ ඇක්ට් කලා නම් ඉවරයි ඒ වෙලාවෙ.. දැන් ඉතිං උසාවි දැම්මොත් දුමින්දයා වගේ මට මතක නෑ කියපං..
ඕවට උසාවි දාන්නෙ නැහැ බං..

මේ නීතිය කඩ කරන අයකුට මහේස්ත්රාත් අධිකරණයක් ඉදිරියේ පවත්වන ලද ලඝු නඩුවකදී පළමු වතාවට රුපියල් දහසක දඩයක් ද, දෙවැනි තෙවැනි වර නම් පිළිවෙළින් රුපියල් දෙදහස හා තුන්දහස් පන්සියයක දඩයක්ද පැනවේ.
පට්ට Scene එකනේ අද හවස උනේ.. මාතර බෝධිය ලගදි Color Light එකට වාහන නවත්තලා තියෙනකොට පාර පැන්න.. ඉදලනේ බොලේ එතන සුදු ඉරි මාමා කෙනෙක්විසිල් එක ගහලා කතා කරලා ගත්තා.
. අප්පට සිරි උන්ගේ ගනං...
මම පට්ටම ගේමක් දුන්න ID එකේ විස්තර නොදී ඉන්න. බැරි උනානේ..
උසාවී දායිද මන්දා...දැම්මොත් තව අවුරුදු දෙකකින් විතර තමයි, සිතාසි එන්නේ, ලංකාවේ එහෙමයි..
බලපන්, පට්ටම ටෝකක් දීලත් මට වැඩේ එතනම Close කරන්න බැරි උනානේ![]()

උඹට දුවන්ඩනේ තිබ්බේ මචන්. විසිල් ගැහුවම වාහන නැවත්තුවට පාරේ යන උන් නවතින්නේ නැනේ. අනික උඹේ පිටේ number plate එකකුත් නැනේ ලියාගෙන වෙන කොහෙන්හරි අල්ලගන්න කියල මැසේජ් එකක් දෙන්න වත්

Apooo lankawe policiya gana nam katha karana deyak na. Samahara aun minisunta katha karana wath dane na![]()
ඒ වගේ වෙලාවට තමයි හිතෙන්නේ Lawyer පට්ටමක්වත් තිබුනානම් කියලා, උන්ට දෙකක් කතා කරන්න
අම්මටසිරි. උඹටත් වෙන දේවල්. මන්ත්රීයෙක් හරි ඇමතියෙක්ගේ හරි නෑකමක් වත් කියන්න තිබ්බේ නැද්ද ?
කොහොම උනත් දඩේ නම් හරියට ගාන දන්නේ නෑ.
Methana balanna
apoi
මේක කලින් කියවලා තිබුනානම් ගොඩනේ බං 
keeyak giyath kamak na meka shape kara ganna puluwan nam loku deyak kiwwa nam hari..
etakota eyala kiyanawa oyatath karadaraine godin shape wemu kiyala![]()

Ubata duwanna ne ban thibbe...

කහ ඉරෙන් නෙමෙයි නේද පැන්නේ කියල ඇහුවම "මට මතක නෑ" කිව්වනම් ඉවරනේ..![]()