duwanna epai...owunta duwanna ba,,loku badak thiyenawane
දිව්වනම් තව ලෙඩේ බං... ඉස්සර ඉස්කෝලේ යන කාලේ එහෙම නම්, වලියක් ගිහින් පොලිසිය එනකොට දුවනවා.. දැන් එහෙම බෑනේ බං.... පාර පැනපු හැමෝටම ලිව්වා, උසාවි නොදා හිටියොත් ගොඩ

duwanna epai...owunta duwanna ba,,loku badak thiyenawane






දිව්වනම් තව ලෙඩේ බං... ඉස්සර ඉස්කෝලේ යන කාලේ එහෙම නම්, වලියක් ගිහින් පොලිසිය එනකොට දුවනවා.. දැන් එහෙම බෑනේ බං.... පාර පැනපු හැමෝටම ලිව්වා, උසාවි නොදා හිටියොත් ගොඩ![]()






මටත් ඕකම උනා
එදා නම් ෂේප් උනා
තවම අවුලක් නෑ
මම Police කාරයගෙන් ඒ වෙලාවේ ඇහුවා කීයක් විතර ගහයිද කියලා
ඌ නම් කිව්වේ Rs.500ක් විතර කියලා... මම දිගටම උන්ට ඇනේ වෙච්ච නිසා මට බොරු කිව්වද දන්නේ නෑ..![]()


[/QUOTE]

awamaya 5000k u dadayak wadinawa mchn,eka gewanda barinam dawas dekak hire danawa
ubata duwanda tibbe,oun passen pannane ne ban,aye wahaneka wage no eka liyaganda kiyalai![]()













kaata hari karadarayak wunahamawath natan nathuwa hitapanko..........![]()
![]()
![]()



පැටියා;13685873 said:මචං හොඳට බලපං හැම මාසෙම 20 වෙනිදා ඉඳලා 30 වෙනිදා වෙනකං වගේ තමා ට්රැෆික් බාප්පලා එලි බහින්නෙ.
ඒ උන්ගෙ ටාගට් ටික කවර් කර ගන්න.
ඒ දවස් ටිකේ ටිකක් ෂේප් එකේ හිටියනං ගොඩ.![]()




un boru kiyannay macho...... un kiyanawa wagay dethun gunayak gewanna wei.....![]()

පැටියා;13685903 said:රුපියල් 100යිද කොහෙද බං දඩේ.![]()


පැටියා;13685927 said:අවුලක් ගන්න එපා බං ඕවා සිම්පල් කේස්.![]()

දැන් මචං උබව උසාවි දැම්මොත් දඩය රුපියල්ම 100 හෝ මාස කිහිපයක සිරදඩුවමක් (දඩ මුදල නොගෙවන්නේ නම්)

උඹේ ID එකේ විස්තර ලියා ගත්තද ??
un boru kiyannay macho...... un kiyanawa wagay dethun gunayak gewanna wei.....
අඩෝ උඹ ඔය දැනගෙන ද කියන්නේ ? දැන්නම් සිරාවට බය හිතෙනවා...
පට්ට සීන් එක
Rs.5000 ක් ???
බයිසිකලේ Licene නැතුව ගියත් ගහන්නේ Rs.2500යි බං, Helmet නැත්නම් Rs.500යි..... කහ ඉරෙන් පැන්නේ නෑ කියලා ඔච්චර![]()
)