කහ ඉරෙන් පනින්නේ නැතුව පොලිසියට මාට්ටු උ&#3505

Nohim Ys

Well-known member
  • duwanna epai...owunta duwanna ba,,loku badak thiyenawane

    දිව්වනම් තව ලෙඩේ බං... ඉස්සර ඉස්කෝලේ යන කාලේ එහෙම නම්, වලියක් ගිහින් පොලිසිය එනකොට දුවනවා.. දැන් එහෙම බෑනේ බං.... පාර පැනපු හැමෝටම ලිව්වා, උසාවි නොදා හිටියොත් ගොඩ:sorry:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0

    avatar386969_47.gif
    kaata hari karadarayak wunahamawath natan nathuwa hitapanko..........:angry::angry::angry: :angry::angry::angry:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මම Police කාරයගෙන් ඒ වෙලාවේ ඇහුවා කීයක් විතර ගහයිද කියලා
    ඌ නම් කිව්වේ Rs.500ක් විතර කියලා... මම දිගටම උන්ට ඇනේ වෙච්ච නිසා මට බොරු කිව්වද දන්නේ නෑ..:sorry::growl::no::no::sorry:
    [/QUOTE]

    un boru kiyannay macho...... un kiyanawa wagay dethun gunayak gewanna wei..... :(:(:(
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    දිව්වනම් තව ලෙඩේ බං... ඉස්සර ඉස්කෝලේ යන කාලේ එහෙම නම්, වලියක් ගිහින් පොලිසිය එනකොට දුවනවා.. දැන් එහෙම බෑනේ බං.... පාර පැනපු හැමෝටම ලිව්වා, උසාවි නොදා හිටියොත් ගොඩ:sorry:

    awamaya 5000k u dadayak wadinawa mchn,eka gewanda barinam dawas dekak hire danawa:nerd::nerd::nerd:
    ubata duwanda tibbe,oun passen pannane ne ban,aye wahaneka wage no eka liyaganda kiyalai:rofl::rofl::rofl:
     
    Nohim Ys

    Well-known member
  • මටත් ඕකම උනා
    එදා නම් ෂේප් උනා
    තවම අවුලක් නෑ:)

    උඹේ ID එකේ විස්තර ලියා ගත්තද ??

    මම Police කාරයගෙන් ඒ වෙලාවේ ඇහුවා කීයක් විතර ගහයිද කියලා
    ඌ නම් කිව්වේ Rs.500ක් විතර කියලා... මම දිගටම උන්ට ඇනේ වෙච්ච නිසා මට බොරු කිව්වද දන්නේ නෑ..:sorry::growl::no::no::sorry:

    un boru kiyannay macho...... un kiyanawa wagay dethun gunayak gewanna wei..... :(:(:([/QUOTE]

    :sorry::sorry:

    awamaya 5000k u dadayak wadinawa mchn,eka gewanda barinam dawas dekak hire danawa:nerd::nerd::nerd:
    ubata duwanda tibbe,oun passen pannane ne ban,aye wahaneka wage no eka liyaganda kiyalai:rofl::rofl::rofl:

    අඩෝ උඹ ඔය දැනගෙන ද කියන්නේ ? දැන්නම් සිරාවට බය හිතෙනවා...:shocked::no::no:
    පට්ට සීන් එක:sorry::sorry::sorry:
    Rs.5000 ක් ??? :shocked::shocked:
    බයිසිකලේ Licene නැතුව ගියත් ගහන්නේ Rs.2500යි බං, Helmet නැත්නම් Rs.500යි..... කහ ඉරෙන් පැන්නේ නෑ කියලා ඔච්චර :shocked::shocked::oo::sorry::sorry:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අප්පටසිරි උබ කියුවේ එක හොඳයි මමත් ඔතනින් හැමදාම පනින්නේ කහ ඉරෙන් නෙවෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං හොඳට බලපං හැම මාසෙම 20 වෙනිදා ඉඳලා 30 වෙනිදා වෙනකං වගේ තමා ට්‍රැෆික් බාප්පලා එලි බහින්නෙ.
    ඒ උන්ගෙ ටාගට් ටික කවර් කර ගන්න.
    ඒ දවස් ටිකේ ටිකක් ෂේප් එකේ හිටියනං ගොඩ. :lol:
     
    Nohim Ys

    Well-known member
  • පැටියා;13685873 said:
    මචං හොඳට බලපං හැම මාසෙම 20 වෙනිදා ඉඳලා 30 වෙනිදා වෙනකං වගේ තමා ට්‍රැෆික් බාප්පලා එලි බහින්නෙ.
    ඒ උන්ගෙ ටාගට් ටික කවර් කර ගන්න.
    ඒ දවස් ටිකේ ටිකක් ෂේප් එකේ හිටියනං ගොඩ. :lol:

    :sorry::sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    දැන් මචං උබව උසාවි දැම්මොත් දඩය රුපියල්ම 100 හෝ මාස කිහිපයක සිරදඩුවමක් (දඩ මුදල නොගෙවන්නේ නම්)
     
    Nohim Ys

    Well-known member
  • දැන් මචං උබව උසාවි දැම්මොත් දඩය රුපියල්ම 100 හෝ මාස කිහිපයක සිරදඩුවමක් (දඩ මුදල නොගෙවන්නේ නම්)

    උඹට Sure ද මචං ??
    උඹ ඔය හොදටම දැනගෙනද කියන්නේ ? :baffled:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    උඹේ ID එකේ විස්තර ලියා ගත්තද ??

    un boru kiyannay macho...... un kiyanawa wagay dethun gunayak gewanna wei..... :(:(:(

    :sorry::sorry:

    අඩෝ උඹ ඔය දැනගෙන ද කියන්නේ ? දැන්නම් සිරාවට බය හිතෙනවා...:shocked::no::no:
    පට්ට සීන් එක:sorry::sorry::sorry:
    Rs.5000 ක් ??? :shocked::shocked:
    බයිසිකලේ Licene නැතුව ගියත් ගහන්නේ Rs.2500යි බං, Helmet නැත්නම් Rs.500යි..... කහ ඉරෙන් පැන්නේ නෑ කියලා ඔච්චර :shocked::shocked::oo::sorry::sorry:

    baya wenda epa ban,echchara gahanne ne,pare gahala tiyenawa dakala tiyenawa dadaya 750i kiyala (Kandy walanam minissu panina hamatanama wage gahala tiyenawa oya siddiya:cool: )
     
    • Like
    Reactions: Nohim Ys