කහ කුඩු.කොත්තමල්ලි -දෙමල මිනිහ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මහින්ගේ ඇටේ ලොවින එවුන්ට ..අය වයෙන් මේ වගේ දෙයක් ගුන්නොත් උඹලා මොකද හිතන්නේ

    10806469_384230525088062_2356797374913642993_n.jpg
     
    RataDinum

    Member
    Jan 9, 2015
    22
    1
    0
    හාල් පොල් අල කියන්න‍ේ බදු ගහපුව නෙමෙයි! රටේ කෘෂි කර්මාන්තය නගා සිටවූවහොත් මේවා ඉබේම අඩු වෙවි.
    ජිවත් වෙන්න අපහසුවෙන් හිටපු මිනිස්සුන්ට මේතරම් සහනයක් දිීපු එක කොයිතරන් දෙයක්ද? ‍‍"හිටපු ‍හැටියට මලා ‍මාදැ!!" :angry::angry:

    බුමිතෙල් අඩු කරපු එක දුප්පත් මිනිස්සුන්ට ගොඩක් සහනයක් වුනා. මොකද එ් අය ගොඩක් දෙනෙක් උයන්නේ
    බුමිතෙල් ලිපෙන්.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    සැඅබවින්ම අය වැය හොදයි. ජනතාවට සහන දීපු එක හොදයි.පඩි වැඩිකල එක හොදයි. කැසිනෝවලට බදු ගහපු එක හොදයි. හැබැයි මේව දිගටම ක්‍රියාත්මක විය යුතුයි.මම දැක්ක ඔපෙක් එකේ ඉහල නිලධාරියෙක් කියල තබුනා මේ වසර මුල් භාගයේදී තෙල් මිල නැවත වැඩි වන බව තමන් දැඩිසේ විශ්වාස කරන බව. ආන්ඩුව ඒකට බය උනා කියලයි මම හිතන්නෙ. නැත්නම් මේගොල්ලො හිටියෙ නැවත පෙට්ටරල් ඩීසල් මිලත් අඩු කරන්න.භූමිතෙල් විතරක් අඩුකරල නිකා හිටියෙ ඒක වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් නිදහස් දවසෙ අඩු කරන්න වෙන්න පුලුවන්.සිරිසේන ජනාධිපති වෙන්න ගෙනගිය වැඩසටහනේ ක්‍රමවේදය තමයි ජනතාව ටික ටික චූන් කරන එක.ප්‍රභාකරන් කියපු විදියට සිංහලයට මතක තියන්නෙ සතියයිනෙ ඒක ඒ විදියටම පාවිච්චිකලා ප්‍රභාකරන්ගෙ සුවච කීකරැ සිංහල කොටි වෙච්ච දතා ඇතුලු කණ්ඩායම.ලබන මහ මැතිවරණය වෙනකන් කරන්නෙත් එහ්කම තමයි. ටික ටික චූන් කරන එක. බඩුමිල සැරෙන් සැරේ අඩු කරයි. එතකොට මේ ආන්ඩුව තරම් ජනතාවට සහන දෙන වෙන ආණ්ඩුවක් නෑ කියල දෙසාබාන්න පුල්වන්.අපේ සිංහල ගොන්නුත් මේකට අහුවෙනවා ගානට.මේ අය වැයෙන් ව්‍යාපාරිකයන්ට දැඩි පහරක් එල්ල කරල තියෙනවා. වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන,වගේ ආයතනවලට දැඩී පීඩනයක් එල්ලවීම එතරම් සුභදායක නෑ.අරක්කු,කැසිනෝ වලට බදු ගහල නිකා ඉනනෙ නැතිව තහනම් කරලම දැම්මනම් වඩා හොදයි.කොහොම උනත් බදු ගහපු එක හොදයි.රටක ආර්ථිකය ගොඩ නගන,ජනතාවට රුකියා සපයන ව්‍යාපාරික ආයතන වලට පහර ගැසීම නම් අන්මත කල නොහැක. එම අයාතන විසින් ඒ පීඩනය කෙසේ හෝ නැවත ජනතාව මකම පැටවීම වැලැක්විය නොහැක. ව්‍යාපාරිකයන්ගේ න්‍යාය එය නිසාවෙනි.

    අන්තිමට වෙන්නේ ඕක තමා මචන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යහපාලන හරක් ටිකට වෙන්නේ කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන ඉන්න තමා.

    ඉතින් මහින්ද හිටියා නං එකත් නෑ නේ ඔයි! :dull: :angry:
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0
    උබ අඩුම ගානේ මයිත්‍රීගේ ප්‍රතිපත්තිය ප්‍රකශය වත් කියෙව්වද? එකේ තියෙන්නේ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මත ඇති බදු අඩු කරලා මිල අඩු කරන බවක්.

    ඔය හාල්,පොල්, අල වගේ එව්වා ලංකාව ඇතුලේ නිෂ්පාදන කරන එව්වා. ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා බලපන් එකේ නොතිබුන දේවල් කරලද කියලා. එහෙම එකක් වෙලා නෑ. පොරොන්දු වූ විදියටම අයවැය සහන දීලා තියෙනවා.
     
    • Like
    Reactions: marachoon

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ රටේ මිනිස්සු උනේ කොහොමද කියල හොයල බලපන්
    උන්ට රටෙන් කැල්ලක් වෙන් කරලා දෙන්නද තෝ කියන්නේ ?

    හරි උඹ කියපන් උන්ට මොකද්ද අපි දැන් කරන්න ඕනේ කියලා... :rolleyes:
     
    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    meka demalata puka denna hadapu ekak. yahapalane dan deegena inne . thawa tika dawasakin puke arinna patan ganiwi. ita passe hitapu anduwata thama mahanna wenne
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0
    සැඅබවින්ම අය වැය හොදයි. ජනතාවට සහන දීපු එක හොදයි.පඩි වැඩිකල එක හොදයි. කැසිනෝවලට බදු ගහපු එක හොදයි. හැබැයි මේව දිගටම ක්‍රියාත්මක විය යුතුයි.මම දැක්ක ඔපෙක් එකේ ඉහල නිලධාරියෙක් කියල තබුනා මේ වසර මුල් භාගයේදී තෙල් මිල නැවත වැඩි වන බව තමන් දැඩිසේ විශ්වාස කරන බව. ආන්ඩුව ඒකට බය උනා කියලයි මම හිතන්නෙ. නැත්නම් මේගොල්ලො හිටියෙ නැවත පෙට්ටරල් ඩීසල් මිලත් අඩු කරන්න.භූමිතෙල් විතරක් අඩුකරල නිකා හිටියෙ ඒක වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් නිදහස් දවසෙ අඩු කරන්න වෙන්න පුලුවන්.සිරිසේන ජනාධිපති වෙන්න ගෙනගිය වැඩසටහනේ ක්‍රමවේදය තමයි ජනතාව ටික ටික චූන් කරන එක.ප්‍රභාකරන් කියපු විදියට සිංහලයට මතක තියන්නෙ සතියයිනෙ ඒක ඒ විදියටම පාවිච්චිකලා ප්‍රභාකරන්ගෙ සුවච කීකරැ සිංහල කොටි වෙච්ච දතා ඇතුලු කණ්ඩායම.ලබන මහ මැතිවරණය වෙනකන් කරන්නෙත් එහ්කම තමයි. ටික ටික චූන් කරන එක. බඩුමිල සැරෙන් සැරේ අඩු කරයි. එතකොට මේ ආන්ඩුව තරම් ජනතාවට සහන දෙන වෙන ආණ්ඩුවක් නෑ කියල දෙසාබාන්න පුල්වන්.අපේ සිංහල ගොන්නුත් මේකට අහුවෙනවා ගානට.මේ අය වැයෙන් ව්‍යාපාරිකයන්ට දැඩි පහරක් එල්ල කරල තියෙනවා. වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන,වගේ ආයතනවලට දැඩී පීඩනයක් එල්ලවීම එතරම් සුභදායක නෑ.අරක්කු,කැසිනෝ වලට බදු ගහල නිකා ඉනනෙ නැතිව තහනම් කරලම දැම්මනම් වඩා හොදයි.කොහොම උනත් බදු ගහපු එක හොදයි.රටක ආර්ථිකය ගොඩ නගන,ජනතාවට රුකියා සපයන ව්‍යාපාරික ආයතන වලට පහර ගැසීම නම් අන්මත කල නොහැක. එම අයාතන විසින් ඒ පීඩනය කෙසේ හෝ නැවත ජනතාව මකම පැටවීම වැලැක්විය නොහැක. ව්‍යාපාරිකයන්ගේ න්‍යාය එය නිසාවෙනි.

    වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන කියලා සදහන් කරාට මෙහිදී අයවැයෙන් බදු දැලට අහුකරගන්න බලා පොරොත්තු වෙන සුවිශේෂී ආයතන කිහිපයක් තියෙනවා. ඒ තමයි මයික්‍රෝ එක,CSN එක ඩයලොග් එක. ඔය ආයතන තුනම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ බලවතුන්ගේ හයියෙන් බදු ගෙවීම් පැහැර අරිමින් සිටි, වෙනත් සමාගම් වලට බලපෑම් කරමින් ඒකාධිකාරයක් ගොඩ නගාගෙන සිටි ආයතන. වසර ගණනක් ගෙවීම පැහැර හැර තිබුණු බදු නැවත අයකර ගන්න ඕනි. ඒක අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ රටේ මිනිස්සු උනේ කොහොමද කියල හොයල බලපන්
    උන්ට රටෙන් කැල්ලක් වෙන් කරලා දෙන්නද තෝ කියන්නේ ?

    පල පල පඩයා යන්න
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    aya weya hodai bun.. eeth meeka me welwawe minissunta dunna sahana misak ratak hadanne kohomada kiyala plan ekak dunna ekak nemei...

    aya weyak kiyanne ee welawe rate minissu inna thathwe balala sahana dena wedapiliwek nam , ow meeka aya weyak, ehema nethnam meeka aya weyak nemei bun..

    personal status
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    aya weya hodai bun.. eeth meeka me welwawe minissunta dunna sahana misak ratak hadanne kohomada kiyala plan ekak dunna ekak nemei...

    aya weyak kiyanne ee welawe rate minissu inna thathwe balala sahana dena wedapiliwek nam , ow meeka aya weyak, ehema nethnam meeka aya weyak nemei bun..

    personal status

    :yes::yes::yes::yes: Eth meka mehe una eka hondai ban den MR patangaththu project iwara unata passe thava kohoma evida kiala sure nehe eth monava karannath kalin minissu kala beela inna epei
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඇයි උබ ජීවිතේට ලෙඩකට කොත්තමල්ලි බීල නැද්ද? උබලයි ගෙදර පරිප්පු හදනකොට දාන්නෙ දුමී අයිය ගේන කුඩුද?
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    :yes::yes::yes::yes: Eth meka mehe una eka hondai ban den MR patangaththu project iwara unata passe thava kohoma evida kiala sure nehe eth monava karannath kalin minissu kala beela inna epei

    oooke tiyena case eka meekai machan... eeye kiuwe sahana denna salli hoya ganna widiya.salli karayanta baba hamba una.. eeth ee hamba wena salli walin sahana dunnama, rate sanwardana projects walata salli hoya ganna widiya, aran tiyena naya wala poli warika gewanna salli hoya ganna widiya kiuwe nehe..

    mama me awankawa danne neti nisa ahanne, april wala parliment election eken passe ayeth aya weyak enawada? eeye dunne athuru aya weyak nisa mahinda daapu aya weya ahoosi da?