කහ බතක් හදමු..

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Good work sis! :yes:
    Kattiya baya wenna epa. Sudulunu, inguru thiyana nisa waradunath bada yanne naha.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි.. කාලා පැය 5කට වඩා ගිහින් තියෙන්නෙ.. කිසි අවුලක් නෑ :rofl:
    රහයි...
    මරු...
    ආයේ ලබන සතියෙත් කන්න ඕනෙ
    9.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුන්තෙල් බත් කියන්නෙත් කහ බතටමද ?

    නැහැ...දුන් තෙල් බත් වලට දාන්නේ ghee ....කහ බත් වලට වගේ පොල් කිරි දාන්නෙ නැහැ දුන්තෙල් බත් වලට.... Ehema naththan me recipe ekama pol kiri nodaa haduwanan dun thel bath thamaa.....:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැහැ...දුන් තෙල් බත් වලට දාන්නේ ghee ....කහ බත් වලට වගේ පොල් කිරි දාන්නෙ නැහැ දුන්තෙල් බත් වලට.... Ehema naththan me recipe ekama pol kiri nodaa haduwanan dun thel bath thamaa.....:)

    ආ.... මම කහ බතක් හැදුවා.. ඒක කහපාට විතරයි.... පොල් කිරි දානවා කියලා අහල තිබ්බට ශුවර් නැති නිසා දැම්මේ නෑ... සිකුරාදට මේක හදලා බලන්න ඕනේ.... :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දුන්තෙල් බත් කියන්නෙත් කහ බතටමද ?
    රස බලන්න/ නම /බලන්න එපා කියපු විදියට හදන්න තියෙන්නෙ :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි.. කාලා පැය 5කට වඩා ගිහින් තියෙන්නෙ.. කිසි අවුලක් නෑ :rofl:
    රහයි...
    මරු...
    ආයේ ලබන සතියෙත් කන්න ඕනෙ
    9.gif

    Thanks malliyaa.....meka api godak welawata hadana rice ekak....ehema upset nan baya nathuwa mehema danne naha...:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ.... මම කහ බතක් හැදුවා.. ඒක කහපාට විතරයි.... පොල් කිරි දානවා කියලා අහල තිබ්බට ශුවර් නැති නිසා දැම්මේ නෑ... සිකුරාදට මේක හදලා බලන්න ඕනේ.... :)

    ayiyoo poddak wath baya wenna epaa.....ilaga dawase hadala balannako...:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ayiyoo poddak wath baya wenna epaa.....ilaga dawase hadala balannako...:)

    මේ රෙසිපි එක තමයි හදන්නේ... හදලා මේකේම දාන්නම්කෝ.... :)

    දිගටම cooking ත්‍රෙඩ් දාන්න...:) දැන් කිඹුලයි, sriboysl දෙන්නම මේවා දන්නේ නැහැනේ... :(