කෝකටත් විරේක කරල් ගෙනැත් තිබ්බා![]()
අනේ පඬිතුමෝ හදලා කාලා බලන්නකෝ....මට පිංදෙයි රස කෑමක් හදන්න කියලා දුන්නා කියලා...
Last edited:
කෝකටත් විරේක කරල් ගෙනැත් තිබ්බා![]()

කැන්සල් කොරපං බාර් එක් වහන්න වැඩක් ඕක අපි දෙන්නටම මරන තර්ජන කරලා තියෙන්නෙ එයා
කැන්සල් කොරපං බාර් එක් වහන්න වැඩක් ඕක අපි දෙන්නටම මරන තර්ජන කරලා තියෙන්නෙ එයා

ආ ආවද මහත්තයත්....හොඳා හොඳා දෙන්නම එකටම ආපු එක...![]()
අම්මෙ මෙන්නෝ 
Okay ... 60 කට විතර දෙන්න!
ආ ආවද මහත්තයත්....හොඳා හොඳා දෙන්නම එකටම ආපු එක...![]()
--> 
. ඔව් ඔව්....කොස්සෙන් දෙන්නන් 60 ක් නෙමෙයි 120 ක් ම.....![]()
.. කොස් එපා
.. අපිට කහ බාත් දෙන්න
...ආස්මි අක්කට බම්ප්![]()

ඈහ්.කහ බත් කෑවයි ආ එළ එළ එහෙනම් හෙට එළි වෙනකම් වැසිකිලියෙ ඉදං බොට ලීවහැකි කවි සිංදූ සීපද සේරම එල එල

කහ බත් කෑවයි ආ එළ එළ එහෙනම් හෙට එළි වෙනකම් වැසිකිලියෙ ඉදං බොට ලීවහැකි කවි සිංදූ සීපද සේරම එල එල




ඈහ්.
යකෝ එහෙම බඩේ අමාරු හැදෙනවැයි මේ වගේ කෑමක් කෑවට. බඩේ අමාරු හදා ගන්න ඕනෙ නං රෑ කඩේකිං කොත්තුවක් හරි රයිස් එකක් හරි කාපං..
![]()
