කහ බතක් හදමු..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එල..අම්මා දන්නවා..:P

හැමදාම අම්මා හදලා දෙන එකේ නිවාඩු දවසක අම්මව පුදුම කරන්නත් එක්ක ඔයා හදලා දෙන්නකෝ ගෙදර කට්ටියට...ගොඩාක් සතුටු හිතෙවි...
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හැමදාම අම්මා හදලා දෙන එකේ නිවාඩු දවසක අම්මව පුදුම කරන්නත් එක්ක ඔයා හදලා දෙන්නකෝ ගෙදර කට්ටියට...ගොඩාක් සතුටු හිතෙවි...

    බැරි වැඩ කරන්න බැ..:no:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි නම් ඉතිං ඉන්නෙ, දුන්නම කන්නම් සීන් එකේ :rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කහ බතක් හදමු..

    මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්‍රා

    ඔක්කම හොයාගන්න පුළුවන් රාස්පනක් හොයාගන්න තමයි අමාරු:(:(:(:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැරි වැඩ කරන්න බැ..:no:

    ම්ම්ම් ...ඔයාල හැමොටම හදන්න ලේසි ඩෙසර්ට් එකක් නම් තියෙයි....පින්තූරත් තියෙයි...පින්තූර දාගන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන නිසා තමා වැඩේ පරක්කු...කහබත් එකෙ ඒවා නන් දාලා දුන්නෙ Hi Elakiri මල්ලියා....එයා අද නැහැනෙ..... :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ම්ම්ම් ...ඔයාල හැමොටම හදන්න ලේසි ඩෙසර්ට් එකක් නම් තියෙයි....පින්තූරත් තියෙයි...පින්තූර දාගන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන නිසා තමා වැඩේ පරක්කු...කහබත් එකෙ ඒවා නන් දාලා දුන්නෙ Hi Elakiri මල්ලියා....එයා අද නැහැනෙ..... :(

    http://www.elakiri.com/forum/showthread.php?t=248640
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    එල එල හදල බලන්න ඕනේ ... තැන්ක්යූ වේවා ආස්මි අක්කේ :lol::lol::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපොයි ඔව් අනේ.. ඒ ගැන අපි කතා නොකර ඉමුකො අශ්මි ....:dull::lol:
    :lol:
    අපේ පූසිගෙ නම kitty :eek:
    එයාගෙ පුතා titi :oo:
    titi වැඩිපුරම කන්නෙ roti :rofl:
    ඉද හිට දානවා ගේ පුරා beti :frown:
    එතකොට නම් කනවා අම්මගෙග් guti :lol:
    :lol: