අපේ අම්ම ලග පාත නෑහදල එවන්න බැරිද තැපෑලෙන්
අපෝ සුලු දෙයක්නෙ...ඇඩ්රෙස් එක දෙන්නකෝ....
අපේ අම්ම ලග පාත නෑහදල එවන්න බැරිද තැපෑලෙන්
එල..අම්මා දන්නවා..![]()
අපෝ සුලු දෙයක්නෙ...ඇඩ්රෙස් එක දෙන්නකෝ....![]()
ගණන් කොහොම වෙයිද දන් නෑ කඩෙන් කන එක සැපැයි හිතෙයිද 
හැමදාම අම්මා හදලා දෙන එකේ නිවාඩු දවසක අම්මව පුදුම කරන්නත් එක්ක ඔයා හදලා දෙන්නකෝ ගෙදර කට්ටියට...ගොඩාක් සතුටු හිතෙවි...

mam haduwoth ehema amma gedarinuth elawai ane mawatitiyoo...hadalaa balala kiyannako ra harida kiyalaa....![]()


ඔක්කම හොයාගන්න පුළුවන් රාස්පනක් හොයාගන්න තමයි අමාරුකහ බතක් හදමු..
මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්රා




බැරි වැඩ කරන්න බැ..![]()
hodai ehenan saucepan ekak hoyagannako...ඔක්කම හොයාගන්න පුළුවන් රාස්පනක් හොයාගන්න තමයි අමාරු![]()

ම්ම්ම් ...ඔයාල හැමොටම හදන්න ලේසි ඩෙසර්ට් එකක් නම් තියෙයි....පින්තූරත් තියෙයි...පින්තූර දාගන්න තේරෙන්නේ නැති ප්රශ්නයක් තියෙන නිසා තමා වැඩේ පරක්කු...කහබත් එකෙ ඒවා නන් දාලා දුන්නෙ Hi Elakiri මල්ලියා....එයා අද නැහැනෙ.....![]()
mam haduwoth ehema amma gedarinuth elawai ane mawa![]()

අපොයි ඔව් අනේ.. ඒ ගැන අපි කතා නොකර ඉමුකො අශ්මි ....titiyaa ehenan e tharam hoda chef kenek wenna Athi....![]()
![]()


haal 1 thelata dala , eeta passe watura dala thambala aye kiri daannada kiyanne ??


අපොයි ඔව් අනේ.. ඒ ගැන අපි කතා නොකර ඉමුකො අශ්මි ....![]()






