කහ බතක් හදමු..

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    රහසක් තියෙන්න එපැයි එලිකරන්නත් , මට නම් ප්‍රශ්නයක් නෑ..

    :rofl: අනේ උයාගේ බබා පාර්ට්..දැනට මේ ටික කියන්නම්....උබ මේකේ පරණ මෙම්බෙර් කෙනෙක්.පරණම වගේ එකෙක් :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නම් හිතුවෙ නෑ ඔයා ඔය වගේ ජරා වැඩ කරන කෙනෙක් කියල. අද දැනගත්තු එක හොඳයි.. :dull:

    fb-photocomments.blogspot.com%25252B123vg.jpg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rofl: අනේ උයාගේ බබා පාර්ට්..දැනට මේ ටික කියන්නම්....උබ මේකේ පරණ මෙම්බෙර් කෙනෙක්.පරණම වගේ එකෙක් :baffled:
    ඉස්සෙල්ලම කියන්නකො ඔයා කවුද කියලා ඔච්චරටම දේවල් දන්න එකේ ?? අනික මං ඔයාව දැක්කෙත් අදයි .
    අනික ඔයා මං ගැන හොයන්න වෙහෙසෙන්නෙපා මොකද මං ගැන හෙව්වට මොනවත් ඔයාට හොයාගන්න ලැබෙන්නේ නෑ...ඔයාල වගේ පිස්සු නටන්න නෙවේ මම නම් එල්කිරි එන්නේ.
    මොලේ අමාරුවක් වගේ දෙයක් තියෙනවනම් ගිහින් බෙහෙත් ගන්න,.පින් සිද්ධ වෙයි.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :eek: ... එක කොහොමද ජරා වැඩක් :sorry: වෙන්නේ ...
    ජරා වැඩක් වෙන්නෙ නැත්තෙ කොහෙද ?? මං වගෙ එන්න ඕනේ නෑනේ කවුරුවත්.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ඉස්සෙල්ලම කියන්නකො ඔයා කවුද කියලා ඔච්චරටම දේවල් දන්න එකේ ?? අනික මං ඔයාව දැක්කෙත් අදයි .
    අනික ඔයා මං ගැන හොයන්න වෙහෙසෙන්නෙපා මොකද මං ගැන හෙව්වට මොනවත් ඔයාට හොයාගන්න ලැබෙන්නේ නෑ...ඔයාල වගේ පිස්සු නටන්න නෙවේ මම නම් එල්කිරි එන්නේ.
    මොලේ අමාරුවක් වගේ දෙයක් තියෙනවනම් ගිහින් බෙහෙත් ගන්න,.පින් සිද්ධ වෙයි.

    HerLp1Q.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජරා වැඩක් වෙන්නෙ නැත්තෙ කොහෙද ?? මං වගෙ එන්න ඕනේ නෑනේ කවුරුවත්.

    මම බොරුවට කිව්වේ ටිටි..:dull:
    ඕන්නම් මොඩ් කෙනෙක්ගෙන් අහල බලන්න..:nerd:
    මෙව්වා මේ
    avatar276569_22.gif
    ඔරිජිනල් බඩු..:)
    හරියට කෙන්ති යනවා නේද..?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම බොරුවට කිව්වේ ටිටි..:dull:
    ඕන්නම් මොඩ් කෙනෙක්ගෙන් අහල බලන්න..:nerd:
    මෙව්වා මේ
    avatar276569_22.gif
    ඔරිජිනල් බඩු..:)
    හරියට කෙන්ති යනවා නේද..?
    පිස්සුද මන්දා නිකම් බොරුවට බැනුම් අහගන්නව මගෙන්...:growl::dull: