බලාගෙන දත් හැන්ද ගැලවිලා වැටෙයි.
බත් හැන්ද ද? වට්ට ගන්න එපා කිව්වේ
....
....බලාගෙන දත් හැන්ද ගැලවිලා වැටෙයි.
....
....බාර් එක වහලද මල්ලි
.. bar 1ක open! .. කහ බත් order 1ක් ගන්න අවා 
නැහැ මචං.. bar 1ක open! .. කහ බත් order 1ක් ගන්න අවා
![]()


තැපෑලෙන් එවනවා බං මාත් ඕඩර් කොලා
මොකටත් අසමෝදගම් එකකුත් ගේන්න කීව
... 
මම නම් ජීවනී 1ක් order කලා...
![]()
බල්ලෙක් නම් ඉන්නවා පහල 

කන්න කලින් ටැස්ට් කොරන්න වෙයිදබල්ලෙක් නම් ඉන්නවා පහල
මේව දැකල අශිමි අක්කට සසර එපා වෙයිද දන් නෑ
...haal 1 thelata dala , eeta passe watura dala thambala aye kiri daannada kiyanne ??

සතියක් බොක දාන්න සෙට් වෙලා වැඩේ පටන් ගනින්![]()

එල එල හදල බලන්න ඕනේ ... තැන්ක්යූ වේවා ආස්මි අක්කේ![]()
halo mama aasmi nemei...Ashmi harida?

මට පේන හැටියට නම් මේ හදල තියෙන්නෙ කහ කිරිබත් ද කොහොද ??අපි මේක කන්න ඕනි ලුනුමිරිස් එක්කද ?
![]()

haduwa dan kanna yanne.but ape bathroom ekata signal ne net yanna so reply late unoth sorry![]()

මාස ගානක් ඇඳක වැටිලා ඉන්න පුලුවන් වැඩක් වගේ![]()

නෑ...නෑ...අනෙ පොල් කිරි දාන ප්රමානයක් තියෙනවා..,
මං නම් හරියටම ඒ ගැන දන්නෙ නෑ අශ්මි අක්ක ආවම එයාගෙන්ම අහල බලන්නකෝ......
![]()
