ashmi ආච්චිගේ බත් කාලා නෙහ්.. එලකිරියේ ගොඩක් කට්ටිය ලෙඩ උනේ :(:sorry: ....
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Mar 19, 2015 #221 ashmi ආච්චිගේ බත් කාලා නෙහ්.. එලකිරියේ ගොඩක් කට්ටිය ලෙඩ උනේ ....
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Mar 19, 2015 #222 erozan said: අයියො සුදු ඔච්චර ඔනෙ නැ,මෙහෙමයි කහබත් හදන්නෙ. කහ බතක් හදමු.. අවශ්‍ය ද්‍රව්‍ය, කීරි සම්බා කිලෝ 1, කහ කුඩු තේ හඳි 4 ක් පමණ, ලුනු කුඩු ස්වල්පයක්. මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.දැන් කහ කුඩු ටික දාන්න හාල් ටික දමන්න,.සියල්ල හොඳින් කලවන් කර,දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න,හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න. ඔන්න ඔහොමයි පැටියො කහ බත් හදන්නෙ Click to expand... ජේමිස්බන්ඩා007;17308066 said: ඔව් බන් මරාගෙ අය-වැයත් එක්ක ashmi ගෙ recipe එක ඔය ගානට අඩු කරල තමයි හදන්න වෙන්නෙ... Click to expand...
erozan said: අයියො සුදු ඔච්චර ඔනෙ නැ,මෙහෙමයි කහබත් හදන්නෙ. කහ බතක් හදමු.. අවශ්‍ය ද්‍රව්‍ය, කීරි සම්බා කිලෝ 1, කහ කුඩු තේ හඳි 4 ක් පමණ, ලුනු කුඩු ස්වල්පයක්. මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.දැන් කහ කුඩු ටික දාන්න හාල් ටික දමන්න,.සියල්ල හොඳින් කලවන් කර,දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න,හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න. ඔන්න ඔහොමයි පැටියො කහ බත් හදන්නෙ Click to expand... ජේමිස්බන්ඩා007;17308066 said: ඔව් බන් මරාගෙ අය-වැයත් එක්ක ashmi ගෙ recipe එක ඔය ගානට අඩු කරල තමයි හදන්න වෙන්නෙ... Click to expand...
ashmi Member Dec 21, 2011 19,209 742 0 Mar 19, 2015 #223 asantha punchihewa said: එලකිරි මචන් තව දාපන්.... මේ රෙසිපි එකේ අකුරක් වත් අඩු නෑ එලටම කියල දීලා තියෙනව ... ඔරිජිනල් කහ බත ඔහොම තමයි එන්නේ... එක එක පලාත් වල පොඩි පොඩි වෙනස් කම් ඇති නමුත් මූලික වශයෙන් ඕක තමයි රෙසිපිය ... සමහරු කහ දාලා බත උයලා කැරට් ලීක්ස් මුද්දරස්පලම් වගෙ එවා දාලා කහ බත කියනවා.... ස්මහරු කහ දාලා බත උයලා ලූනු බැදලා දාලා කජු බැදල දාලා කහ බත කියනව .... මමත් ඉවුම් පිහුම් ගැන ටිකක් දන්න කෙනෙක් හැටියට කියන්නෙ මේක තමයි ඔරිජිනල් කහ බත Click to expand... Tnx for the comment bro..
asantha punchihewa said: එලකිරි මචන් තව දාපන්.... මේ රෙසිපි එකේ අකුරක් වත් අඩු නෑ එලටම කියල දීලා තියෙනව ... ඔරිජිනල් කහ බත ඔහොම තමයි එන්නේ... එක එක පලාත් වල පොඩි පොඩි වෙනස් කම් ඇති නමුත් මූලික වශයෙන් ඕක තමයි රෙසිපිය ... සමහරු කහ දාලා බත උයලා කැරට් ලීක්ස් මුද්දරස්පලම් වගෙ එවා දාලා කහ බත කියනවා.... ස්මහරු කහ දාලා බත උයලා ලූනු බැදලා දාලා කජු බැදල දාලා කහ බත කියනව .... මමත් ඉවුම් පිහුම් ගැන ටිකක් දන්න කෙනෙක් හැටියට කියන්නෙ මේක තමයි ඔරිජිනල් කහ බත Click to expand... Tnx for the comment bro..