කහ_ඉරේ හප්පනවා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කහ_ඉරේ හප්පනවා


    කහ ඉර උඩදී කාන්තාවක් හප්පගෙන ගිය යතුරුපැදිකරුව ඩෑෂ්කැම් එකේ සටහන් වූ අයුරු.

     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බයික් කාරයෝ නම් කිසිම විනයක් නැති උන්. බයික් පදින උන්ට වඩා ත්‍රීවිල් කාරයෝ හොඳයි. එක සැරයක් මගේ කෙල්ලවත් කහ ඉර උඩ හප්පලා තිබ්බා. වැඩක් නැහැ. කෙල්ල උට යන්න කියලා. නැත්නම් අල්ලලා කුඩුවට දාන්න තිබ්බා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝල් එකක් ගන්න ගමන්ද හැප්පුනාට පස්සෙත් :eek:
    නෝප්.... ඌ උගේ ශෝකය සන්ත්‍රාශය කණගාටුව පෙන්වන හැටි... හෙල්මට් නොගලවා කම්මුල් තද කරගන්නවා
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නෝප්.... ඌ උගේ ශෝකය සන්ත්‍රාශය කණගාටුව පෙන්වන හැටි... හෙල්මට් නොගලවා කම්මුල් තද කරගන්නවා

    නැත්තම් කන් දෙක පරිස්සන් කර ගන්නද දන් නෑ ළඟ ඉන්න අයගෙන් :baffled:
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    bike karayoi private bus karyoi thami loke inna lokma kalaknni thuk withrk ????:growl::growl: anith un three wheel karyo thuk mun thami lokuma bebaddo tika :growl::growl::growl:
    tiper eun tmai anit sattu tika thuuk witrak!!!!!!!!!!!!!!!!
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    25000ක් ගහලා මදි පොන්නයට. මොන හදිසිය තිබුනත් කහ ඉර උඩ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ow bn ada ude man para paninna yaddith van ekaka nohappi lagin berune..thawa tiken para panapu ewun okkoma ekathu wela van karayata gahanawa
    dan udeta parata vahane danne mini maranna balagenada koheda