කළකම්_පලදීම

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අප්පා මාර සීන් එක..........
මොනා වුනත් පව් වැඩේ.............
ඒක තමයි කියන්නේ සධාරණව ජීවත් වෙන්න කියලා.........
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විස්න් රකිනු ලබයි..........
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අප්පා මාර සීන් එක..........
    මොනා වුනත් පව් වැඩේ.............
    ඒක තමයි කියන්නේ සධාරණව ජීවත් වෙන්න කියලා.........
    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විස්න් රකිනු ලබයි..........

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කල දේ නම් වැරද්දක් නම් තමයි..
    ඒත් ඒ වරද වෙනුවෙන් මරණයක් ලැබුන එක ගැන නම්..
    ඇත්තටම දුකයි...

    ඒත් මේ දේ බොහෝ දෙනෙකුට හොද පාඩමක් හැටියට හදුන්වන්න පුලුවන්..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඒ කල දේ නම් වැරද්දක් නම් තමයි..
    ඒත් ඒ වරද වෙනුවෙන් මරණයක් ලැබුන එක ගැන නම්..
    ඇත්තටම දුකයි..
    .

    ඒත් මේ දේ බොහෝ දෙනෙකුට හොද පාඩමක් හැටියට හදුන්වන්න පුලුවන්..

    ekanan aththa thamai
    :yes::yes::yes: