මට උඹවත් මතක් උනා කියහන්කො ත්‍රෙඩ් එක දකිද්දි. රසටම කෑවෙ මගෙ යාලුවෙක්ගෙ අක්ක හදල දුන්න ඒව.supiri![]()
මට උඹවත් මතක් උනා කියහන්කො ත්‍රෙඩ් එක දකිද්දි. රසටම කෑවෙ මගෙ යාලුවෙක්ගෙ අක්ක හදල දුන්න ඒව.supiri![]()
affa macn kohamada>?මට උඹවත් මතක් උනා කියහන්කො ත්‍රෙඩ් එක දකිද්දි. රසටම කෑවෙ මගෙ යාලුවෙක්ගෙ අක්ක හදල දුන්න ඒව.

oka rasata hadanna ooni 

මචන් මෙහෙ ඉතාලියෙ කලුකුම් මස්නම් පොඩ්ඩක්වත් හයිය නැකළුකුම් මස් කාලා තියෙන්නේ කවුද ?? රසයිද බන් ?? කරී එකද ස්ටූ එකද වැඩියෙන්ම රහ ??![]()
උබට හොදදක් හඩාගෙන කන්න තමා හොද ඩෙවාල් නම් කලුකුම් මස් වලින් වැඩිය හදන්නෙ නැ
කනවානම් පට්ට මසක් මෙකaffa macn kohamada>?oka rasata hadanna ooni
![]()
ආහාර දාමෙනෙ මචං. ඉන්න ටිකේ මසක් මාලුවක් කාල ෂොටක් දාල දුමක් දාල කුඩු ටිකක් ගන්ජ ටිකක් ගහල වෙලාව තිබ්බොත් බඩුවකුත් ගහල ඉන්ඩ ඔ්නෙ.
![]()



supiri![]()
ඉතිං යකෝ නෝනගෙං අහල උඹ ටයිප් කරල මෙතන දැම්මොත් අපිත් රහට කනවනෙ බං නෝනලට කියල හදවගෙන.nona bung heduwe mang heduwe ne![]()

මම නම් වෙජිටේරියන් බන්.
